තව දුරටත් අප ආයතනයේ සේවකයෙක් නොවේ කියලා දන්නේ ඇයි? අසාධාරණයක් නෙවෙයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Company වලින් තව දුරටත් අප ආයතනයේ සේවකයෙක් නොවේ කියලා දන්නේ ඇයි පත්තරවල? ඒ අයට personally එකෙන් සමාජෙ ඉස්සරහා ලැජ්ජාවක් ඇතිවෙන එක අසාධාරණයක් නෙවෙයි ද?
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    former employer කෙනෙක් company එකේ නම ගාවගෙන වංචා කරන්න පුලුවන්.
    ගොඩක් වෙලාවට ඔහොම notice එකක් දාන්නේ, වැරැද්දක් කරලා අස් කරාම
     
    • Like
    • Wow
    Reactions: Sen-lu and B.Chat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Company වලින් තව දුරටත් අප ආයතනයේ සේවකයෙක් නොවේ කියලා දන්නේ ඇයි පත්තරවල? ඒ අයට personally එකෙන් සමාජෙ ඉස්සරහා ලැජ්ජාවක් ඇතිවෙන එක අසාධාරණයක් නෙවෙයි ද?
    In some instances the Company has to protect it's own interests from a legal point of view.
     
    • Wow
    Reactions: B.Chat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Uwa company eken ain karata passeth uu company name vikunala wancha karana eka nawaththannai daanne.
    Company has informed the public via proper methods. They aren't liable anymore.
     
    • Like
    • Wow
    Reactions: B.Chat and tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Uwa company eken ain karata passeth uu company name vikunala wancha karana eka nawaththannai daanne.
    Company has informed the public via proper methods. They aren't liable anymore.
    This is correct.. hugakma companies ekka case dagena fire or resign wena aya tama public danne.. mkada oya ain wena kena mna hri transaction ekak karala company eke name eka use karala, ehem nathinm debtor collect karala tibboth company ekata action ekak ganna puluwani publicly announce karala tiana deyk nisa company eka liable ne kiala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,732
    75,899
    113
    Company වලින් තව දුරටත් අප ආයතනයේ සේවකයෙක් නොවේ කියලා දන්නේ ඇයි පත්තරවල? ඒ අයට personally එකෙන් සමාජෙ ඉස්සරහා ලැජ්ජාවක් ඇතිවෙන එක අසාධාරණයක් නෙවෙයි ද?
    I had the same issue. Sometime it implies that he was sacked for something.

    Remember the guy puting a reply add saying that he has started working at another company and asked his customers to reach out to him for better services kiyala :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: imhotep and B.Chat