තව්හීඩ් ජමාත් ගැන නිහඬ ඇයි?

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    තව්හීඩ් ජමාත් ගැන නිහඬ ඇයි?

    බොදුබල සේනාව පන්නන පොලිසිය තව්හීඩ් ජමාත් ගැන නිහඬ ඇයි?

    සංහිඳියාව ආරක්‌ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හෝ යෙදවිය හැකි බව ආරක්‌ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි. එලෙසම තවත් එක්‌ ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස සටහන් වූයේ ආගමික ගැටුම් අවම කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය යෙදවීමට රජය තීරණය කර ඇති බවයි. විශේෂ කාර්ය බළකාය හෝ ත්‍රිවිධ හමුදාව යෙදවීමට තරම් මෙරට ආගමික ගැටුම් උග්‍රවී තිබේද? විඡේරාම ප්‍රදේශයේ රෙක්‌සින් කඩ දෙකක්‌ ගිනිගැනීම මහා ප්‍රශ්නයක්‌ද? සිංහල බෞද්ධයන්, මුස්‌ලිම්වරුන්ට පහරදෙන්නේ යෑයි ප්‍රකාශ කරන්නේ කවුරුද? රජයේ කැබිනට්‌ ඇමැතිවරු නොවේද? ජල සම්පාදන භාර කැබිනට්‌ ඇමැති රවුµa හකීම් පසුගියදා නුවරදී පැවති රැස්‌වීමකදී නාවලපිටියේ කර්මාන්ත ශාලාවක්‌ ගිනිතබා ඇතැයි ප්‍රකාශ කර සිටියේය. එතැන සැබැවින්ම සිදුව තිබුණේ කුමක්‌ද? නාවලපිටියේ ගිනිගත් කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් වන තාහා උඩයාර් හා රාසික්‌ හඡ්ජියාර් යන මහත්වරු ප්‍රකාශ කළේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ නොව විදුලි කාන්දුවක්‌ නිසා සිදුවූ ගිනිගැනීමක්‌ බවයි.

    රවුµa හකීම් ඇමැතිවරයා බොරු ප්‍රකාශ සිදුකරන බවත් මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන බහුතරය සිංහලයන් බවත් මේ මුස්‌ලිම් ව්‍යාපාරිකයෝ අවධාරණය කර සිටියහ. එසේ නම් ආගමික සංහිඳියාව බිඳ වැට්‌ටවීම සඳහා කුමන්ත්‍රණය කරන්නේ කවරකු විසින්ද? කැබිනට්‌ ඇමැතිවරුන් විසින් නොවේද? ආගමික සහජීවනය බිඳ වැට්‌ටවීම ගැන මොවුන්ගෙන් ප්‍රශ්න කළ යුතු නොවේද? නමුත් පොලිසිය හැමවිටම සියලු දොස්‌ බොදු බල සේනාවට පැවරීමට උත්සාහ කරයි. විදුලි කාන්දුවකින් හටගන්නා ගින්නක්‌ වුව ද එහි වගකීම බොදු බල සේනාව භාරගත යුතුද? ජාතික සංහිඳියාව වෙනුවෙන් හෝ ආගමික සමගිය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ බෞද්ධයන්ටද? මෙරට ප්‍රමුඛ ආගමික සංවිධාන තලාපෙලා හෝ නිෂ්ක්‍රීය කර වාහබ්වාදීන් සතුටු කිරීමට යහපාලන ආණ්‌ඩුව සූදානම් වන්නේද?

    පොසොන් පොහෝ දින මඩකලපුවේ, ඔට්‌ටමාවඩි ප්‍රදේශයේ පිහිටි මුස්‌ලිම් පල්ලියකට ප්‍රහාරයක්‌ එල්ල විය. මේ ප්‍රදේශයේ කිසිම සිංහල බෞද්ධයකු වාසය කරන්නේ ද නැත. එසේ නම් මේ ප්‍රහාරය එල්ල කළේ කවරකු විසින්ද? තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් විසිනි. පිරිසිදුම ඉස්‌ලාම් ආගමිකයන් තමන් යෑයි කියාගන්නා මොවුන් ඔට්‌ටමාවඩි මුස්‌ලිම් පල්ලියට පහරදී එහි සිටි තිදෙනකු කපා කොටා තවත් ලක්‌ෂ 15 ක පමණ අලාභහානි කොට පලාගොස්‌ ඇත. එහෙත් ඔට්‌ටමාවඩි පල්ලියට එල්ලවූ ප්‍රහාරය ගැන රවුµa හකීම් හෝ අසාද් සාලි හෝ වෙනත් කිසිම මුස්‌ලිම් දේශපාලනඥයකු කතාකරන්නේ නැත. මුස්‌ලිම් ජනයාට ප්‍රහාර එල්ල වන්නේ යෑයි කියමින් කොළඹ සිටින යුරෝපා රටවල තානාපතිවරුන් කොළඹ මහ පල්ලියට කැඳවාගෙන පැමිණි අසාද් සාලි, ඔට්‌ටමාවඩි ප්‍රහාරය ගැන නිහඬව සිටින්නේ මන්ද? එය සිදුකරනු ලැබුවේ බෞද්ධයන් විසින් නොවන බව හොඳින් දන්නා නිසාද?

    බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ගැන සෙවීමට පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ යොදවා ඇති බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබිණි. එහෙත් වාහබ්වාදය ප්‍රචාරය කරන තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන සෙවීමට එකඳු පොලිස්‌ නිලධාරියකු හෝ යොදවා තිබේද? තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සිංහල සමාජයටත් වඩා සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජයට බරපතළ ප්‍රශ්නයක්‌ව තිබේ. එසේ නමුත් යහපාලන ආණ්‌ඩුවට අවශ්‍ය බෞද්ධ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් නිෂ්ක්‍රීය කිරීම පමණකි.

