තවම වහිනවනේ

caps

Member
Nov 24, 2007
3,169
754
0
20

චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි !!!!!!!!!!

Rain_640.gif

මේ දැන් වැස්සට හරියටම පැය 24ක් සම්පූර්ණ වුනා.අපිට එක සැරයක් විනාඩි 20ක් විතර නැවතිලා තිබ්බා..අම්බෝ...ඉවරයක් නෑ..මොනවාහරි පොඩි කේස් එකක් වෙන්නද දන්නේ නෑ...
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒකනේ මම කීවේ මේක අද්භූත වැස්සක් කියලා.පොඩ්ඩක් තෙමිලා බලන්න.එතකොට තේරෙයි.
     
    Dec 17, 2012
    16
    2

    තෙමුනා කිසිදෙයක් වුනේ නැහැනේ අයියේ:sorry::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හපොයි;14075940 said:
    තෙමුනා කිසිදෙයක් වුනේ නැහැනේ අයියේ:sorry::eek:

    ඒකේ යම් කිසි ඉමියුනිටි එකක් තියෙනවා.පාට වැස්සක් එන්නේ පිටසක්වල ඔයාලා නොදන්න ජීවීන් සිටින නිසා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. ගාල්ලට නම් හයියෙන් වහින්නෙ නෑ.. පොඳක් වගේ ලාවට තමා තියෙන්නෙ.. ඒත් බයික් එකේ යන්න බෑ බං පට්ට සීතලයි.. :lol:
     
    පාට වැස්සක් කිව්වෙ..? :confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් බං.. ගාල්ලට නම් හයියෙන් වහින්නෙ නෑ.. පොඳක් වගේ ලාවට තමා තියෙන්නෙ.. ඒත් බයික් එකේ යන්න බෑ බං පට්ට සීතලයි.. :lol:

    අමුතු සීතලක් නේද.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතු සීතලක් නේද.:)
    හ්ම්.. කලින්ට වඩා වැඩි සීතලක් නම් දැනෙනවා.. නත්තල් නිසා වෙන්න ඇති..

    රතු වැස්ස සහ කහ වැස්ස
    එහෙම කේස් එකක් නෑනෙ බං.. :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඒකනේ මම කීවේ මේක අද්භූත වැස්සක් කියලා.පොඩ්ඩක් තෙමිලා බලන්න.එතකොට තේරෙයි.

    mamat temuna matanam kisi awlak na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.
    එලස් මචං..!
     
    වෙන පාට වැස්සක් එවන්නේ නැද්ද අයියේ.:confused::sorry: පට්ටයි අයියේ මේක හරියට සංගිත සංදරශනක් වගේ අයියා.එහෙන් ලයිට් මේහෙන් ලයිට් එනවා.:Dඑ මදිවට පාට පාට වැහි.:Dඅසාවේ බැහැ:D
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.

    lankawatada ?? :confused: :lol: :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.

    ඇත්තද..??
    20.gif
    20.gif

    20.gif