තව දවස් 4 යි...

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේ මගුල් දේ(වේ)ශපාලන ත්‍රෙඩ් දාන එක නවතින්න... :yes:

    එපා වෙලා ඉන්නේ බං. එළකිරි එක අප්පිරියා වෙනවා දැන් මාස කීයක්ද... :growl:

    දැන් කියපන් අප්පිරියා වෙනවනම් බලන්නැතුව ඉන්න කියලා... :P
     
    • Like
    Reactions: SAN_APIIT
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගහලා ගහලා බඩු යන්න ඔන්න මෙන්න වගේ situation එකක් මේක. 17 වෙනිදට මැරිච්ච අප්පුච්චව වලලලා කොන්ක්‍රීට් කරලා දානවා ඊට පස්සෙ ඔය එකෙක් වත් ඔය මලමිණිය කර තියං යන්නෙ නෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එච්චර ඉක්මනට ඉවර වෙන්නේ නෑ බන් .. 17 වෙනිදට පස්සේ තමයි හොඳම හරිය !

    Yntw8u9OemE.jpg

     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    sirawata bn

    කතා කරලා වැඩක් නැහැ බං :(

    Fully agreed, REP+

    රේප්+ බැක් :)

    අප්පිරියා වෙනවනම් බලන්නැතුව ඉන්න..

    Onna kiwwa

    හා... :P

    pissuda bang paschath marana parikshana hitan pawathwai sathiyak dekak... :eek:

    අනේ මන්දා බං මේකේ ඉන්න එවුන්ට වෙන ජිවිතයක් නැද්ද මන්දා..:oo:

    පැටියා;18812845 said:
    ගහලා ගහලා බඩු යන්න ඔන්න මෙන්න වගේ situation එකක් මේක. 17 වෙනිදට මැරිච්ච අප්පුච්චව වලලලා කොන්ක්‍රීට් කරලා දානවා ඊට පස්සෙ ඔය එකෙක් වත් ඔය මලමිණිය කර තියං යන්නෙ නෑ.

    එහෙමවත් වෙලා මේ මගුල කතාකරන එක නවත්තන්න පුළුවන් වුනොත් ඇති :lol:

    එච්චර ඉක්මනට ඉවර වෙන්නේ නෑ බන් .. 17 වෙනිදට පස්සේ තමයි හොඳම හරිය !

    Yntw8u9OemE.jpg


    :sorry: හපොයි....

    HODA HODA SELLAM ELIWENA JAMETA

    :nerd::growl::eek::lol: