තව පොඩ්ඩෙන් ගුපිය ලෙෆ්ට්..

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    DismalEachArmednylonshrimp-size_restricted.gif
     
    • Love
    Reactions: lilman

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    මට තාම හිතාගන්න බෑ බං ඔහොම එහෙන් මෙහෙන් ඇඟිල්ලක් ඇඟේ ගාවගෙන යන එකේ ආතල් එක මොකක්ද කියලා නිකන් ගෑනුන්ගෙන් බැනුම් අහලා කිච වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,481
    75,221
    113
    මට තාම හිතාගන්න බෑ බං ඔහොම එහෙන් මෙහෙන් ඇඟිල්ලක් ඇඟේ ගාවගෙන යන එකේ ආතල් එක මොකක්ද කියලා නිකන් ගෑනුන්ගෙන් බැනුම් අහලා කිච වෙනවා
    eka ekage fetish ban.
    Ponnazillawa balapan. Uge ammawath mathak karagena kochara kicha wenawada. saralawama mental case tama
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    මට තාම හිතාගන්න බෑ බං ඔහොම එහෙන් මෙහෙන් ඇඟිල්ලක් ඇඟේ ගාවගෙන යන එකේ ආතල් එක මොකක්ද කියලා නිකන් ගෑනුන්ගෙන් බැනුම් අහලා කිච වෙනවා
    It’s the first step for something bigger. 😂
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කෙල්ලොන්ට වගේම තමා කොල්ලොන්ටත් ඉස්සරහට බස් ඵකක යන්න බැරි වෙයි හිරි ඔතප් බිඳ ගන්නේ නැතුව..දැනටත් කියල වෙනසක් නෑ ඉතිං..
     
    • Like
    Reactions: lilman

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    dawasak bus eke ekek oya wage ekak karala bus eke hitapu ekek dunna deemak aruta netiwenna.
    ඒ නම් කිම්බ ඉස්සරහ වීරයා වෙන්න දඟලන එකෙක් ඒවගේ උන්ගෙයි මේ වගේ උන්ගෙයි ලොකු වෙනසක් නෑ

    සමහර ගෑනුත් ඉන්නවා යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක කියන එක තේරෙන්නේ නැති වැරදීමකින් ඇඟේ ගෑවුනත් අරින්න හැදුවා වගේ පාර්ට් දාන

    මම නම් එක එකියොන්ගේ ඇතිලෙන්න යන්නේ නෑ හැබැයි වරදක් නැතුව මට ඔහොම පාර්ට් එකක් දැම්මොත් නම් ගෑනියෙක් කියලා බලන්නේ නෑ