හම ගලවනකොට මයිල් තියෙනවා මයිල් ගලවනකොට ඇට තියෙනවා ඇට ගලවනකොට පොල්ල තියෙනවා මේ මොකක්ද
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,046 3,919 113 ඇඩ්රස් නෑ Mar 26, 2023 #1 හම ගලවනකොට මයිල් තියෙනවා මයිල් ගලවනකොට ඇට තියෙනවා ඇට ගලවනකොට පොල්ල තියෙනවා මේ මොකක්ද Reactions: dilw and rawatenna nam epa
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Mar 26, 2023 #2 බඩ ඉරිඟු Reactions: sandaru1rox, windows_ubuntu, rawatenna nam epa and 1 other person
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,046 3,919 113 ඇඩ්රස් නෑ Mar 26, 2023 #3 dilw said: බඩ ඉරිඟු Click to expand... ගැම්මක් තමා Reactions: dilw
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Mar 26, 2023 #4 මේ වගේ තේරවිලි අහන්න ගිහිං ගුටි කාලා තමා එන්න වෙන්නේ. Reactions: helayalk, Rapunzel003 and AhhhCapaCapa
Voldemort Bro Well-known member Jan 1, 2020 9,998 13,900 113 126 Hogwarts Mar 26, 2023 #5 Paka Reactions: AhhhCapaCapa
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Mar 26, 2023 #6 dilw said: බඩ ඉරිඟු Click to expand... පුදපු ගම්ං කාපි යකා Reactions: dilw, AhhhCapaCapa and Ritigala Jayasena69