මේ Picture එක දැක්කාම කවුරුත් බලන්න ඇති නේ මේ මොකක් ද කියලා

මේ Site එකේ වම් පැත්තේ උඩින් තියෙන්නේ ඒ Picture එකයි මේ
මේ Picture එක දැක්කාම කට්ටියට හිතෙන්න ඇති තවම Christmas ද කියලා

ඒකමයි මටත් හිතුනේ


හෙට උදාවෙන නිදහස් දවස වෙනුවෙන් හරි මාරු කරමු නේ මේ පින්තුරය

එක අපිට වගේම වෙනත් Sites වලටත් ආදර්ශයක් වෙයි

මේ මට හිතුන දේ ඔගොල්ලන්ට හිතෙන දේත් කියන්න
( මේ Site Admin ට පෙන්නයි මම දැම්මේ
)මේ Thread එකේ පිහිටෙන් මගේ ඉල්ලිම ඉටු කලාට ස්තුතිය පිරි නමනවා
අපේ Elakiri Admin වරයාට.
මේ Thread එක Stop කරන්න
Last edited:




