තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

Rangana444

Member
Nov 23, 2017
44
2
0
තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

උදව්වක් දියල්ලා මචන්.ණයකාරයෝ හොයාගෙන එනවා, මැරෙන්න හිතිලා ඉන්නේ.
 

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Prashna walin penala yana eka neme uttare bn. Puluwn ekek help ekak dei. Ube kepawima thamai wada wedagath
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    Prashna walin penala yana eka neme uttare bn. Puluwn ekek help ekak dei. Ube kepawima thamai wada wedagath
    ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කරලා දෙන්න මචෝ. මැරිලා හරි කරනවා බොක්කෙන්ම. අත දෙන්න කවුරුත් නැ බන්. වැටිලා ඉන්නේ ඉතින්.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    වයස කීයක් විතරද? අලුත් අයට ජොබ් තියෙනවා නමුත් දකුණු කොළබ අවට පමණයි සහ internship පමණයි.. :)
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    වයස කීයක් විතරද? අලුත් අයට ජොබ් තියෙනවා නමුත් දකුණු කොළබ අවට පමණයි සහ internship පමණයි.. :)
    32යි. තමන්ගේ දෙයක් කරගෙන හිටියේ. කෙල උනා ඉතින්. සල්ලි ලොකුවට බලාපොරොත්තුවක් නැ. නයගේවාගන්න තිබ්බොත් ඇති.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    32යි. තමන්ගේ දෙයක් කරගෙන හිටියේ. කෙල උනා ඉතින්. සල්ලි ලොකුවට බලාපොරොත්තුවක් නැ. නයගේවාගන්න තිබ්බොත් ඇති.

    අෆ්ෆා 32ක් නම් ගන්නේ නැහැ මචන්.... :(
    බලමු.. වෙන කව්රුහරි උදව් කරාවි... :) :yes:

    මොනවා වුනත්, ප්‍රශ්න වැඩි වුනත්, හැගීම්බර වෙලා තීරණය ගන්න එපා :yes: බුද්ධිමත් ම හිතල බලලා තීරණ ගන්න... මැරෙන කථා හිතන්න එපා.. ;)
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Traffic controling job ekak denna puluwan. Maaseta 35k wage puluwan ganna. Acamadation free. Kurunegala road project ekak. Kamathida?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bump. ලංකාදීප එකේ drivers vacancies තියෙනවා නේද.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලක්ෂ 10ක් අතේ තියන් හිතේ තියෙන හැඩේට පාටටම ගැලපෙන වාහනයක් හොයන්න බෑ වගේ අමාරුවේ වැටිලා ඉද්දි 55000හේ driving ජොබ් ගැන හීන මවන්න එපා ගොනෝ.

    මේකේ කෙනෙක් දාල තියෙන traffic controlling එකට පලයන්. නැත්තන් company වල store , packing sections වලට ඕන තරම් මිනිස්සු නැතුව ඉන්නවා.GS ගෙන් ලියුමකුත් අරන් එලියට බැහැපන් නය කාරයෝ අල්ලලා මරන්න කලින් .