Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවමත් හෙළි වන ගීසා හි මහා පිරමීඩ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ජීවත් වන ලෝකය තුළ පුදුම 7 ක් තිබෙන බව අප සියලු ම දෙනා දන්නා කරුණක්. නූතන පුදුම 7 නම් කිරීමට ප්‍රථමයෙන් ලොව පුරා පුරාතන පුදුම 7 ක් ද දකින්නට ලැබුණා.

එම පුරාතන පුදුම 7 විවිධ හේතු නිසා විනාශ වී ගොස් මේ වන විට ඉතිරි ව තිබෙන්නේ එකම එක නිර්මාණයක් පමණයි. ගීසා හි මහා පිරමීඩ යනු ඒ පුරාතන පුදුම 7 තුළ තවමත් ඉතිරි ව ඇති එක ම නිර්මාණය වනවා.

ගීසා හි පිරමීඩ – www.livescience.com

එම යුගයේ ඊජිප්තුව පුරා පිරමීඩ ගණනාවක් දකින්නට ලැබුණා. මේ වන විට ඊජිප්තුව තුළ තිබී පුරාණ පිරමීඩ 100 කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. මේ පිරමීඩ ආශ්රිත ව ගොඩ නැඟී ඇති කතා ද ඉතා ආකර්ෂණීය යි. ගීසා හි මහා පිරමීඩයෙන් පටන් ගත් විට සමස්ත ඊජිප්තුව පුරා ම ඇති පිරමීඩ ඒ කතාවලට සාක්ෂි සපයනවා. ඇතැම් ඒවා අදටත් අභිරහසක්.

මෙම ලිපියෙන් උක්ත පිරමීඩ සහ ගීසා හි මහා පිරමීඩ ගැන ගොඩ නැඟී ඇති මතවාද සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

පළමු පිරමීඩය

පුරාණ ඊජිප්තුව තුළ දෙවිවරුන් සිය ගණනක් සිටින බවට ජනතාව විශ්වාස කළා. ඔවුන් එම දෙවිවරුන්ට දැක්වූයේ විශාල භක්තියක් සහ ගෞරවයක්. මේ හේතුවෙන් සෑම විටෙක ම තම කටයුතු දෙවියන් මූලික කරගෙන කරන්නට ඔවුන් කටයුතු කළා. එම දෙවිවරුන් හා ජනයා සමඟ මැදිහත් වී කටයුතු කිරීමට හැකියාව සහිත පුද්ගලයෙක් ඊජිප්තුවේ පාලකයා බවට පත් වුණා. පාරාවෝ යනු එම රජවරුන් හැඳින්වූ නාමය යි. පාරාවෝ යනු සත්‍ය වශයෙන් ම පුරාණ ඊජිප්තුවේ තිබූ තනතුරක්.

දැනට පවතින සාක්ෂිවලට අනුව සොයාගත් පැරණිම පිරමීඩය වන්නේ පාරාවෝ රජ කෙනෙක් වූ ජෝසෙර් රජතුමන් ඉදි කළ ජෝසෙර් පිරමීඩය යි. මෙම පිරමීඩය දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 2670 ත් 2650 ත් අතර කාලයේ ඉදි කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. ඉමොහොටෙෆ් නම් නිර්මාණකරුවෙක් ඉදි කළ මෙම පිරමීඩය නිසාම ඔහු මිය යෑමෙන් අනතුරුව ඊජිප්තු වැසියන් අතර දෙවි කෙනෙක් බවට ද පත් වුණා. එම පිරමීඩය පඩිපෙළක් වැනි ස්වරූපයක් ගන්නා නිසා “ස්ටෙප් පිරමීඩය” ලෙසින් ද එය හැඳින්වෙනවා.

දැනට හමුවූ පැරණිත ම පිරමීඩය වන ජෝසෙර් පිරමීඩය – www.livescience.com

හුණුගල් 40 000 ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් නිර්මාණය කළ මෙම ජෝසෙර් පිරමීඩය මීටර් 62.6 ක උසකින් යුක්ත යි. ඊජිප්තුවේ මෙම පිරමීඩ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ජෝසෙර් රජතුමන් ආරම්භ කළ මෙම පිරමීඩ නිර්මාණය කෙරෙහි ඉන් පසුව පත්වන පාරාවෝ රජ වරුන්ගේ ද අවධානය ද යොමු වූ බවයි. මේ හේතුවෙන් ඉන් අනතුරුව ඊජිප්තුව පුරා සිය ගණනක් පිරමීඩ නිර්මාණය වුණා.

පිරමීඩ නිර්මාණය වුණේ ඇයි?

මේ සම්බන්ධයෙන් විවිධ පුරාවිද්‍යාඥයන් විවිධ මත පළ කර තිබෙනවා. විශේෂයෙන් ම වසර ගණනක් කළ පරීක්ෂණ සහ රූපාක්ෂර කියැවීම මඟින් විවිධ නිගමනවලට එළඹීමට ඔවුන් කටයුතු කළා. එම නිගමනයන්ට අනුව පිරමීඩ නිර්මාණය වුණේ ඇයි? යන්නට පිළිතුරු මත කිහිපයක් වර්තමානයේ නිරීක්ෂණය කළ හැකි යි. පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් මතු ජීවිතයක් සම්බන්ධයෙන් විශ්වාස කළා. ඔවුන්ගේ විශ්වාසවලට අනුව ශරීරය තුළ “කා” නම් තවත් චරිතයක් ජීවත් වනවා. මරණයෙන් පසුව මරණයට පත් වන තැනැත්තා ට එම “කා” ස්වරූපයෙන් තවත් කාලයක් ජීවත් විය හැකියි.

මරණයෙන් අනතුරුව ඔසයිරස් නම් මරණයේ දේවතාවා අසලට එම පුද්ගලයා ව රැගෙන යන බවට ඔවුන් විශ්වාස කළා. එහිදී මරණයේ දේවතාවා එම පුද්ගලයාට තවදුරටත් “කා” නමින් ජීවත් විය හැකිද නැත්නම් ඔහු සම්පූර්ණයෙන්ම මරණයට පත් කරනවා ද යන්න තීරණය කරනවා. පාරාවෝ රජවරුන්ට නැවත “කා” චරිතය භාවිත කරමින් ආපසු පැමිණීම උදෙසා එම පිරමීඩ ඔවුන් ගේ සොහොන් ගැබ් ආකාරයට හා නැවත පැමිණීමෙන් පසු භාවිත කිරීම වෙනුවෙන් විශාල වස්තුවක් පිරමීඩය තුළ නිදන් කරන බවට මතවාද පවතිනවා.

පිරමීඩයක් තුළ ඇති මමී බවට පත් කළ දේහ – www.dailysabah.com

එම මත අතර පවතින තවත් එකක් වන්නේ එකල ඉර නැඟීම වෙනුවෙන් පාරාවෝට විශාල වගකීමක් පැවරී තිබූ බව යි. එම වගකීම අනුව එකල රජ කළ පාරාවෝට දහවල් ඉර මුදුන් කිරීමේ වගකීම පැවරී තිබුණා. රජතුමා උදෑසන හිරු නැඟීමේ කටයුත්ත කරන විට සවස හිරු අවරට යැවීමේ වගකීම හිමි වූයේ පෙර රජ කළ පාරාවෝ රජතුමාට යි. එලෙස පෙර රජ වී මිය ගිය රජතුමාට හිරු අවරට යැවීම වෙනුවෙන් ශක්තිය ලබා දීම වෙනුවෙන් එම පිරමීඩ තුළ ඔවුන්ගේ දේහ නිදන් කළ බවට ද මතයක් පවතිනවා.

මේ පිරමීඩ ගොඩනැඟුවේ කෙසේ ද?

