තව දින 10 කින්...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රහකය

    Astroid%2Bimpact.jpg


    තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රහකය2012 DA14 ලෙස හඳුන්වන එය තවත් දින 10කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් 17,000ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි.

    තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි.

    පෙබරවාරි 16 වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් (28,000Km/h) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි.

    2012 පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්‍රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි.

    මෙම ග්‍රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500ක පිපිරුමකට සමානය.

    කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා (Pioneer Deep Space Station) මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.

    724283main1_asteroid20130201-673.jpg


    මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

    නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි.
    (උපුටාගැනීමකි)
     
    • Like
    Reactions: sanoka

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රහකය
    නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි.
    (උපුටාගැනීමකි)
    [/SIZE][/COLOR]
    :oo::shocked::shocked:
     
    • Like
    Reactions: Iron Monger

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,932
    1
    9,729
    113
    Gampaha
    මෙම ග්‍රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500 ක පිපිරුමකට සමානය. පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි.
    කොහෙද යකෝ සුවිශේෂ :frown:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    yakooo grahakayaka thintha ganna pattane machan eka kohomada karannr kiyala dannawada?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕක මැදමුලනටම වැටියන් අර සොහොයුරු කැල දැවියන්
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මම යොජනාවක් ගෙනවා NASA අයතනයට තින්ත වලට වියදම් කරන්නේ නැතුව සුදු හුණු ගැවානම් හොඳයි කියා.වියදමත් අඩුයි අපිට ලංකාවෙන් සපලයි කරන්න පුළුවන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අහස;14412778 said:
    මම යොජනාවක් ගෙනවා NASA අයතනයට තින්ත වලට වියදම් කරන්නේ නැතුව සුදු හුණු ගැවානම් හොඳයි කියා.වියදමත් අඩුයි අපිට ලංකාවෙන් සපලයි කරන්න පුළුවන්.


    අපෙ හිච්චි පුතා ට කියල වැඩේ බාර දෙමු මචන් :confused::confused: උඩ යවපු එක ගැන ආරංචියක් නැතිවුනා වගේම ඕකත් මෙතුමා ම කලොත් ඒක ෂුවර් එකටම අතුරුදහන් වෙනව

    Rohitha+Rajapaksa.png
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,134
    12,114
    113
    Ohio, USA
    අහස;14412778 said:
    මම යොජනාවක් ගෙනවා NASA අයතනයට තින්ත වලට වියදම් කරන්නේ නැතුව සුදු හුණු ගැවානම් හොඳයි කියා.වියදමත් අඩුයි අපිට ලංකාවෙන් සපලයි කරන්න පුළුවන්.

    ලංකාවේ නම් පේන්ට්ස් කරන්නෙ ඔක්කොම වගේ මුස්ලිම්ලා...
    ඒනිසාද?;)