තව අවුරුදු 25 එළකිරි එක තියෙයිද

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    0adb6b74ac031c099f2508f3e87e46f0.i600x450x486.jpeg


    අපි නම් මෙහෙමවත් බේරුනා

    උබලා 😆🤦‍♂️
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    @GTRZ ලොක්කා කසාදයක් බැඳපු දාට එලකිරිය ඉවරයි.

    ඊට පස්සේ තීම් කලර් එක රෝස පාට. ත්‍රෙඩ් වල වටේට මල් මල් තියේවි. කුණුහරුප කියන අපිව බෑන් වේවි.
    ඌ බැදලා නැද්ද?
     
    • Like
    Reactions: NRTG and Ryan08

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටොයෝට ප්‍රිමියෝ 2019 බිලියන 50කට පාඩුද?

    වැටුප් විශමතා ඉවත් කරන්නැයි කියා දුම්රිය සේවක වැඩ වර්ජනයක්....

    දෙවෙනි ඉනිම කතාවෙ අනුහස්ගෙ දුවට ඉන්න නිළිය කවුද?
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    තව අවුරුදු 25 කින් මේකේ ඉන්න නාකි සෙට් එක දාන පොස්ට් හිතන් මවාගෙන කට්ටියම දාන්න බලන්න අනාගත පෝස්ට් . ඔයා දැන් මනසින් මවා ගන්න ඔයා දැන් 2046 අවුරුද්දේ කියලා. තව අවුරුදු 25 ගියොත් මට වයස 45 වෙනවා.
    tawama batu etayak ney.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙලාවට ෆේක් එකකින් ඉන්නෙ.කොහොමද අපේ ලමයි මේකට ඇවිල්ලා අපිම උන්ව බයිට් කරලා බුලි කරනකොට
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මෙහෙම Thread තියවී එදාටත්

    උබලගේත් Internet අද Slow ද ?

    අලුත් Package එකේ Youtube 1080P හොදට වැඩද ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉරෝසන් දාන පෝස්ට්

    හිටපු ජනපති මහින්ද රාජපක්ශ මැතිතුමාගේ 100 වෙනි ජන්ම දිනය අදයි
    රටපුරා වීදිවල කිරිබත් දන්සල්
    ගෝටාභය සහ බැසිල් රාජපක්ශ ඇමරිකාවෙ සිට සුභපැතුම් එක්කරයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Elakiriya nan thiyey, update wei, maath ඒවි.. යාවී...

    hmmm 52 yr old IKL, :lol:
    නුවර (නුගවෙල අපේ තාත්තගේ තාත්තගේ ගම් පලාත) යට යන්ඩ අදහස් කොරන් ඉන්නේ වයසට යද්දී,
    දැනටමත් ගෙවල් දෙකක් තියෙනව ඒ පැත්තේ (කුලියට දීලා),
    අක්කර ගානක හෙන කැලේකුත් එක්ක, :lol:

    thread ekak open karai (may be) photo of the day type shit, " my life in Nugavela " :lol:

    ඔක්කොම ඉතින් තීරනේ වෙන්නේ අපේ අම්මගෙයි තාත්තගෙයි health එක අනුව තමා ඉස්සරහට,
    නංග ගැන නන් බයවෙන්ඩ දෙයක් නැ,

    hmmm....
    බලමුකෝ.... බලමුකෝ.... මොකෝ වෙන්නෙ කියලා ඉතින් :lol:
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එලකිරියට අවුරුදු 100ක් ගියත් හැම පොස්ට් එකේම NRTG ගේ බම්ප් එකක් තියේවි... :cool:
    ලොකුම පුතාට ලියල දීපන් අකවුන්ට් එක
     
    • Haha
    Reactions: PHBhagya and NRTG