තව දවස් කියක් ආන්ඩුවට මෙම දුවන්න පුලුවන් වෙයි ද ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕකටත් රනිල් ගැටයක් ගහයි බන්. එක්කෝ මේ යන්නේ ඒ ගැටෙද මන්දා. දැන් නෙක්ස්ට් වික් දෙකේ පැට්‍රොල් නැනේ. දැන් සෙට් එකක් බස්සල පොඩි සිවිල් අන්රෙස්ට් පාරක් දාල කර්ෆිව් දාගන්න පොටක් හදාගන්නවා වෙන්න බැරිත් නැ පුතේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,196
    54,970
    113
    Colombo
    🔴 මන් හිතන්නේ නැ ආන්ඩුවට තව දවස් දෙකකට වඩා මෙම යන්න හම්බෙයි කියලා.මිනිස්සු කොයි වෙලාවේ හරි ඇවිලෙනවා.තත්වය ඉතාමත් බරපතලයි.


    උඹට මාර ආතල් නේද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    real madrid no GIF by ACB
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 මන් හිතන්නේ නැ ආන්ඩුවට තව දවස් දෙකකට වඩා මෙම යන්න හම්බෙයි කියලා.මිනිස්සු කොයි වෙලාවේ හරි ඇවිලෙනවා.තත්වය ඉතාමත් බරපතලයි.

    ඔව් ගම් වල මිනිස්සු ඇවිලුනා කියන්නෙ සෑහෙන්න ලොකු විනාසයක් වෙයි. මිනිස්සු කීදාහක් මැරෙයිද දන්නෑ. ඊලගට මිනිස්සු සාමකාමී අරගල නෙමෙයි කරන්නෙ විනාසකාරී විප්ලව. ඒවා නිසා අද කට වහන් සද්ද නැතුව ඉන්න අයෙගෙ පවා ගෙවල් දොරවල් වාහන බිල්ඩින් කඩවල් අලුවෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    තත්වය නම් සෑහෙන අවුල්.
    හැබැයි දැන් ගෝල්ෆේස් වලට වෙලා මිනිස්සු ඉන්නේ නෑ . ඊයෙත් එතන ගේට්ටුව ලග දෙන්නයි හිටියේ.
    ලංකාවේ හැම තැනම තමයි මේ පාර ඇවිලෙන්නේ මේකට මොකක් හරි කරේ නැත්නම්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,196
    54,970
    113
    Colombo
    ඔව් යාපට බ්‍රේකින් නිවුස් දාන්න පුලුවන්නෙ එතකොට :yes:

    අනේ බන් මේ හුත්තගෙ බ්‍රේකින් නිවුස්.මූ දාන්නෙ ඔක්කොම අනිත් ඒවගෙන් උස්සපුව..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තත්වය නම් සෑහෙන අවුල්.
    හැබැයි දැන් ගෝල්ෆේස් වලට වෙලා මිනිස්සු ඉන්නේ නෑ . ඊයෙත් එතන ගේට්ටුව ලග දෙන්නයි හිටියේ.
    ලංකාවේ හැම තැනම තමයි මේ පාර ඇවිලෙන්නේ මේකට මොකක් හරි කරේ නැත්නම්.
    Ehema unoth nam hodayi ban
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Yep. Civil unrest with the black July is loading.
    Very true😑

    තත්වය නම් සෑහෙන අවුල්.
    හැබැයි දැන් ගෝල්ෆේස් වලට වෙලා මිනිස්සු ඉන්නේ නෑ . ඊයෙත් එතන ගේට්ටුව ලග දෙන්නයි හිටියේ.
    ලංකාවේ හැම තැනම තමයි මේ පාර ඇවිලෙන්නේ මේකට මොකක් හරි කරේ නැත්නම්.
    මිනිස්සු මංකොල්ල කාලා ගිනිතියලා පොලිසි වලට පවා ගහන්න ගන්නවා.
    ------ Post added on Jun 18, 2022 at 6:32 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Loku winsayak enawa machan dan nam

    2-3 million jobs private sector nathi wena seen ekake thiyanne :no:

    minissu kadawal kadala kana level ekake dan ewi.

    Next petrol shipment ekath 23rd June, ekath salli gewala gannkaot July pannawi :no:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    හරි ආන්ඩුව පැන්නුව ඊට පස්සේ එන උන්ට මේ ප්‍රශ්ණ විසදන්න පුලුවන්ද සෙනිකව ? බෑ ඒත් ප්‍රතිඵලය මේකමයි . මේ ස්ටැයිල් එකය අවුරුද්දක් දෙකක් දුවන්නම වෙනවා .
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලටයි අමාරුවෙන් සාධාරණව හරිහම්බ කරගත්ත දේපළ වලටයි කරදරයක් නොවී රට මේ තත්වෙට ඇදල දාපු උන් පාරෙ බල්ලො වගේ මැරෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ අතින්.