තව්හිඩ් ජමාත් ?තබ්ලික් ජමාත්? එහෙවානු? ඉස්#
තව්හිඩ් ජමාත් ?තබ්ලික් ජමාත්? එහෙවානු? ඉස්ලාම් ? මුන් මොක්කුද?

මේ ඉස්ලාම් ආගමේත් බෞද්ධ ක්‍රිස්තියානි ආගම් වල වගේ ම නිකාය වල් ගොඩක් තියෙනවා.. ඔය නිකායවල් ප්‍රධාන වශයෙන්ම හැදිලා තියෙන්නෙ කුරාණය සහ නබිනායක මත.
ක්‍රිස්තු වර්ශ පස් වන සියවසේ ලොව පුරා ප්‍රචලිත වන මේ ඉස්ලාම් ආගම අද ලෝකයේ හැම රටකටම ව්‍යාප්ත වෙලා අවසානයි. ඒ අතරින් මැද පෙරදිග, දකුණුආසියාව, ගිණිකොණදිගආසියාව, උතුරුඅප්රිකානු රටවල් සහ නැගෙනහිර අප්‍රිකානු රටවල් ප්‍රධාන තැනක් ගන්නවා.. ලෝක ජනගහනයෙන් 24% ක්ම අදහන්නේ පොදුවේ ඉස්ලාම් ආගම. ඒ කියන්නෙ කෝටි 180 ක්. අපේ අසල් වැසි රට වන ඉන්දියා වෙත් මුස්ලිම්වරු 15% ක් ජීවත් වෙනවා. ඒ කියන්නෙ ආසන්නයෙන් කෝටි17ක්. අපේ රටේ මේ වෙනකොට 9.5% ක් මුස්ලිම්වරු ජීවත් වෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් ඒක 1967000ක්. ආසන්නයෙන් මේ ලක්ශ විස්සම එකම ඇදුමෙන් පෙනුනට එකම මුස්ලිම් ජනකොට්ඨාසයක් නෙමේ. ඕක අනික් ආගම් වලට වඩා සෑහෙන විදියට බෙදිල බෙදිල යනවා.. ලෝකයේම ප්‍රධාන වශයෙන් ඉස්ලාම් ආගම කොටස් දෙකයි.
1) සුන්නිමුස්ලිම්වරු
2) ශියාමුස්ලිම්වරු.
පොදුවේ සුන්නි මුස්ලිම්වරු කියන්නෙ අවසන් නබි විදියට මුහම්මද්තුමා අදහන පිරිස. ශියා මුස්ලිම් කියන්නෙ අවසන් නබි ලෙස මුහම්මද්ගෙ බෑණාවන"අලි" අදහන අය. ලෝකයේ සුන්නිවරු තමා බහුල. මේ දෙගොල්ල අතර ආගමික ලක්ශන වෙනස් කම් තියෙනවා. සාරාංශව මේ බෙදෙන විදිය..
සෞදිඅරාබිය මූලිකව ලිබියාව පකිස්තානය ඉන්දුනීසියාව මැලේසියාව සෝමාලියාව මේ හැම රටකම ඉන්නෙ සුන්නි මුස්ලිම්වරු. එතකොට ඉරානය සම්පූර්නයෙන්ම ශියා මුස්ලිම් රටක්.. ඒ හැර අනිත් මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල අඩු වශයෙන් මේ ශියාවරු ජීවත් වෙනවා..! ලෝක ඉස්ලාම් ජනගහනයෙන් 85% ක්ම ඉන්නෙ සුන්නි මුස්ලිම්. 13% යි ශියා මුස්ලිම් ජනතාව ඉන්නෙ. ඊට අමතරව 2% ක්වෙනත් නිකායනුත් අදහනවා..
අපේ රටේ ගත්තොත් මේ ඉන්න මුස්ලිම්වරු ලක්ශ 20 න් 97% ක්ම ඉන්නෙ සුන්නි මුස්ලිම්වරු. මේ සුන්නි මුස්ලිම් වරු බහුතරය සෞදිඅරාබි සම්භවයක් තියෙන පුද්ගලයෝ. ශියා ඉන්නෙ 2.5% යි. බහුතරයක් බම්බලපිටිය, කොල්ලුපිටිය, වැනි ප්‍රදේශ වල මෙ ශියා වරු ජීවත් වෙනවා. ඔවුන් ඉන්දියානු සහ ඉරානසම්භවයක් සහිත පුද්ගලයන්. ඊට අමතරව ඉන්න 0.5% කාදියාන්වරු කියලා කියනවා. ඔවුන් පාකිස්තානු සහ ඇෆ්ගනිස්තානු සම්භවයක් සහිත පුද්ගලයන් කියලා කියනවා.
සුන්නි මුස්ලිම්වරු නැවත යෝනකසහ මැලේ යනු වෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඉන් යෝනක95% ක් සහ මැලේ 2% ක් ලෙස ජනගහනව්යාප්තිය බෙදෙනවා. මොවුන් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට වගකියනවා.. ඉතුරු සුන්නිවරු3% අයත් වන්නෙ තව්හීත්ජමාත් නිකායටයි. ඉස්සෙල්ල සදහන් කරපු සමස්ථලංකාජමියතුල්උලමා සංවිධානය කොටස් තුනකින් සමන්විත වෙනවා..
ඒ
1) තබ්ලික් ජමාත්වරු (ඉන්දු/ පකිස්තානු සම්භවයක්සහිත)
2) තාරික් මුස්ලිම්වරු (අරාබි වෙලදුන්ගෙ සම්භවය)
3) එහෙවානු මුස්ලිම් (ඊජිප්තු සම්භවයක් සහිත)
ශ්‍රීලාංකික සුන්නිවරුන්ගෙන් ඉහත 97% ට අයත් නොවන අනෙක් 3% තව්හීත්ජමාත් වන අතර ඔවුන්නැවත
1) ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් (SLTJ)
2) ජාතික තව්හීඩ් ජමාත් (NTJ)
3) ජමාතෛ මිල්ලතු ඊබ්‍රාහිම් සෙයිලානි (JMIS)
4) All Ceylon තව්හීඩ්ජමාත් යනුවෙන් (ACTJ) ..
~ඉස්සුවේ fb එකෙන්
තව දන්න විස්තර තියේනම් දාගෙන යන් ...