පිරමීඩ ගොඩ නැඟීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද රාශියක් තිබෙන ආකාරය දැකිය හැකි යි. මේ සම්බන්ධ ව පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් කළ මතවලට දැඩි ව විරුද්ධ මත ඉදිරිපත් කරන පාර්ශව ද කොතෙකුත් සිටිනවා. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් මෙම පිරමීඩ වහලුන් භාවිත කරමින් ඉදිකළ බවට ප්‍රකාශ කළා. වත්මන් සාක්ෂිවලට අනුව එම ප්‍රකාශය අසත්‍ය බවට ඔප්පු වනවා.

මෙම පිරමීඩ පිහිටා තිබෙන්නේ නයිල් ගංගාව ආශ්‍රිතව යි. ගංගාව අසල එම පිරමීඩ ඉදි කළ ජනයා සිටි ගම්මාන හමු වී තිබෙනවා. එහි ඇති රූපාක්ෂර සහ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එම ජනයාට හොඳ ආහාර පාන සහ නවාතැන් හිමිව ඇති බවට සනාථ වුණා.

මේ හේතුවෙන් පිරමීඩ ඉදි කළේ වහලුන් නොව තම මිය යන පාරාවෝ රජු උදෙසා ගෞරව දැක්වීමේ අරමුණින් යුක්ත ඊජිප්තු වැසියන් බව විශ්වාස කෙරෙනවා. ඒවා ඉදි කරන්නට අවශ්‍ය ගල් රටේ විවිධ පැතිවලින් නයිල් ගඟ ඔස්සේ ඉහළට රැගෙන ආ බවට ද සාක්ෂි සහිත ව පැවසෙනවා.

වෙනම මාර්ගයක් භාවිත කරමින් ගල් ඉහළට රැගෙන ගිය බවට මතයක් පවතිනවා. – www.ancientorgins.com

එම ගල් ඔප දමා අනතුරු ව පිරමීඩය වෙතට ඇති වෙනම මාර්ගයක් ඔස්සේ ඉහළට ප්‍රවාහනය කළා යැයි පුරාවිද්‍යාඥයන් දරන මතය යි. එලෙස පාරක් භාවිත කොට එම ගල් ඉහළට රැගෙන යා නොහැකි යැයි බොහොමයක් දෙනා තර්ක කරනවා. අනෙක් පුරාවිද්‍යා මතය වන ජලය භාවිත කොට මෙම සුවිසල් ගල් පිරමීඩය ඉහළට රැගෙන ආවා යන්න ද විශාල වශයෙන් මතභේදයට තුඩු දෙන මතයක්. මේ හේතුවෙන් විවිධ මතවාද විවිධාකාරයෙන් පැවතියත් ඒවාට ඇති ප්රතිතර්ක ද බොහෝ යි.

ඇතැම් පිරිසක් තර්ක කරන්නේ මෙම පිරමීඩ ඉදි කරන්නට පෘථිවියෙන් පිට ජීවීන් ගේ බලපෑමක් එල්ල වී ඇතැයි යන්න යි. එයට හේතුව වශයෙන් එම ගල්වල විශාලත්වය සහ පිරමීඩවල තිබෙන ජ්‍යාමිතික නිවැරදිභාවය සාක්ෂි දරනවා. ඇතැම් රූපාක්ෂර වල තිබෙන විවිධ හඳුනා නොගත් යානා වැනි වස්තූන් මඟින් ඒවා පෙනෙන බවට එම මත දරන්නන් තර්ක කරනවා. කෙසේ වෙතත් පිරමීඩ ඉදි කරන්නට එලෙස පිටසක්වල ජීවින් සහයෝගය දුන් බවට පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ නෑ.

