Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවම පැකින් කඩලා නෑ ! ! ! (18+ da manda)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූප රැජිණි...

බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.

ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.

බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.

එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප රැජිණිලු.

දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.

දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.

කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?

බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා

කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්

බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??

කෙල්ල : හරි

බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?

කෙල්ල : හරි

කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".

ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු

"අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බ@#ව කවුද කියල?"

[QUOTE="paralk, post: 17742002, member: 102451"] රූප රැජිණි... බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා. ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු. බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු. එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප රැජිණිලු. දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු. දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්. කෙල්ල : ඇයි මේ ඔයා දුකින්? බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම් බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද?? කෙල්ල : හරි බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද? කෙල්ල : හරි කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්". ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු "අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බ@#ව කවුද කියල?" [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom