තව දුරටත් රාජකාරි කරන්නේ සජින් වාස්ට දඬුව
බි්රතාන්යයේ මහ කොමසාරිස් ධුරයේ තව දුරටත් තමන් කටයුතු කරන්නේ තමනට පහර දුන් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් පමණක් යයි වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ඒ මහතා සිය ඉල්ලා අස්වීම විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කල බව මින් පෙර වාර්තා වුවද කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙලය රඹුක්වැල්ල මහතා පැවසුවේ එවැන්නක් ලැබී නොමැති බවයි.
නෝනිස් මහතාට පහර දුන් බව චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට බව මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.
source:lankacnews