ගීසා හී මහා පිරමීඩ

ඊජිප්තුවේ පිහිටා ඇති පිරමීඩ අතරින් ගීසා හි පිරමීඩවලට ඇත්තේ වැඩි විශේෂත්වයක්. මේ අතරින් දැවැන්ත ම කුෆු පිරමීඩය අදටත් රහස් ගණනාවක් රඳවාගෙන තිබෙනවා. වසර 4500 කට පමණ ඉහතදී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම පිරමීඩය භූමිකම්පා ගණනාවකින් ම ගැලවීමට සමත් වුණා. ඒ අතරින් රිච්ටර් පරිමාණයේ 8 ඉක්මවූ භූමිකම්පාවලදී පවා බේරී සිටීමට කුෆු පිරමීඩයට හැකියාව ලැබුණා. පුරාණ පුදුම 7 න් 6 ක් ම විනාශ වී තිබිය දී ගීසා හි පිරමීඩ පමණක් ඉතිරිව තිබීම සැලකිය යුතු කරුණක්.

කුෆු පිරමීඩය ඇතුළත ස්වභාවය – www.newyorktimes.com

මෙම මහා පිරමීඩය ඉදි කිරීමට ගල් කුට්ටි මිලියන 2 ක් පමණ වැය වී තිබෙනවා. ඒ එක පාෂාණයක් ටොන් 3 ත් 7 ත් අතර බරකින් ද යුක්ත යි. ඇතැම් ඒවා ටොන් 10 පමණ බරක් දක්වා විහිදෙනවා. මෙම පිරමීඩය තුළ කාමර 3 ක් දකින්නට ලැබෙන අතර එම කාමර එකිනෙකට සම්බන්ධ වන මාර්ගයක් ද දකින්නට ලැබෙනවා. පිරමීඩය තුළ පිහිටා ඇති බිත්ති අංශක 90 ක් වන පරිදි හරියටම නිර්මාණය කොට තිබීම බොහෝ දෙනෙක් පුදුමයට පත් කිරීමට සමත් වුණා. ලොව සිටිනා අංක 1 ගෘහ නිර්මාණ ශිල්පීන් පවා පවසන්නේ වර්තමාන තාක්ෂණය ඔස්සේ වුවත් මෙය නිර්මාණය අපහසු බවයි.

බැලූ බැල්මට පැති 4 කින් සමන්විත බව පෙනුණත් උක්ත පිරමීඩය පැති 8 කින් සමන්විත වනවා. එයට හේතුව වන්නේ එහි එක් පැත්තක සියුම් නැම්මක් සහිත ව නිර්මාණය කර තිබීමයි. එලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය ස්වරූපයට වඩා අපහසු වනවා. මෙම පිරමීඩයේ පැති අටම දැකගත හැකි දින ඇත්තේ වසරකට දෙකක් පමණයි. වසරකට දින දෙකක් සූර්යයා හරියටම පෘථිවියේ සමකය කෙළින් ගමන් කරනවා. මෙම දින දෙකේ දී පමණක් පිරමීඩයේ පැති අට ම දැකගන්නට ලැබීම විශේෂත්වයක්.

සියුම්

නැම්මකින් පැති 8 ක් දිස්වන ආකාරය – www.curiosmos.com

ටොන් මිලියන 2.3 ක පාෂාණ කුට්ටි සහිත මෙම පිරමීඩය වසර 20-27 අතර කාලයක් තුළ ගොඩනැඟූ බවට සාධක හමු වී තිබෙනවා. එම කාලයකින් පිරමීඩය ගොඩනඟා අවසන් කිරීමට නම් අවම වශයෙන් මිනිත්තු දෙකකට වරක් වත් එක් පාෂාණයක් පිරමීඩයට ඇතුළත් කළ යුතුයි. මෙය ඉතාම මතභේදයට තුඩු දෙන කාරණයක්.

[QUOTE="RANJAN_SILVA, post: 29018712, member: 584352"] අප ජීවත් වන ලෝකය තුළ පුදුම 7 ක් තිබෙන බව අප සියලු ම දෙනා දන්නා කරුණක්. නූතන පුදුම 7 නම් කිරීමට ප්‍රථමයෙන් ලොව පුරා පුරාතන පුදුම 7 ක් ද දකින්නට ලැබුණා. එම පුරාතන පුදුම 7 විවිධ හේතු නිසා විනාශ වී ගොස් මේ වන විට ඉතිරි ව තිබෙන්නේ එකම එක නිර්මාණයක් පමණයි. ගීසා හි මහා පිරමීඩ යනු ඒ පුරාතන පුදුම 7 තුළ තවමත් ඉතිරි ව ඇති එක ම නිර්මාණය වනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/YMa7Wx2FyjQFUjEeqa72Rm-1200-80-1024x576.jpg[/IMG]ගීසා හි පිරමීඩ – [URL="http://www.livescience.com"]www.livescience.com[/URL] එම යුගයේ ඊජිප්තුව පුරා පිරමීඩ ගණනාවක් දකින්නට ලැබුණා. මේ වන විට ඊජිප්තුව තුළ තිබී පුරාණ පිරමීඩ 100 කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. මේ පිරමීඩ ආශ්රිත ව ගොඩ නැඟී ඇති කතා ද ඉතා ආකර්ෂණීය යි. ගීසා හි මහා පිරමීඩයෙන් පටන් ගත් විට සමස්ත ඊජිප්තුව පුරා ම ඇති පිරමීඩ ඒ කතාවලට සාක්ෂි සපයනවා. ඇතැම් ඒවා අදටත් අභිරහසක්. මෙම ලිපියෙන් උක්ත පිරමීඩ සහ ගීසා හි මහා පිරමීඩ ගැන ගොඩ නැඟී ඇති මතවාද සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. [HEADING=1]පළමු පිරමීඩය[/HEADING] පුරාණ ඊජිප්තුව තුළ දෙවිවරුන් සිය ගණනක් සිටින බවට ජනතාව විශ්වාස කළා. ඔවුන් එම දෙවිවරුන්ට දැක්වූයේ විශාල භක්තියක් සහ ගෞරවයක්. මේ හේතුවෙන් සෑම විටෙක ම තම කටයුතු දෙවියන් මූලික කරගෙන කරන්නට ඔවුන් කටයුතු කළා. එම දෙවිවරුන් හා ජනයා සමඟ මැදිහත් වී කටයුතු කිරීමට හැකියාව සහිත පුද්ගලයෙක් ඊජිප්තුවේ පාලකයා බවට පත් වුණා. පාරාවෝ යනු එම රජවරුන් හැඳින්වූ නාමය යි. පාරාවෝ යනු සත්‍ය වශයෙන් ම පුරාණ ඊජිප්තුවේ තිබූ තනතුරක්. දැනට පවතින සාක්ෂිවලට අනුව සොයාගත් පැරණිම පිරමීඩය වන්නේ පාරාවෝ රජ කෙනෙක් වූ ජෝසෙර් රජතුමන් ඉදි කළ ජෝසෙර් පිරමීඩය යි. මෙම පිරමීඩය දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 2670 ත් 2650 ත් අතර කාලයේ ඉදි කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. ඉමොහොටෙෆ් නම් නිර්මාණකරුවෙක් ඉදි කළ මෙම පිරමීඩය නිසාම ඔහු මිය යෑමෙන් අනතුරුව ඊජිප්තු වැසියන් අතර දෙවි කෙනෙක් බවට ද පත් වුණා. එම පිරමීඩය පඩිපෙළක් වැනි ස්වරූපයක් ගන්නා නිසා “ස්ටෙප් පිරමීඩය” ලෙසින් ද එය හැඳින්වෙනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/JkEtvqd7dJpBZ5ASYv4CdM-1024x576.jpg[/IMG] දැනට හමුවූ පැරණිත ම පිරමීඩය වන ජෝසෙර් පිරමීඩය – [URL="http://www.livescience.com"]www.livescience.com[/URL] හුණුගල් 40 000 ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් නිර්මාණය කළ මෙම ජෝසෙර් පිරමීඩය මීටර් 62.6 ක උසකින් යුක්ත යි. ඊජිප්තුවේ මෙම පිරමීඩ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ජෝසෙර් රජතුමන් ආරම්භ කළ මෙම පිරමීඩ නිර්මාණය කෙරෙහි ඉන් පසුව පත්වන පාරාවෝ රජ වරුන්ගේ ද අවධානය ද යොමු වූ බවයි. මේ හේතුවෙන් ඉන් අනතුරුව ඊජිප්තුව පුරා සිය ගණනක් පිරමීඩ නිර්මාණය වුණා. [HEADING=1]පිරමීඩ නිර්මාණය වුණේ ඇයි?[/HEADING] මේ සම්බන්ධයෙන් විවිධ පුරාවිද්‍යාඥයන් විවිධ මත පළ කර තිබෙනවා. විශේෂයෙන් ම වසර ගණනක් කළ පරීක්ෂණ සහ රූපාක්ෂර කියැවීම මඟින් විවිධ නිගමනවලට එළඹීමට ඔවුන් කටයුතු කළා. එම නිගමනයන්ට අනුව පිරමීඩ නිර්මාණය වුණේ ඇයි? යන්නට පිළිතුරු මත කිහිපයක් වර්තමානයේ නිරීක්ෂණය කළ හැකි යි. පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් මතු ජීවිතයක් සම්බන්ධයෙන් විශ්වාස කළා. ඔවුන්ගේ විශ්වාසවලට අනුව ශරීරය තුළ “කා” නම් තවත් චරිතයක් ජීවත් වනවා. මරණයෙන් පසුව මරණයට පත් වන තැනැත්තා ට එම “කා” ස්වරූපයෙන් තවත් කාලයක් ජීවත් විය හැකියි. මරණයෙන් අනතුරුව ඔසයිරස් නම් මරණයේ දේවතාවා අසලට එම පුද්ගලයා ව රැගෙන යන බවට ඔවුන් විශ්වාස කළා. එහිදී මරණයේ දේවතාවා එම පුද්ගලයාට තවදුරටත් “කා” නමින් ජීවත් විය හැකිද නැත්නම් ඔහු සම්පූර්ණයෙන්ම මරණයට පත් කරනවා ද යන්න තීරණය කරනවා. පාරාවෝ රජවරුන්ට නැවත “කා” චරිතය භාවිත කරමින් ආපසු පැමිණීම උදෙසා එම පිරමීඩ ඔවුන් ගේ සොහොන් ගැබ් ආකාරයට හා නැවත පැමිණීමෙන් පසු භාවිත කිරීම වෙනුවෙන් විශාල වස්තුවක් පිරමීඩය තුළ නිදන් කරන බවට මතවාද පවතිනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/1200x627-egypt-discovers-4400-year-old-tomb-of-two-priests-near-near-the-great-pyramids-in-giza-1556975056035-1024x535.jpg[/IMG] පිරමීඩයක් තුළ ඇති මමී බවට පත් කළ දේහ – [URL="http://www.dailysabah.com"]www.dailysabah.com[/URL] එම මත අතර පවතින තවත් එකක් වන්නේ එකල ඉර නැඟීම වෙනුවෙන් පාරාවෝට විශාල වගකීමක් පැවරී තිබූ බව යි. එම වගකීම අනුව එකල රජ කළ පාරාවෝට දහවල් ඉර මුදුන් කිරීමේ වගකීම පැවරී තිබුණා. රජතුමා උදෑසන හිරු නැඟීමේ කටයුත්ත කරන විට සවස හිරු අවරට යැවීමේ වගකීම හිමි වූයේ පෙර රජ කළ පාරාවෝ රජතුමාට යි. එලෙස පෙර රජ වී මිය ගිය රජතුමාට හිරු අවරට යැවීම වෙනුවෙන් ශක්තිය ලබා දීම වෙනුවෙන් එම පිරමීඩ තුළ ඔවුන්ගේ දේහ නිදන් කළ බවට ද මතයක් පවතිනවා. [HEADING=1]මේ පිරමීඩ ගොඩනැඟුවේ කෙසේ ද?[/HEADING] පිරමීඩ ගොඩ නැඟීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද රාශියක් තිබෙන ආකාරය දැකිය හැකි යි. මේ සම්බන්ධ ව පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් කළ මතවලට දැඩි ව විරුද්ධ මත ඉදිරිපත් කරන පාර්ශව ද කොතෙකුත් සිටිනවා. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් මෙම පිරමීඩ වහලුන් භාවිත කරමින් ඉදිකළ බවට ප්‍රකාශ කළා. වත්මන් සාක්ෂිවලට අනුව එම ප්‍රකාශය අසත්‍ය බවට ඔප්පු වනවා. මෙම පිරමීඩ පිහිටා තිබෙන්නේ නයිල් ගංගාව ආශ්‍රිතව යි. ගංගාව අසල එම පිරමීඩ ඉදි කළ ජනයා සිටි ගම්මාන හමු වී තිබෙනවා. එහි ඇති රූපාක්ෂර සහ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එම ජනයාට හොඳ ආහාර පාන සහ නවාතැන් හිමිව ඇති බවට සනාථ වුණා. මේ හේතුවෙන් පිරමීඩ ඉදි කළේ වහලුන් නොව තම මිය යන පාරාවෝ රජු උදෙසා ගෞරව දැක්වීමේ අරමුණින් යුක්ත ඊජිප්තු වැසියන් බව විශ්වාස කෙරෙනවා. ඒවා ඉදි කරන්නට අවශ්‍ය ගල් රටේ විවිධ පැතිවලින් නයිල් ගඟ ඔස්සේ ඉහළට රැගෙන ආ බවට ද සාක්ෂි සහිත ව පැවසෙනවා. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/construction-of-the-Egyptian-pyramids.jpg[/IMG] වෙනම මාර්ගයක් භාවිත කරමින් ගල් ඉහළට රැගෙන ගිය බවට මතයක් පවතිනවා. – [URL="http://www.ancientorgins.com"]www.ancientorgins.com[/URL] එම ගල් ඔප දමා අනතුරු ව පිරමීඩය වෙතට ඇති වෙනම මාර්ගයක් ඔස්සේ ඉහළට ප්‍රවාහනය කළා යැයි පුරාවිද්‍යාඥයන් දරන මතය යි. එලෙස පාරක් භාවිත කොට එම ගල් ඉහළට රැගෙන යා නොහැකි යැයි බොහොමයක් දෙනා තර්ක කරනවා. අනෙක් පුරාවිද්‍යා මතය වන ජලය භාවිත කොට මෙම සුවිසල් ගල් පිරමීඩය ඉහළට රැගෙන ආවා යන්න ද විශාල වශයෙන් මතභේදයට තුඩු දෙන මතයක්. මේ හේතුවෙන් විවිධ මතවාද විවිධාකාරයෙන් පැවතියත් ඒවාට ඇති ප්රතිතර්ක ද බොහෝ යි. ඇතැම් පිරිසක් තර්ක කරන්නේ මෙම පිරමීඩ ඉදි කරන්නට පෘථිවියෙන් පිට ජීවීන් ගේ බලපෑමක් එල්ල වී ඇතැයි යන්න යි. එයට හේතුව වශයෙන් එම ගල්වල විශාලත්වය සහ පිරමීඩවල තිබෙන ජ්‍යාමිතික නිවැරදිභාවය සාක්ෂි දරනවා. ඇතැම් රූපාක්ෂර වල තිබෙන විවිධ හඳුනා නොගත් යානා වැනි වස්තූන් මඟින් ඒවා පෙනෙන බවට එම මත දරන්නන් තර්ක කරනවා. කෙසේ වෙතත් පිරමීඩ ඉදි කරන්නට එලෙස පිටසක්වල ජීවින් සහයෝගය දුන් බවට පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ නෑ. [HEADING=1]ගීසා හී මහා පිරමීඩ[/HEADING] ඊජිප්තුවේ පිහිටා ඇති පිරමීඩ අතරින් ගීසා හි පිරමීඩවලට ඇත්තේ වැඩි විශේෂත්වයක්. මේ අතරින් දැවැන්ත ම කුෆු පිරමීඩය අදටත් රහස් ගණනාවක් රඳවාගෙන තිබෙනවා. වසර 4500 කට පමණ ඉහතදී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම පිරමීඩය භූමිකම්පා ගණනාවකින් ම ගැලවීමට සමත් වුණා. ඒ අතරින් රිච්ටර් පරිමාණයේ 8 ඉක්මවූ භූමිකම්පාවලදී පවා බේරී සිටීමට කුෆු පිරමීඩයට හැකියාව ලැබුණා. පුරාණ පුදුම 7 න් 6 ක් ම විනාශ වී තිබිය දී ගීසා හි පිරමීඩ පමණක් ඉතිරිව තිබීම සැලකිය යුතු කරුණක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/03TB-PYRAMID3-1509574188531-superJumbo-1024x576.jpg[/IMG]කුෆු පිරමීඩය ඇතුළත ස්වභාවය – [URL="http://www.newyorktimes.com"]www.newyorktimes.com[/URL] මෙම මහා පිරමීඩය ඉදි කිරීමට ගල් කුට්ටි මිලියන 2 ක් පමණ වැය වී තිබෙනවා. ඒ එක පාෂාණයක් ටොන් 3 ත් 7 ත් අතර බරකින් ද යුක්ත යි. ඇතැම් ඒවා ටොන් 10 පමණ බරක් දක්වා විහිදෙනවා. මෙම පිරමීඩය තුළ කාමර 3 ක් දකින්නට ලැබෙන අතර එම කාමර එකිනෙකට සම්බන්ධ වන මාර්ගයක් ද දකින්නට ලැබෙනවා. පිරමීඩය තුළ පිහිටා ඇති බිත්ති අංශක 90 ක් වන පරිදි හරියටම නිර්මාණය කොට තිබීම බොහෝ දෙනෙක් පුදුමයට පත් කිරීමට සමත් වුණා. ලොව සිටිනා අංක 1 ගෘහ නිර්මාණ ශිල්පීන් පවා පවසන්නේ වර්තමාන තාක්ෂණය ඔස්සේ වුවත් මෙය නිර්මාණය අපහසු බවයි. බැලූ බැල්මට පැති 4 කින් සමන්විත බව පෙනුණත් උක්ත පිරමීඩය පැති 8 කින් සමන්විත වනවා. එයට හේතුව වන්නේ එහි එක් පැත්තක සියුම් නැම්මක් සහිත ව නිර්මාණය කර තිබීමයි. එලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය ස්වරූපයට වඩා අපහසු වනවා. මෙම පිරමීඩයේ පැති අටම දැකගත හැකි දින ඇත්තේ වසරකට දෙකක් පමණයි. වසරකට දින දෙකක් සූර්යයා හරියටම පෘථිවියේ සමකය කෙළින් ගමන් කරනවා. මෙම දින දෙකේ දී පමණක් පිරමීඩයේ පැති අට ම දැකගන්නට ලැබීම විශේෂත්වයක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/03/The-Great-Pyramid-of-Giza-has-Eight-Sides-scaled-1.jpg[/IMG]සියුම් නැම්මකින් පැති 8 ක් දිස්වන ආකාරය – [URL="http://www.curiosmos.com"]www.curiosmos.com[/URL] ටොන් මිලියන 2.3 ක පාෂාණ කුට්ටි සහිත මෙම පිරමීඩය වසර 20-27 අතර කාලයක් තුළ ගොඩනැඟූ බවට සාධක හමු වී තිබෙනවා. එම කාලයකින් පිරමීඩය ගොඩනඟා අවසන් කිරීමට නම් අවම වශයෙන් මිනිත්තු දෙකකට වරක් වත් එක් පාෂාණයක් පිරමීඩයට ඇතුළත් කළ යුතුයි. මෙය ඉතාම මතභේදයට තුඩු දෙන කාරණයක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom