තව අවුරුදු 5කින් ත්‍රීවිල් අහෝසියි?

Alagediya

Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    තව අවුරුදු 5කින් ත්‍රීවිල් අහෝසියි?

    ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම...

    තව අවුරුදු පහකින් ලංකාවේ ත්‍රීවිල් අහෝසි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පවසා ඇත.

    ඒ මහතා පසුගියදා පැවැති උත්සවයකදී මේ බව පවසා තිබේ.
    එම අවස්ථාවේදී සූරියප්පෙරුම මහතා පවසා ඇත්තේ

    "තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලිකොප්ටරයක් බාමු. ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්ත බෑග් එකත් අරගෙන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර්වලහෙවනැල්ල වැටෙන හින්දා."
    යනුවෙනි.

    මේ යකට මහිද ලොක්කා පඩයක් අරියත් එක මාර පඩයක් මුට පිස්සුද ?
    අන්තර්ජලයෙන් උපුටා ගන්නා ලදි
    Rep දෙනව නම් එපා කියන්නේ නෑ:cool:
     
    • Like
    Reactions: sadharana kota