Night data අයින් කරන්නේ නෑ. මේ විදියට ඇඩ් හදන්න බැරි වෙන එක විතරයි වෙන්නේ.
මිනිස්සුන්ට කෑමති එකක් තෝර ගන්න දෑන් දෙකම තියෙනවා.. කෑමති අය නයිට් ටයිම් නෑති එක ගන්නවා. එච්චරයිනේ. මෙතන ගාස්තු අය කරන්නේ ඩේ ටයිම් එකට විතරයි, නයිට් ඩේටා ෆ්‍රී,. ඒක තේරෙන්නේ නෑති එවුන් ඉන්ටෙනෙට් යනවා කියන්නෙත් පිස්සුවක් තමා.. නිකන් ලෑබුන එකත් නෑති කර ගනී වගේ අන්තිමටඇත්තටම මෙතන නැති ප්‍ර්ශ්නයක් ගදලා night time data ටිකට කෙලින්න යන්නේ. ඔය කියන විදිහට මමනම් දැකලා නෑ බොරු කරලා විකුනනවා. පැහැදිලිව site වල දාලා තියනවනේ.
මෝඩ බයියෝ ටිකක් ෆෝම් වෙලා ඕකට කෑගහ ගහ හිටියා fb එකේ. අන්තිමට නිකන් දුන්න එකත් නැති උනා.
මේ විදිහේ ඈඩ් හදන එක වෑරදී තමා.. ලොකුවට දාන්න ඕනේ සල්ලි අරන් දෙන ගාණ. ෆ්‍රී දෙන ගාන පොඩියට දාන්න ඕනේNight data අයින් කරන්නේ නෑ. මේ විදියට ඇඩ් හදන්න බැරි වෙන එක විතරයි වෙන්නේ.
![]()
එහෙම එකක් නැහැ බන් තියෙන්නේ එක පැකේජ් එකයි. ඒකට අමතර ඩේටා free හම්බවෙනවා කොන්දේසි සහිතව.මිනිස්සුන්ට කෑමති එකක් තෝර ගන්න දෑන් දෙකම තියෙනවා.. කෑමති අය නයිට් ටයිම් නෑති එක ගන්නවා. එච්චරයිනේ. මෙතන ගාස්තු අය කරන්නේ ඩේ ටයිම් එකට විතරයි, නයිට් ඩේටා ෆ්‍රී,. ඒක තේරෙන්නේ නෑති එවුන් ඉන්ටෙනෙට් යනවා කියන්නෙත් පිස්සුවක් තමා.. නිකන් ලෑබුන එකත් නෑති කර ගනී වගේ අන්ත
ඇත්තටම මෙතන නැති ප්‍ර්ශ්නයක් ගදලා night time data ටිකට කෙලින්න යන්නේ. ඔය කියන විදිහට මමනම් දැකලා නෑ බොරු කරලා විකුනනවා. පැහැදිලිව site වල දාලා තියනවනේ.
මෝඩ බයියෝ ටිකක් ෆෝම් වෙලා ඕකට කෑගහ ගහ හිටියා fb එකේ. අන්තිමට නිකන් දුන්න එකත් නැති උනා.
මේ විදිහට Night Time Data ටික restrict කරගත්තොත් කළු කැත සිංහලයෝ ඉල්ලන් ** ඇර**** තවත් එක් කතාවක් විදිහට ලංකා ඉතිහාසයේ ලියවෙයි. මෝඩ ****** කිව්වා ගොන්කම පැත්තකින් තියලා පාඩුවේ මේ විදිහට හිටපන් කියලා. අහන්නෑ. ඉල්ලන් කාලා වරෙන්කො. අන්තිමට free තිබ්බ data ටිකත් කෙලවගෙන. රු.1400 35GB / 35GB ගත්ත වුන්ට 45GB anytime, රු.1490 40GB / 50GB ගත්ත වුන්ට 55GB anytime වගේ සෙට් වුනාම හොඳටම අමාරුව හොඳවෙයි.![]()
මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්.
මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි.
දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ ය.
මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය. එම ප්‍රමාණය පාරිභෝගිකයෙකු data පැකේජයක් ලබාගැනීම සඳහා ගෙවනු ලබන මුදලට නොමිලේ ලබාදුන් අතිරේක data ප්‍රමාණයක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
ඔහු සඳහන් කළේ, දුරකතන සේවා සපයන ආයතන මගින් දහවල් කාලය සඳහා ලබාදෙන ඩේටා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ඩේටා ලෙස වෙන් කොට දක්වා එම ප්‍රමාණ දෙක එකට එකතු වූ පසු ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහන් කර වැරදි ලෙස වෙළඳ ප්‍රචාරණ සිදු කිරීමෙන් පාරිභෝගිකයාට මෙම ගැටලුව මතුව ඇති බව ය.
එබැවින් තවදුරටත් දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාදෙන මෙම night time data පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවන බවත් පෙර පැවති එම සංකල්පය මින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසී ය. “Night ඩේටා දීලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලොන්ට ඒකට charge එකක් එන්නෙ නෑ.
නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයෙක් විදියට ඇයි අපි ගෙවපු ගාණෙන් 20GBක් 30GBක් හිර කරලා තියෙන්නේ 12 ඉඳන් 8 වෙනකල් කියලා. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ.
මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.ඉතින් ඒක වැරදියි.
ඒ marketing communication එක සම්පූර්ණයෙන් ම වැරදියි සේවා සපයන්නන් කරලා තියෙන දේ. අද වෙනකොට ගිය අවුරුදු 2ට කිසිදු night time, day time package එකක් අපි approve කරලා නෑ. ඒ concept එක ඉවරයි.” තව ද මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
“දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම daytime packages ඔක්කො ම තියෙනවා. දැන් ගිහින් බලන්න ඒ සේවා සපයන්නන්ගේ web අඩවිවලට තමන්ගේ තියෙන package වලින් මාරුවෙන්න පුළුවන්. තව තව හොඳ package තියෙනවා. මේ අවස්ථාව අරගෙන යන්න. Data packages ගොඩක් තියෙනවා.
https://www.gossiplankanews.lk/නයිට්-ටයිම්-ඩේටා-සදහා-අවස/
nice joke. කොහෙද බන් ලාබෙට data තියෙන්නේ![]()

mewta nagitinna oni mona magulakdaDay time dhena ganatath wada wadiyen dena night data freelu dila thiyenne. Eka nisa eka kapanawalu.madai rata film ekak baluwa downalod karan , ekata arinna wage hadanne, ai ban miniussu hama ekatama oluwa path karan innemewta nagitinna oni mona magulakda
ow ekane minissu illuwe , dn mun night time tika free dunne kiyala etika kapano , ehema kohomada karanne mun advertise kale mechrak data deno kiyala, api enisa gatte , dn kiynawa me tike free dunne api ain karanawa kiyala yako mara wadakneDay time dhena ganatath wada wadiyen dena night data freelu dila thiyenne. Eka nisa eka kapanawalu.
Uba hitanawada oya ayatana pinata ochchara data dewi kiyala.
Free kiwwata ekath ekka allala thamayi gannawa atte. Hari nam karanna one okkoma anytime danna.
Apita pinata data one naha. Habayi gewaa ganata sadaranayak kalama athi.