Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවම පටන් ගත්තේ නැද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම පටන් ගත්තේ නැද්ද ?

Mobitel Smart Meter

මෙන්න මේකයි තරඟය..දැනටමත් සමහරු නම් බැහැලම වැඩ ඇති.මමත් සෙට් වෙලා ඉන්නේ.

පළමු ත්යාගය - BlackBerry Bold 9700

මෙතන ක්ලික් කරන්න >> Smart Meter on Facebook

මේ තරඟයේ මූලික අරමුණ ඔබ ,ඔබේ යාළුවන්ට වඩා කොතරම් ස්මාර්ට් ද යන්න සෙවීමයි..එය පාදක කොට තැණුනු විනෝදකාරී තරඟයකි මෙය.

මසකට වරක් BlackBerry Bold 9700 ක්

සතියකට වරක් Mobitel T-Shirts 5ක් හා Mobitel Street Cricket Packs 5ක් ඔබට දිනාගන්න හැකියාව තියෙනවා

ඔබට කරන්න තියෙන්නේ පියවර 3ක් පමණයි..

ස්මාර්ට් ප්රශ්ණ 5 කට පිළිතුරු සැපයීමෙන් ලකුණු රැස් කිරීමයි..එක් අවස්ථාවකදී උත්සාහයන් 3ක් ලැබෙන අතර වැඩිම ලකුණු ප්රමාණය එකතු කිරීමක් වෙයි..සෑම අවස්ථාවකදීම උපරිම ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීම ඔබට වාසි ගෙනදිය හැක.දිනකට 3 පාරක් උත්සාහ කළ හැකි අතර දිනපතාම තරඟ කිරීමෙන් ලකුණු ඉහළ දමා ගත හැක

මීට අමතරව ඔබේ යහළුවන්ටද මේ තරඟයට සහභාගී වෙන්න ආරාධනා කළ හැක.

එසේ කිරීමේදී යහළුවා රැස්කරන ලකුණු ප්රමාණයෙන් 10%ක් ඔබේ ලකුණු වලට එකතු වීමක් වේ.නිවැරදි පිළිතුරකට ලකුණු 10 ක් ලැබේ.කාළය ඉතිරි කරගැනීමේදී එක් තත්පරයක් සඳහා එක් ලකුණක් ලැබේ.රිෆරල් ලින්ක් එකෙන් යාළුවන්ට හඳුන්වා දීම කළ හැක

ඔබේ යාළුවා ස්මාර්ට් නම් ඔබට ඉදිරියට යාමේ හැකියාව වැඩිවේ..මක් නිසාද යත් ස්මාර්ට් යාළුවන් ගොඩාක් ඉන්නා පුද්ගලයා හොඳම ස්මාර්ට් පුද්ගලයෙක් නිසා.

[QUOTE="logi$tic$, post: 10827400, member: 369308"] [b]තවම පටන් ගත්තේ නැද්ද ?[/b] [CENTER][SIZE="7"][COLOR="Purple"]Mobitel Smart Meter[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DarkOrchid"]මෙන්න මේකයි තරඟය..දැනටමත් සමහරු නම් බැහැලම වැඩ ඇති.මමත් සෙට් වෙලා ඉන්නේ. [IMG]http://img684.imageshack.us/img684/2807/82829371.jpg[/IMG] පළමු ත්යාගය - BlackBerry Bold 9700 මෙතන ක්ලික් කරන්න >> [COLOR="Blue"][URL="http://bitly.com/rj75Ed "]Smart Meter on Facebook[/URL][/COLOR] [IMG]http://img850.imageshack.us/img850/4739/98285648.jpg[/IMG] මේ තරඟයේ මූලික අරමුණ ඔබ ,ඔබේ යාළුවන්ට වඩා කොතරම් ස්මාර්ට් ද යන්න සෙවීමයි..එය පාදක කොට තැණුනු විනෝදකාරී තරඟයකි මෙය. මසකට වරක් BlackBerry Bold 9700 ක් සතියකට වරක් Mobitel T-Shirts 5ක් හා Mobitel Street Cricket Packs 5ක් ඔබට දිනාගන්න හැකියාව තියෙනවා [IMG]http://img38.imageshack.us/img38/500/11525451.jpg[/IMG] ඔබට කරන්න තියෙන්නේ පියවර 3ක් පමණයි.. ස්මාර්ට් ප්රශ්ණ 5 කට පිළිතුරු සැපයීමෙන් ලකුණු රැස් කිරීමයි..එක් අවස්ථාවකදී උත්සාහයන් 3ක් ලැබෙන අතර වැඩිම ලකුණු ප්රමාණය එකතු කිරීමක් වෙයි..සෑම අවස්ථාවකදීම උපරිම ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීම ඔබට වාසි ගෙනදිය හැක.දිනකට 3 පාරක් උත්සාහ කළ හැකි අතර දිනපතාම තරඟ කිරීමෙන් ලකුණු ඉහළ දමා ගත හැක මීට අමතරව ඔබේ යහළුවන්ටද මේ තරඟයට සහභාගී වෙන්න ආරාධනා කළ හැක. [IMG]http://img688.imageshack.us/img688/828/72652526.jpg[/IMG] එසේ කිරීමේදී යහළුවා රැස්කරන ලකුණු ප්රමාණයෙන් 10%ක් ඔබේ ලකුණු වලට එකතු වීමක් වේ.නිවැරදි පිළිතුරකට ලකුණු 10 ක් ලැබේ.කාළය ඉතිරි කරගැනීමේදී එක් තත්පරයක් සඳහා එක් ලකුණක් ලැබේ.රිෆරල් ලින්ක් එකෙන් යාළුවන්ට හඳුන්වා දීම කළ හැක [IMG]http://img641.imageshack.us/img641/1485/56308929.jpg[/IMG] [IMG]http://img535.imageshack.us/img535/8031/28189663.jpg[/IMG] ඔබේ යාළුවා ස්මාර්ට් නම් ඔබට ඉදිරියට යාමේ හැකියාව වැඩිවේ..මක් නිසාද යත් ස්මාර්ට් යාළුවන් ගොඩාක් ඉන්නා පුද්ගලයා හොඳම ස්මාර්ට් පුද්ගලයෙක් නිසා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom