තව අවුරුදු 1000කින් මේ ලෝකය..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තව අවුරුදු 1000කින් මේ ලෝකය..

    ඇතුලට ඇවිත් බලන්නකෝ තවත් වසර 1000කට පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා..
    මිනිස්සු, පරිසරය, සොබාදහම මොනතරම් වෙනස් වෙලාද..????

    :shocked::shocked::shocked::shocked:

    මේ ඒ ගැන පැහැදිළි කිරීමක්

    හොදයි නම් BUMP එකක්වත් දාගෙන යන්න.
     
    Last edited:
    • Like
    Reactions: sanumadu

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    :lol:අනාගතේ මෙහෙම වෙයි කියලා කියන්න පුළුවන් අනාවැකි විතරයි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔය ඔක්කොම කෙසේවෙතත්,
    තව අවුරුදු 100ක් යනකොට;
    පිරිහුණු යාන්ත්‍රික මිනිසුන් සිටීවි.
    ආගම කියන දේ හුදු සංස්කෘතික අංගයක් පමණක් බවට පත්වේවි.
    අධික ජනගහන වර්දනය නිසා, ඔවුන්ගේ පැවැත්මට වනාතර ආක්‍රමණය කොට, කොන්ක්‍රීට් වනාන්තර බිහිවී, ස්වභාවික වනාන්තර, වන ජීවින් විශාල ප්‍රමාණයක් මිහිමතින් තුරන්වෙවී.
    ජනගහනය වැඩිවීමත් සමග සමානුපාතික වේතන ක්‍රම නොමැතිවීමෙන් දරිධ්රතාව ඉහළයනු ඇත.
    අවුරුදු 50ක් ඇතුලත 3වන ලෝක සංග්‍රාමයක් ඇතිවීමේ 90% ඉඩකඩ ඇත.
    මුල් අවුරුදු 50 සීග්‍ර මුස්ලිම් ජන වර්දනයක් නිසා ජනගහනය පාලනයක් ඇතිකිරීමට ලෝක ප්‍රජාව බලපෑම් කරනු ඇත.
    (ඇනයක් වන බවට නොඅනුමානයි)
    ලෝක ජනගහනයෙන් 99% ජාත්‍යන්තර බස එදිනෙදා කර්තව්‍යන් සදහා භාවිතා කරනු ඇත.
     
    :yes::yes::yes::yes: