තව තෙල් නැවක් ගේන සල්ලි නේද මේ ?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය කට්ටියම මිනිස්සුන්ට කියනව ලන්කාවට සල්ලි එවන්න එපා කියල. එහෙම කියල ඩොලර් නැතිව නැව බා ගන්න පරක්කු වෙලා පැනල්ටි වැදුනාම කියනව නැව් 2 ගන්න සල්ලිලු.

    මේ අදූර දර්ශී දේශපාලුවො, ලන්කාවට සල්ලි එවන්න එපා කියල මිනිස්සුන්ට දෙන්නෙ ඉතාම වැරදි පූර්වාදර්ශයක්. ඊළග චන්දෙන් මේ ගොල්ලො බලයට ආවොත් අනිත් පක්ශවල මිනිස්සුත් එදාට කියයි ලන්කාවට සල්ලි යවන්න එපා කියල, තමුන් අකමැති ආණ්ඩුව බලේ ඉන්න නිසා.