තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඕක අපේ මල්ලිට දීලා තිබුණා. sex education තියෙන්නේ.
    ඕවා පොඩි කාලේ නැති වුණාම තමයි sex කියලා google කරලා world record තියන්නේ
    Unanduwa kapewima tiyenewan monewada keranna beri?
     
    • Haha
    Reactions: kevin_levin

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක අපේ මල්ලිට දීලා තිබුණා. sex education තියෙන්නේ.
    ඕවා පොඩි කාලේ නැති වුණාම තමයි sex කියලා google කරලා world record තියන්නේ
    අැයි දැන් මල්ලි XXX කියලද google search කරන්නේ?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1021-11-13 113924.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බිජු කොට සිංහලුන්ට මොන සෙක්ස් එඩියුකේසන් ද? 🤭 ලිංග දෙක ඇතුල්ලුවම වැඩේ ඉවරයි කියලා හිතන එවුන්ට ඔව්වා කියලා දීලා වැඩක් නෑ😅
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් බලන්න මේකම..ඵහෙම හැඟීමක්‍ නැති ඵකෙක්ටත් හැඟීමක් ඵනවා මේව බලපුවහම..ලිංගිකත්වය කියන්නෙ උලුප්ප උලුප්ප පෙන්නන්න ඕන දෙයක් නෙමෙයි..ඒක නිසි වයසට අාවහම දැන ගන්නව ටික ටික..පොත් වල තිබ්බෙ නෑ කියල ඉස්සර කාලේ උන්ගෙ ළමයි ලොකු වෙලා ඒව කරේ නැද්ද..ලොකුවෙනකන් පරිස්සම් වුනේ නැද්ද..ළමයි හදනවනම් මහ උන්ගේ වගකීම ඒ ළමයි අාරක්ෂා කරගෙන නිසි වයසෙදි ඕව කියල දෙන ඵක ටික ටික..නැතුව මේ වගේ වැල පොත් ගහලා ඔළුවට දාපුවහම උන් බලන්නේ ඒවා කරලම බලන්න..අැයි ඔළුවේ තියෙන්නෙම ඒව නේ..මේ පොත බලල google ගිහින් සෙක්ස් search කරන්නෙ නෑ කියල කියනවනම් ඒක විහිළුවක්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ‍ක ටොයි ජෙප්පො බම්‍ප්‍ කරන්නෙ නැතුව මම කියන ඒවට ඩිස්ලයික් දාන්නෙ උනුත් දන්නව මේක වැරදි දෙයක් කියලා.🤪
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    දැන් බලන්න මේකම..ඵහෙම හැඟීමක්‍ නැති ඵකෙක්ටත් හැඟීමක් ඵනවා මේව බලපුවහම..ලිංගිකත්වය කියන්නෙ උලුප්ප උලුප්ප පෙන්නන්න ඕන දෙයක් නෙමෙයි..ඒක නිසි වයසට අාවහම දැන ගන්නව ටික ටික..පොත් වල තිබ්බෙ නෑ කියල ඉස්සර කාලේ උන්ගෙ ළමයි ලොකු වෙලා ඒව කරේ නැද්ද..ලොකුවෙනකන් පරිස්සම් වුනේ නැද්ද..ළමයි හදනවනම් මහ උන්ගේ වගකීම ඒ ළමයි අාරක්ෂා කරගෙන නිසි වයසෙදි ඕව කියල දෙන ඵක ටික ටික..නැතුව මේ වගේ වැල පොත් ගහලා ඔළුවට දාපුවහම උන් බලන්නේ ඒවා කරලම බලන්න..අැයි ඔළුවේ තියෙන්නෙම ඒව නේ..මේ පොත බලල google ගිහින් සෙක්ස් search කරන්නෙ නෑ කියල කියනවනම් ඒක විහිළුවක්..
    උබට දැන් ඔය පිටුව කියවනකන් එහෙම හැගීම් දැනීම් එන්නෙ නැතුවද තිබ්බෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ඔය ලිංගික අසහනේ වැඩි වෙන්න ඕක ලොකුම හේතුවක්. මෙහෙ විතරක් නෙමේ ගොඩක් ආසියානු රටවල් වල SEX කියන්නේ Taboo එකක්. යුරෝපේ අනික් මද පෙරදිග රටවල් වල ඕක ගොඩක් වෙනස්. සමහර ඉස්කෝල වල කැම්පස් වල ඕවා වලට වෙනම ක්ලිනික් තියනවා, ෆ්‍රී කොන්ඩෝම් දෙනවා. අපේ ඉතිං කඩෙන් කොන්ඩම් එකක් ගන්න සෑහෙන අමාරු දෙයක් කොල්ලෙක්ට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ ඔය ලිංගික අසහනේ වැඩි වෙන්න ඕක ලොකුම හේතුවක්. මෙහෙ විතරක් නෙමේ ගොඩක් ආසියානු රටවල් වල SEX කියන්නේ Taboo එකක්. යුරෝපේ අනික් මද පෙරදිග රටවල් වල ඕක ගොඩක් වෙනස්. සමහර ඉස්කෝල වල කැම්පස් වල ඕවා වලට වෙනම ක්ලිනික් තියනවා, ෆ්‍රී කොන්ඩෝම් දෙනවා. අපේ ඉතිං කඩෙන් කොන්ඩම් එකක් ගන්න සෑහෙන අමාරු දෙයක් කොල්ලෙක්ට.
    අෑ යකෝ ළමයි ඉස්කෝලෙ යන්නෙ ඉගෙනගන්නද හුකන්නද?

    ලංකාවේ කොඩිය දාගෙන රටම කන්න හදන හම්බයෙක්ද කොහෙද මූ නම්..උන්ගෙ ළමයි අස්සෙ ගහගෙන අනික් ජාතිවල උන්ට කොන්ඩමුත් ෆ්‍රී දෙන්න කල්පනාව.ගිහින් දීපන් උඹේ ළමයින්ට කොන්ඩම්.කොහොමද මුං තව කාලයක් බලේ හිටියනම්..

    ජහපාලනයේ නිරුවත තමා මේ..
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ලංකා ඉතිහාසයේ අද වෙනකන් කොන්ද කෙලින් තියන් දේශපාලකයෙක් කියපු වැදගත්ම දේ තමා Sir ජෝන් කොතලාවල කිවෙ, තට්ටයන්ගෙ සිවුර ගලවලා තට්ටෙයි පුකෙයි තාර ගාන්න ඔනෙ කීව එක.

    Respect Sir :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකා ඉතිහාසයේ අද වෙනකන් කොන්ද කෙලින් තියන් දේශපාලකයෙක් කියපු වැදගත්ම දේ තමා Sir ජෝන් කොතලාවල කිවෙ, තට්ටයන්ගෙ සිවුර ගලවලා තට්ටෙයි පුකෙයි තාර ගාන්න ඔනෙ කීව එක.

    Respect Sir :yes:
    උෟත් උඹ වගේම කලවමෙක්නේ..පුදුමයක් නෑ ඵහෙම කිව්ව ඵක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    උෟත් උඹ වගේම කලවමෙක්නේ..පුදුමයක් නෑ ඵහෙම කිව්ව ඵක.
    උබ ඕපපාතිකද බම් කලවන් වෙලා නෙවෙයිද හැදුනෙ :lol:

    ඕපපාතික ටෝක්ස් දෙන ගොඩක් උන්ගෙ අම්මලා වටේ ගිහින් අහල පහල ඒවා කලවන් mixfruit වෙලා.

    ගොඩක් වෙලාවට දේසපාලුවන්ට කඩේ යන එවුන් මේ වගේ අය :yes: