Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව දින 10 කින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්රහකය

තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්රහකය2012 DA14 ලෙස හඳුන්වන එය තවත් දින 10කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් 17,000ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි.

තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි.

පෙබරවාරි 16 වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් (28,000Km/h) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි.

2012 පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි.

මෙම ග්රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500ක පිපිරුමකට සමානය.

කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා (Pioneer Deep Space Station) මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.

මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි.

(උපුටාගැනීමකි)

[QUOTE="Iron Monger, post: 14411353, member: 349634"] [COLOR=red]තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්රහකය[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-S9t0emuF1nE/UFGPjrffRGI/AAAAAAAAdhE/tQbpn8fEeao/s1600/Astroid%2Bimpact.jpg[/IMG] [COLOR=#4169e1][SIZE=6]තවත් දින [COLOR=red]10[/COLOR]කින් පෘතුවියට ආසන්න වන ග්රහකය[COLOR=red]2012 DA1[/COLOR]4 ලෙස හඳුන්වන එය තවත් දින [COLOR=red]10[/COLOR]කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් [COLOR=red]17,000[/COLOR]ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි. තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි. පෙබරවාරි [COLOR=red]16[/COLOR] වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන්[COLOR=red] (28,000Km/h) [/COLOR]පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි. [COLOR=red]2012[/COLOR] පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි. මෙම ග්රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් [COLOR=red]TN[/COLOR]T ටොන් [COLOR=red]2,500[/COLOR]ක පිපිරුමකට සමානය. කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා[COLOR=red] (Pioneer Deep Space Station)[/COLOR] මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-32S5P4nkqBQ/UQ_UY4K3tRI/AAAAAAAA154/xEbRUgk-iV0/s1600/724283main1_asteroid20130201-673.jpg[/IMG] [COLOR=#4169e1][SIZE=6]මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා. නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි. [SIZE=6](උපුටාගැනීමකි)[/SIZE] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom