තව අවුරුද්දකින් කිරියෙ වැටෙන ත්රේඩ්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    *කකුල් ඉදිමිලා දවසම වාඩිවෙලා ඉන්න හින්දද දන්නෑ
    *කොන්ද රිදෙනව චැනල් කරන්න හොද ඩොක්ට කෙනෙක් කියපන්
    *වකුගඩු අවුල් ගිහින් වතුර ගොඩක් බීවොත් හරියයිද?
    *කොල්ලනේ වකුගඩු අමාරුවට බොන මේ බෙහෙත හොයල දියල්ල
    *O + වර්ගයේ වකුගඩුවක් ඉක්මනින්ම අවශ්‍යයි
    *ඉන්දියන්කාරයෙක්ගෙ වකුගඩුවක් සල්ලිවලට ගන්න පුලුවන් වෙයිද
    *ඉමොයිස් පේන්න නෑ නේද (ඌ මැරිල)

    ඊයෙ එකෙක් පාමසියට ගිහින් මොකක්හරි මැග්නිසියම් ටැබ්ලට් එකක් ඉල්ලලා. ඔහොම Fat soluble ඒව බොන්න එපා පොන්නයිනේ. බොඩි එක චෙක්කරල බීපල්ල.
     
    • Haha
    Reactions: Mister TT