තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    FOC data denawa to use from 12 to 8am.. thats all
    Ba, Sinhalu torrent banawa nikan dunnoth seemawak natuwa 😶anika ay salli ganna puluwan kama tiyeddi free denne?

    img_1_1634540749289.jpg
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    okkoma unimited walata maaru karanna kuta upakkramayak da

    hari nam enna enna packge wala gaana adu wenna one nathnam gb premanae wadi wenna one ekata lankaawa
    ඒත් කමක් නැහැ කියන්න තිබුනා, ඔය දීලා තියෙන "Unlimited" කියන packages හොඳ ඒවා වුනා නම්.
    මේ 2021 ශ්‍රී ලංකාවේ තත්පරයකට 1 MBකවත් downlink එකක් තියෙන 8 Mbps "Unlimited" package එක මාසෙකට Rs.5450ක්.
    ඉන්දියාවේ ඒ වගේ 5X speed එකක් තියෙන 40 Mbps Unlimited package එකක් INR 499 (LKR 1340ක් විතර) වෙන්නේ.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    unlimited dunnat ekay natat ekay ban,, :LOL:

    normal usage ekama yanawa karima thogayak
    unlimited ewa ganipu aya adu hinda un oya atarala inne 😶 natnm ubalawa wenama pool ehekata dala deprioritize karanawa boss 🤑

    machan umba mokadda use karana unlimited eka? Netflix 4k stream walata 10mbps athida?
    Shape 😉 issella poddk buffer wenna arinna
    ------ Post added on Oct 18, 2021 at 1:41 PM
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒත් කමක් නැහැ කියන්න තිබුනා, ඔය දීලා තියෙන "Unlimited" කියන packages හොඳ ඒවා වුනා නම්.
    මේ 2021 ශ්‍රී ලංකාවේ තත්පරයකට 1 MBකවත් downlink එකක් තියෙන 8 Mbps "Unlimited" package එක මාසෙකට Rs.5450ක්.
    ඉන්දියාවේ ඒ වගේ 5X speed එකක් තියෙන 40 Mbps Unlimited package එකක් INR 499 (LKR 1340ක් විතර) වෙන්නේ.

    matanan awlk naa ban,, 4mb eka mechcharakalak use kare,, eka use krddi netflix yt ekkama man office wadat kara ban,, matamaha loku bandwidth ekk ona nathi nisa..
    dan 8mb eka gatta shape eke,, 1mb download enawa.. mekay itn machan maha loku wadak nattan 4mb eka ganin,, 380,400kbps enawa download guranteed..

    unlimited ewa ganipu aya adu hinda un oya atarala inne 😶 natnm ubalawa wenama pool ehekata dala deprioritize karanawa boss 🤑

    Shape 😉 issella poddk buffer wenna arinna
    ------ Post added on Oct 18, 2021 at 1:41 PM

    deprio newi mona hutta karat adala speed eka enna ona,, nattan itn hukaganna kiyala ayn karala daanawa
    ------ Post added on Oct 18, 2021 at 1:45 PM

    machan umba mokadda use karana unlimited eka? Netflix 4k stream walata 10mbps athida?

    8mb ban,, 4k case ekk na..
    dan 4k duwanne,,
    biffer wenawa,,habay netflix algo eken eka maintain karanawa bn
    ------ Post added on Oct 18, 2021 at 1:46 PM
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    machan umba mokadda use karana unlimited eka? Netflix 4k stream walata 10mbps athida?
    Netflix එකෙන් නම් 4K/Ultra HD (UHD) වලට recommend කරන්නේ 25Mbps.

    8mb ban,, 4k case ekk na..
    dan 4k duwanne,,
    biffer wenawa,,habay netflix algo eken eka maintain karanawa bn
    ------ Post added on Oct 18, 2021 at 1:46 PM
    Netflix algorithm එකෙන් maintain කරනවා කියන්නේ. autoම quality එක අඩු වෙනවා කියන එක නේද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,200
    13,910
    113
    පෘථිවිය
    කොහොමත් වෙනත් රටවල මේ වගේ ගොන් විදිහේ පැකේජ් නැහැ

    ලංකාවේ දේශපාලකයත් මිනිස්සු රවට්ටනවා, වෙලේන්දත් මිනිස්සු රවටනවා
     
    • Like
    Reactions: Elv888 and ITGuy25

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    දැන් මුං නයිට් ඩේට නිකම්ම අයින් කරල ඩේ ටයිම් විතරක් පරණ ගාණටම දෙයිද දන්නෙ නෑ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔව්.....නිසා ආණ්ඩු විරෝධය වැඩි වුණා.
    ඉස්සරහට උන්ගේ පොස්ට් වලට කමෙන්ට් දාන්න වෙන්නෙත් සල්ලි ගෙවලා.

    ඩේටා කාර්ඩ් හිඟන ගුරාලා ඉවර කරන්න ද යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒත් කමක් නැහැ කියන්න තිබුනා, ඔය දීලා තියෙන "Unlimited" කියන packages හොඳ ඒවා වුනා නම්.
    මේ 2021 ශ්‍රී ලංකාවේ තත්පරයකට 1 MBකවත් downlink එකක් තියෙන 8 Mbps "Unlimited" package එක මාසෙකට Rs.5450ක්.
    ඉන්දියාවේ ඒ වගේ 5X speed එකක් තියෙන 40 Mbps Unlimited package එකක් INR 499 (LKR 1340ක් විතර) වෙන්නේ.
    apita mokak hari wuna bn . mita awrudu 5kata withara kalaing dialog paatta widiyata speed ekak aawwe dan nam anatha welaa e kaaledi india wala ochchara hoda package thibbe naha lundiyo ada adaa hitiye

    apita mokda wunue company huran kanawaada nathanam mun infrastructure walata invest karala nadda
     
    • Sad
    Reactions: New Kid

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් මේ කියන වීදියේ packages දාලද බං තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG