තවත්_30ක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,921
    46,121
    113

    වැලිසර කඳවුරේ තවත් සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි

    💉 35 more people has been tested infected for COVID-19.
    Total confirmed cases in Sri Lanka now at 414

    ශ්‍රි ලංකාවේ නව කොරෝනා ආසාදිත 35 දෙනෙක් වාර්තා වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් වේ.

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ඇඳිරි නීතිය අයින් කරලා මුන් අපිව මරවන්නද හදන්නේ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    meka nam USA hari china hari hadapu virus ekakma thama.balapanko spread wena ikmana.:(