Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
තවම_තියෙන_වදුරු_ගති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම_තියෙන_වදුරු_ගති

[FONT=&quot]මෙය [/FONT][FONT=&quot]එංගලන්තයේ [/FONT]සත්වෝද්යානයක[FONT=&quot] වඳුරන් සම්බන්ධ කරගෙන [/FONT][FONT=&quot]කරන ලද පරීක්ෂණයකි[/FONT][FONT=&quot]. [/FONT]එහිදී පර්යේෂකයන් විසින් වඳුරන් 8 දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්රහාරයකට ලක් විය.

කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ සීතල වතුරෙන් නැහැවුණු වඳුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. වඳුරෙකු ඉණිමඟ දිගේ නගින්න පටන් ගත් වහා ජල ප්රහාරය වදින බව වටහා ගත් සෙසු  වඳුරෝ ඉතාමත් ඉක්මනින් කුමන වඳුරෙක් ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළත් එක්ව ඌට පහර දී බිමට ඇද දමන්නට පුරුදු වූහ. අවසානයේ කිසිම වඳුරෙකු ඉනිමඟ නැගීමට උත්සාහ නොගෙන පැත්තකට වී බලා සිටින තත්වයක් උදා විය.

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මින් අනතුරුව එක් වඳුරෙකු කාමරයෙන් ඉවත් කර ඒ වෙනුවෙට තවත් වඳුරෙකු කාමරයට දමන ලදී. පෙර සිදුවූ කිස්වක් නොදත් අලුත් වඳුරා වහාම කෙසෙල් ගෙඩි දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළේය. [/FONT]එවිටම අනෙක් වඳුරෝ සියල්ල එක්වී අලුත් වඳුරාට පහර දී ඌ බිම ඇද දැමූහ. අලුත් වඳුරාට සිදුවූ දේ පිළිබඳ කිසිම අවබෝධයක් නොවීය. කෙසේ වෙතත් ඌ නැවත ඉනිමඟ දිගේ නැග කෙසෙල් ගන්නට වෑයම් කළේ නම් නැත.

[FONT=&quot]නැවතත් පෙර කාමරයේ සිටි වඳුරෙක් ඉවත් කර තවත් අලුත් වඳුරෙක් එක් කිරීමට පර්යේෂකයෝ කටයුතු කළහ. දෙවැනි වරට පැමිණි අලුත් වඳුරාද කෙසෙල් පිරුණු පැස දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට පැන්නේය. නමුත් නැවතත් පෙර සිටි වඳුරෝ සියල්ලම එක්වී ඌට පහර දී බිම ඇද දැමූහ. [/FONT]

එම පහර දුන් කණ්ඩායමට පෙර වාරයේ අලුතින් එක්වූ වඳුරාද එක්වී සිටියේය. මෙවර පහර කන්නේ තමා නොවන නිසාත්, අනිත් වඳුරන් සියල්ලම දෙවැනි වර පැමිණි වඳුරාට පහර දෙන නිසාත් ඌ එයට එක්වූවා හැරෙන්නට ඊට පෙර සීතල ජල ප්රහාරය ඇතුළු පහර දීමට හේතු වූ කරුණු කිසිවක් ඌ දැන සිටියේ නැත.

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙලෙස එකින් එක මුලින්ම කාමරයට දමා තිබූ ඉතුරු වඳුරන් [/FONT]6[FONT=&quot] දෙනාම ඉවත් කරන ලදී. ඒ අනුව කාමරයේ දැන් සිටින වඳුරන් සියලු දෙනාම කිසිම විටකදී සීතල වතුර ප්රහාරයකට ලක් වූවන් නොවේ. ඔවුන් කිසිවෙකුත් ඉනිමඟ නගින්නට වෑයක් නොකරන අතර කාමරයට දමන මොනයම් අලුත් වඳුරෙක් ඉනිමඟ නගින්නට වෑයම් කළොත් ඉතාමත් උද්යෝගයෙන් ඌට දැඩි ලෙස පහර දී බිම හෙළයි. ඒ කිසිවෙක්ට එලෙස පහර දෙන්නේ ඇයි දැයි කියා කිසිම අදහසක් නැති අතර පහර කන වඳුරාද ඉතා ඉක්මණින් පහර දෙන්නන්ගේ ගොඩට එක්වෙයි.[/FONT]

[FONT=&quot]සිරිලක රාජ්ය අංශයේ ප්රතිපත්ති සම්පාදනය වන්නේ මීට සමාන අන්දමකින්ද[/FONT]? [FONT=&quot]විසඳුම පැහැදිලිව පෙනෙද්දී පෙර සම්ප්රදායන් නිසා එය කරා යන්නට ඔවුන්ට ඉඩක් නැති හැටි!

[/FONT][FONT=&quot]ගත්තේ මෙතනින් [/FONT]http://visituru.blogspot.com/

[FONT=&quot]රිපොස්ට් නම් සොරි [/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="HondaMPLG, post: 13203345, member: 391001"] [b]තවම_තියෙන_වදුරු_ගති[/b] [SIZE=5][B][FONT="]මෙය [/FONT][FONT="]එංගලන්තයේ [/FONT][FONT=Iskoola Pota]සත්වෝද්යානයක[/FONT][FONT="] වඳුරන් සම්බන්ධ කරගෙන [/FONT][FONT="]කරන ලද පරීක්ෂණයකි[/FONT][FONT="]. [/FONT][FONT=Iskoola Pota]එහිදී පර්යේෂකයන් විසින් වඳුරන් [/FONT]8[FONT=Iskoola Pota] දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. [/FONT][FONT=Iskoola Pota]වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්රහාරයකට ලක් විය. [/FONT] [FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ සීතල වතුරෙන් නැහැවුණු වඳුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. වඳුරෙකු ඉණිමඟ දිගේ නගින්න පටන් ගත් වහා ජල ප්රහාරය වදින බව වටහා ගත් සෙසු[/FONT][/B] [B] [FONT=Iskoola Pota]වඳුරෝ ඉතාමත් ඉක්මනින් කුමන වඳුරෙක් ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළත් එක්ව ඌට පහර දී බිමට ඇද දමන්නට පුරුදු වූහ. අවසානයේ කිසිම වඳුරෙකු ඉනිමඟ නැගීමට උත්සාහ නොගෙන පැත්තකට වී බලා සිටින තත්වයක් උදා විය.[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]මින් අනතුරුව එක් වඳුරෙකු කාමරයෙන් ඉවත් කර ඒ වෙනුවෙට තවත් වඳුරෙකු කාමරයට දමන ලදී. පෙර සිදුවූ කිස්වක් නොදත් අලුත් වඳුරා වහාම කෙසෙල් ගෙඩි දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළේය. [/FONT][FONT=Iskoola Pota]එවිටම අනෙක් වඳුරෝ සියල්ල එක්වී අලුත් වඳුරාට පහර දී ඌ බිම ඇද දැමූහ.[/FONT] [FONT=Iskoola Pota]අලුත් වඳුරාට සිදුවූ දේ පිළිබඳ කිසිම අවබෝධයක් නොවීය.[/FONT] [FONT=Iskoola Pota]කෙසේ වෙතත් [/FONT][FONT=Iskoola Pota]ඌ[/FONT][FONT=Iskoola Pota] නැවත ඉනිමඟ දිගේ නැග කෙසෙල් ගන්නට වෑයම් කළේ නම් නැත.[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]නැවතත් පෙර කාමරයේ සිටි වඳුරෙක් ඉවත් කර තවත් අලුත් වඳුරෙක් එක් කිරීමට පර්යේෂකයෝ කටයුතු කළහ. දෙවැනි වරට පැමිණි අලුත් වඳුරාද කෙසෙල් පිරුණු පැස දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට පැන්නේය. නමුත් නැවතත් පෙර සිටි වඳුරෝ සියල්ලම එක්වී ඌට පහර දී බිම ඇද දැමූහ. [/FONT] [FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]එම පහර දුන් කණ්ඩායමට පෙර වාරයේ අලුතින් එක්වූ වඳුරාද එක්වී සිටියේය. මෙවර පහර කන්නේ තමා නොවන නිසාත්[/FONT], [FONT=Iskoola Pota]අනිත් වඳුරන් සියල්ලම දෙවැනි වර පැමිණි වඳුරාට පහර දෙන නිසාත්[/FONT] [FONT=Iskoola Pota]ඌ එයට එක්වූවා හැරෙන්නට ඊට පෙර සීතල ජල ප්රහාරය ඇතුළු පහර දීමට හේතු වූ කරුණු කිසිවක් ඌ දැන සිටියේ නැත.[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]මෙලෙස එකින් එක මුලින්ම කාමරයට දමා තිබූ ඉතුරු වඳුරන් [/FONT]6[FONT="] දෙනාම ඉවත් කරන ලදී. ඒ අනුව කාමරයේ දැන් සිටින වඳුරන් සියලු දෙනාම කිසිම විටකදී සීතල වතුර ප්රහාරයකට ලක් වූවන් නොවේ. ඔවුන් කිසිවෙකුත් ඉනිමඟ නගින්නට වෑයක් නොකරන අතර කාමරයට දමන මොනයම් අලුත් වඳුරෙක් ඉනිමඟ නගින්නට වෑයම් කළොත් ඉතාමත් උද්යෝගයෙන් ඌට දැඩි ලෙස පහර දී බිම හෙළයි. ඒ කිසිවෙක්ට එලෙස පහර දෙන්නේ ඇයි දැයි කියා කිසිම අදහසක් නැති අතර පහර කන වඳුරාද ඉතා ඉක්මණින් පහර දෙන්නන්ගේ ගොඩට එක්වෙයි.[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]සිරිලක රාජ්ය අංශයේ ප්රතිපත්ති සම්පාදනය වන්නේ මීට සමාන අන්දමකින්ද[/FONT]? [FONT="]විසඳුම පැහැදිලිව පෙනෙද්දී පෙර සම්ප්රදායන් නිසා එය කරා යන්නට ඔවුන්ට ඉඩක් නැති හැටි! [/FONT][/B][/SIZE][SIZE=5][B][FONT="]ගත්තේ මෙතනින් [/FONT][/B][/SIZE][URL]http://visituru.blogspot.com/[/URL] [SIZE=5][B][FONT="]රිපොස්ට් නම් සොරි [/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="] [/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom