තව ලෝක වාර්තාවක් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    ෆලයිට් 30 40ක් හැරිලා ගිය නිසා ලංකාවට මිලියන 3 ගහන්න බැරි උනාලු යාලුවනේ. ප්‍රයිවට් බස්වල වගේද බන් මුන් මිනිස්සු එනවා කියලා හිතන් ඉන්නෙ. english වලින් තියෙන්නේ. බෝක්කු උඩ පැද්දෙන හිඟන ජෙප්පො එන්න එපා ඉතින් 🤭 🤭

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Mewada ban waraddak kiyala kiyanna thiyenne munge? Meeta wada kochchara naapu than thiyenawada? Mewata nam 5000/= gewanna amarui.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    Mewada ban waraddak kiyala kiyanna thiyenne munge? Meeta wada kochchara naapu than thiyenawada? Mewata nam 5000/= gewanna amarui.
    මොනාද පොන්නයෝ මුන් කරලා තියෙන්නෙ? අපිටම ඇරලා ටැක්ස් ගහලා රාජ්ය ආදායම වැඩි කරගත්ත එකද? ඒ එන සල්ලි ඌගෙ බූදලේ වගේ එක එක උන්ට බෙදපු එකද?
     
    • Like
    Reactions: Tonto

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මොනාද පොන්නයෝ මුන් කරලා තියෙන්නෙ? අපිටම ඇරලා ටැක්ස් ගහලා රාජ්ය ආදායම වැඩි කරගත්ත එකද? ඒ එන සල්ලි ඌගෙ බූදලේ වගේ එක එක උන්ට බෙදපු එකද?

    උපරිම පොන්නයෝ,
    සෙව්වන්දි ලංකාවට ගෙනාපු එකම මදිද?