තවත්_බදු සහන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය.

    එමෙන්ම සීයයට 24 ක් දක්වා පැවති ආදායම් බදු ප‍්‍රතිශතය උපරිමය සීයට 18 ක් දක්වා අඩු කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම බද්ද පළමු ලක්ෂ දෙකහමාර සඳහා සියයට හයකුත් ඉන්පසු වැඩිවන සෑම ලක්ෂ දෙකහමාරක් සඳහා සීයයට 12, සීයයට 18 දක්වා වැඩිවනු ඇති බවත් සඳහන් කළේය.

    එමෙන්ම ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද ඉවත් කිරීමත් සමඟ ළමා ඉතුරුම් ගිණුම් සඳහා පනවා තිබූ බදු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පනවා තිබූ සියලුම බදු අහෝසි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවෙදී ඔහු මේ බව පැවැසීය.

    පොරොන්දු වූ පරිදි බදු සහන ලබාදීම රජය පළමුවෙන්ම සඳහන් කළ බවත් කී අමාත්‍යවරයා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබාදීමට නව රජය සැලසුම් කර ඇති බවත් කීය.

    බදු ආදායමෙන් අහිමිවන මුදල් ලබා ගැනීම සඳහා රජය සුලසුම් සකස් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලයේ සිට පහළට ගලායන පරිදී විශාල ලෙස වියදම් කප්පාදුවක් සිදු කර ඇති බවත් සඳහන් කළේය.

    එමෙන්ම වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඉලක්ක කරමින් අපනයනක ආර්ථිකයක් බිහිකිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

    ලංකාදීප
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් නම් සහන වැඩියි වගේ.සහන උනත් මෙච්චර ඕන නැහැනෙ..මේ වෙලාවට තමා UNP හිටියනම් කියල හිතෙන්නේ..:dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටක ආරථිකයක් හදනවනම් හතර වටේ බදු ගහල නිෂ්පාදකයෝ හිර කරල කරන්න බෑ... එහෙම කරල තමයි රට අවුරුදු 4 කින් මේ මට්ටමට වැට්ටුවේ.... බදු නිදහස්කරල උන්ගේ නිෂ්පාදනවලට මිලක් ඇරන් දුන්නම තමයි රටක ආර්ථිකය උඩට ගන්න පුලුවන් වෙන්නේ. පුතානෝ ආවනම් මේව මේ විදියට බලාපොරොත්තු වෙන්න බෑ....
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අැයි ඵපාද?:lol:

    මාර්තු මාසෙ මහ මැතිවරණයක් එනවනෙ
    ඒක දිනන්ඩත් එපැයි

    ඒක දින්නට පස්සෙ බලමු සහන දෙන හැටි :lol:
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මාර්තු මාසෙ මහ මැතිවරණයක් එනවනෙ
    ඒක දිනන්ඩත් එපැයි

    ඒක දින්නට පස්සෙ බලුමු සහන දෙන හැටි :lol:

    ඒක දිනින්න නම් ඕවා දෙන්න ඕනෙත් නැහැ නෙව නිකන් ඉල්ලුවත් දිනින්ව මොකෝ විපක්ෂයක් කියලා තියෙන්නේ මෙලෝ රහක් නැති එකක්නේ දැන් ;)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාර්තු මාසෙ මහ මැතිවරණයක් එනවනෙ
    ඒක දිනන්ඩත් එපැයි

    ඒක දින්නට පස්සෙ බලමු සහන දෙන හැටි :lol:

    අනේ අනුරාධ ගූ ජෙප්පො..ෆුකේ අැඟිල්ල ගහගෙන නිදාගනින් බං.3% අනාථ පොන්නයො..:lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Dan etakota laksha 3k wage ekek tax gewanne kohomada?


    2.5laks adu karala itiri 50,000 walata wenama tax gewanna onida 6% inland revenue ekata?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dan etakota laksha 3k wage ekek tax gewanne kohomada?


    2.5laks adu karala itiri 50,000 walata wenama tax gewanna onida 6% inland revenue ekata?

    jfc9eHJ.png
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන් නම් සහන වැඩියි වගේ.සහන උනත් මෙච්චර ඕන නැහැනෙ..මේ වෙලාවට තමා UNP හිටියනම් කියල හිතෙන්නේ..:dull:


    මුන්ට මෙහෙම නටන්න දෙන්න හොද නැහැ. අපි රැවටුනා.. :(