තව ගනයෙක් නගරාධිපති කමට
ඇඹිලිපිටිය සභාපතිකම හිමිනමකට!
ඕමල්පේ - ප්රගීත් ජනක
ඇඹිලිපිටිය නගර සභාව පිහිටුවා පැවැත්වූ දෙවැනි මැතිවරණයෙන් ඉතිහාසයේ ප්රථම වතාවට භික්ෂුන් වහන්සේ නමක් සභාපති ලෙස පත්වීමට බොහෝ ඉඩකඩ ඇත. මෙලෙස තේරී පත්වීමට නියමිත වේවැල්දුවේ ඥනප්රභ හිමියන් වලවේගම විහාරාධිපති හිමියන්ය.
උන්වහන්සේ මනාප 5895 ක් ගෙන සන්ධාන ලැයිස්තුවේ මුල්තැනට පත්ව ඇත. පසුගිය ඇඹිලිපිටිය නගර සභා මැතිවරණයේදී මෙම හිමිනමට වෙඩි තැබීමක්ද සිදු වූ අතර කාර්යාල, කටවුට් හා පෝස්ටර් කැඩීම විපක්ෂයෙන් මෙන්ම තම පක්ෂයේ අපේක්ෂකයන් අතින්ද සිදු විය.
කෙසේ හෝ වැඩිම මනාපවලට මුල්පුටුව ලැබෙන්නේ නම් නගර සභා ඉතිහාසයේ ප්රථමවරට භික්ෂුන්වහන්සේ නමක් නගරාධිපති වීමක් දේශපාලන ඉතිහාසයේ ලියෑවෙනු ඇත.