    මෙරට බෞද්ධයන් නිෂ්ක්‍රීය කර ආගමික සමගිය උදාකළ හැකිද? තමිල්නාඩුවේ වෙසෙන ජී. ජයිහුල්ලාබ්දින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන තව්හීඩ් ජමාත් සංවිධානයට මිලියන දෙකක සාමාජික පිරිසක්‌ වෙති. එයින් කොටසක්‌ ලංකාව පුරා විසිර සිටිති. මුස්‌ලිම් ළමා විවාහ තහනම් කිරීමට එරෙහිව මාලිගාවත්තේ සිට පෙළපාලි ගියේ ද මේ පිරිස බව අප අමතක කළ යුතු නැත. අවුරුදු අටේ දැරියක්‌ විවාහකරගත්ත ද එය සදාචාර විරෝධී නොවේ යෑයි මොවුහු පවසති. අයිසිස්‌ සංවිධානය මෙන් කාන්තාවන් වහලියන් සේ තබාගත්ත ද තව්හීඩ්වරුන්ට ප්‍රශ්නයක්‌ නොමැත. මුස්‌ලිම් සමාජය තුළ වේගයෙන් වහාබ්වාදය පැතිරෙන බව රහසක්‌ නොවේ. ඒ සඳහා මූලිකව ක්‍රියාකරන ජයිනුල්ලාබ්දින්ගේ අනුගාමිකයන් ගැන සෙවීම බුද්ධ අංශ කාර්ය භාරය නොවේද? ආණ්‌ඩුවේ සංහිඳියාව යම් දිනක දෙපලු කරන්නේ ද මේ වහාබ්වාදීන් බව පැහැදිලිය. ඉන්දීය ජාතික ජයිනුල්ලාබ්දින් ලංකාවට පැමිණ තව්හිඩ් ජමාත් සංවිධානයේ මහ සමුළුවක්‌ ඇමතීමට කටයුතු සූදානම් වී තිබුණ ද මෙරට සම්ප්‍රදායික මුස්‌ලිම් නායකයන්ගේ විරෝධය නිසා ආරක්‌ෂක අමාත්‍යාංශය මේ තැනැත්තාට වීසා නිකුත් නොකිරීමට තීරණය කළේය. මෙය තරමක්‌ පැරැණි කතාවකි. නමුත් මෙය යළිත් සිහිකළ යුත්තේ සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය හා මොවුන් අතර ඇති මතවාදී ගැටුම යළි අවධාරණය කරනු පිණිසය. මෙරට වහබ්වාදීන් හඳුන්වන්නේ තව්හීඩ්වරුන් ලෙසය. නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මුස්‌ලිම් බහුතර වෙසෙන ප්‍රදේශවල ආගමික මෙන්ම සමාජයීය බලය ද අල්ලාගෙන සිටින්නේ තව්හීඩ්වරුය. 1996 දී කාත්තන්කුඩියේ මුස්‌ලිම්වරුන්ගේ මානසික සහනය වෙනුවෙන් විවෘත කළ භාවනා මධ්‍යස්‌ථානයට ද බෝම්බ ප්‍රහාර එල්ල විය. මේවා පිහිටුවා තිබුණේ ද මුස්‌ලිම්වරුන්ම විසිනි. 2009 දී බේරුවලදී තව්හීඩ්වරු හා සම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් අතර මහා ගැටුමක්‌ ඇති වුවද එය විශාල ලේ වැගිරීමකින් තොරව නතර වූයේ විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමෙනි. එහෙත් මේ අළුයට ගිනිමතුවීම ගැන පොලිසිය පරීක්‌ෂණ නොකරන්නේ මන්ද? මෙය නිහඬව සිටිය යුතු කාරණාවක්‌ ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    Bump....
    Etin unta athi taram salli thiyanawane... polisiye maha ekage edala commis dila aththe
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,835
    1
    58,100
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...එහෙත් මේ අළුයට ගිනිමතුවීම ගැන පොලිසිය පරීක්‌ෂණ නොකරන්නේ මන්ද? මෙය නිහඬව සිටිය යුතු කාරණාවක්‌ ද?

    ආණ්ඩුවත් ෂිංගලුන්ගෙ නම්, අමුදාවත් ෂිංගලුන්ගෙ නම්, පොලිෂියත් ෂිංගලුන්ගෙ නම් මොනාට බයවෙනවද නානා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,922
    113
    මොකද බන් ඉතින් මේ තව්හීඩ් "වරුන්" කියන්නේ? හාමුදුරුවරුන් වගේ?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai kaudo ekkenek kaudo oke pradiniyek hire yawwe.. ita passe megollan nishshabdawa innawa.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් මේක පාලනේ කොරන්නේ හම්බයෝ තමයි එකතමයි හම්බයෝ මේ හිටන් පොනිල් හොර පුට්ටුවට මෙච්චර පුක දෙන්නේ :angry:

    කොටින්ම පොනිලයි හිටනුයි උසාවියයි පොලිසියයි උන්ගේ රුකඩ
    :sorry:

    වනසන්රක්ෂිත කපන එක ,පුරන නටබුන් ඩෝසර් කරන එක පන්සල් බුදුපිළිම කඩල එතන හම්බ උරුකොටු අටවන එක පන්සල් පල්ලි ඉස්සරහම ඔය හම්බකොටු දාන එක අදාලම නැ

    මෙව්වා කතාකලොත් තමයි අදාළ වෙන්නේ :angry:
    :dull: