තව දවස් කියක් ආන්ඩුවට මෙම දුවන්න පුලුවන් වෙයි ද ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අප්පට සිරි එහෙමද . දවස් 5ක් වාහන තියන් පෝලිම් වල හිටපු උන් ඉන්නව බන් මොරටුව හරියේ ඊයේ මම යනකොට. :baffled:
    paw bung, asaranaiyi machan minissu :(
     
    • Sad
    Reactions: dilann

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලටයි අමාරුවෙන් සාධාරණව හරිහම්බ කරගත්ත දේපළ වලටයි කරදරයක් නොවී රට මේ තත්වෙට ඇදල දාපු උන් පාරෙ බල්ලො වගේ මැරෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ අතින්.
    මොන පිස්සුද. මෙන්න පකයා ආපහු ඇවිල්ලා පොර වෙන්න. රනිල් සක්කිලියා තමා මුන්ට එලියට බහින්න චාන්ස් එක හදලා දුන්නේ.

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මොන පිස්සුද. මෙන්න පකයා ආපහු ඇවිල්ලා පොර වෙන්න. රනිල් සක්කිලියා තමා මුන්ට එලියට බහින්න චාන්ස් එක හදලා දුන්නේ.

    ඔය හුකාරිස් හරියන් නෙ නෑ බං. මිනිස්සු වෙඩි කාපු ඌරො වගෙ ඉන්නෙ. හරියට රැල්ලක් ආවොත් මුට ලිමිනිගෙ හුත්ත අස්සෙ තමා හැංගෙන්න වෙන්නේ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔය හුකාරිස් හරියන් නෙ නෑ බං. මිනිස්සු වෙඩි කාපු ඌරො වගෙ ඉන්නෙ. හරියට රැල්ලක් ආවොත් මුට ලිමිනිගෙ හුත්ත අස්සෙ තමා හැංගෙන්න වෙන්නේ
    ඔව් හැටි බලපන්කෝ මූනේ. මෙතන එකෙක් හිටියේ නෑනේ මුගෙන් අහන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලටයි අමාරුවෙන් සාධාරණව හරිහම්බ කරගත්ත දේපළ වලටයි කරදරයක් නොවී රට මේ තත්වෙට ඇදල දාපු උන් පාරෙ බල්ලො වගේ මැරෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ අතින්.

    😍
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඔව් හැටි බලපන්කෝ මූනේ. මෙතන එකෙක් හිටියේ නෑනේ මුගෙන් අහන්න
    මොනව අහන්නද බං ඕවෑ ඉන්නෙත් මුන්ගෙ ගූ කන උන්
     
    • Like
    Reactions: Any.key

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සිංහලු ඇවිලෙන්නේ නෑ.අසාදාරනේට කට අරින්නේ නෑ ඉස්සර වේල් තුනක් කෑවනම් දැන් එක වේලක් කාලා පිරිමහ ගන්නවා.එහෙම කරලා මැති ඇමතිලාට රාජපක්ශලාට සැප විදින්න පටි තදකරන් නොවිදිනා දුක් විදිනවා.උබලා මම අපි හිතනවානම් මේ රටේ බහුතර මෝඩ හැත්ත එක්ක සිස්ටම් වෙනස් කරන්න ඒක බොරු වැඩක්.නිකමට බලන්න බඩඉරිගු වලින් ලන්කාවටම තෙල් ,වතුරෙන් දුවන කාර් වගේ යූටියුබ් කාරයෝ දාන වීඩියෝ වලට කමෙන්ට් දාන බහුතරේගේ අදහස්.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොඩක් උන් බය වෙලා එකතු කරනවා
    පෙට්රෝල් 100% වත් ගාන වැඩි කරලා ඩිසල් අඩු කළා නම් පොඩි හරි සහනයක් එනවා නේද ?
    අඩුම ගානේ බඩු මිල හරි ටිකක් පාලනය වෙනවා ඩිසල් අඩු කල නම්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ගොඩක් උන් බය වෙලා එකතු කරනවා
    පෙට්රෝල් 100% වත් ගාන වැඩි කරලා ඩිසල් අඩු කළා නම් පොඩි හරි සහනයක් එනවා නේද ?
    අඩුම ගානේ බඩු මිල හරි ටිකක් පාලනය වෙනවා ඩිසල් අඩු කල නම්
    Thats correct. පෙට්රල් ලීටරේ රු 1000ක් විතර කරලා ඩීසල් වලට සහන දිය යුතුයි. වෙන කරන්න දෙයක් නෑ. අපේ හීන මාන බේසිගේ පුත්තු මීටර් 100 200 යන්නත් පෙට්රල් පුච්චනවා. මයිනලා රටට කෙලෙව්වා තමයි ඒක වෙනම බේරගන්න ඔන දෙයක්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    සිංහලු ඇවිලෙන්නේ නෑ.අසාදාරනේට කට අරින්නේ නෑ ඉස්සර වේල් තුනක් කෑවනම් දැන් එක වේලක් කාලා පිරිමහ ගන්නවා.එහෙම කරලා මැති ඇමතිලාට රාජපක්ශලාට සැප විදින්න පටි තදකරන් නොවිදිනා දුක් විදිනවා.උබලා මම අපි හිතනවානම් මේ රටේ බහුතර මෝඩ හැත්ත එක්ක සිස්ටම් වෙනස් කරන්න ඒක බොරු වැඩක්.නිකමට බලන්න බඩඉරිගු වලින් ලන්කාවටම තෙල් ,වතුරෙන් දුවන කාර් වගේ යූටියුබ් කාරයෝ දාන වීඩියෝ වලට කමෙන්ට් දාන බහුතරේගේ අදහස්.
    මේක ඇත්ත
     
    • Like
    Reactions: Rowdy Baby

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සක්කිලි 225 උන්ගේ ඔක්කොම දේපළ, ව්‍යාපාරික ස්ථාන රක්ෂණය කර ගන්නවලු... උන්ටත් දැනිලා ඇත්තේ ලඟ ලඟම එන උදම් රළ.... හැබැයි මේ පාර කලින් පාර වගේ නෙමේයි කියලා දැනෙන් නැතුව ඇත්තේ.... පළවෙනි උදම් රළ වගේ නෙමේයි දෙවෙනි උදම් රළ සුන්නත් ධුලි කරන් ගියේ...