Rihanna කියන්නේ ලෝකයම හඳුනන පොප් ගායිකාවක්, නිරූපණ ශිල්පිණියක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. සාමාන්‍යයෙන් ඇගේ වාර්ෂික ආදායම ලංකාවේ මුදලින් රුපියල් මිලියන 42,000කට ආසන්න ප්‍රමාණයක්. ලොව වැඩිම ආදායමක් උපයන කලාකරුවන් අතරේ ඇය ඉදිරියෙන්ම ඉන්නවා.
මේ කතාකරන්නේ Rihanna ගේ ආදායම ගැන නෙවෙයි, දැනට 30 වැනි වියේ පසුවන Rihanna මීට අවුරුදු 10 කට කලින් හිටියටත් වඩා තව තව සරාගී පෙනුමකින් දිනෙන් දින ලෝකයම ආකර්ශණය කරගන්නා තත්වයක් නිර්මාණය වී තිබීම ගැනයි.
පසුගියදා ඇය තමන්ගේ ට්විටර් ගිණුමට එක්කරන ලද ඡායාරූපයක් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා. මේ ඡායාරූපය දකින ඕනෑම කෙනෙක්ට හිතෙනවා ඇය කොතරම් Hot වෙලාද කියන එක. Rihanna ගේ ගීතවලට අදාල වීඩියෝ පටවල ඇය රංගනයේ යෙදෙන්නේ ඉතාම කාමාතුර, අඩ නිරුවත් ජවනිකා වලටයි. ඒ නිසා ඇය වෙත ආකර්ශණය වෙනු පිරිමි ප්‍රමාණය ඉතා විශාලයි.
කොදෙව් දූපත් අතර පිහිටි බාබඩෝස් රටේ උපත ලද ඇමරිකානු සම්භවයක් සහිත කළු අප්‍රිකානු තරුණියක් වන Rihanna තවමත් අවිවාහකයි. ඇයගේ දීර්ඝ කාලීන පෙම්වතා වුණු ගායක ක්‍රිස් බ්‍රවුන් සහ ඇය 2009 වසරේදී වෙන්වෙන්නට හේතුව වුනේ ක්‍රිස් විසින් Rihanna ට පහරදීම සහ තුවාල කිරීම හේතුවෙන්.
පසුව Rihanna විවිධ තරුණයන් සහ විවාහක පුද්ගලයන් එක්ක සබඳතා පවත්වාගෙන යන්නට පටන් ගත්තා. ඒත් සුරූපී සරාගී Rihanna නම් තව තව ලස්සන වෙනවා මිසක් පස්සට නම් යන්නේ නෑ.
උපුටා ගැනීම - www.her.lk