Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහනම් ගහේ ගෙඩි කෑම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තහනම් ගහේ ගෙඩි කෑම..

තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි

මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්රී ලාංකිකයන්ගේ ගණන ලක්ෂ දහසයකට වැඩිය. වසරකට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් විදේශ රැකියාවලට පිටත්ව යති. 2014 වසරේදී එලෙස විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිස 279,952 කි. මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් ලෙස එම වසරේදී පිටත්ව ගිය ගණන 119,011 ක් යෑයි මහ බැංකු වාර්තාවේ සඳහන්ය. එහි ප්රතිශතය වන්නේ සියයට 42.1 කි. 2013 වසරට සාපේක්ෂව ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවූ පිරිස 8148 කින් පහළ ගියද ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට කාන්තාවන් යොමුවීම විශාල ලෙස අඩුවී නැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්රී ලාංකික කාන්තාවන් මැදපෙරදිගට යැම බරපතළ ප්රශ්නයකි. මැදපෙරදිග රටවල් අතර ගත් කල ගෘහ සේවිකාවන් ලෙස ශ්රී ලාංකික කාන්තාවන් වැඩිපුරම සිටින්නේ කුවේට් රාජ්යයේය.

කුවේටයේ ක්රියාත්මක වන නීතිය යටතේ මෙරටින් එරටට යන කාන්තාවන්ට වන හිරිහැර කරදර අපමණය. මෙහි අලුත්ම බිල්ලවී ඇත්තේ මරදානේ පදිංචිව සිට සෞදියට ගිය කාන්තාවකට එරට අධිකරණය මගින් ගල් ගසා මරා දැමීමට නියම කිරීමයි.

අපි ඇයව මෙතැන් සිට හඳුන්වන්නේ සුදේශී ලෙසය. හේතුව ඇයට විවාහක සැමියෙක්ද දරු තිදෙනකුද සිටින නිසාය. ඒ දරු තිදෙනාටත්, සැමියාටත් යම් සිත්තැවුලක් හෝ අපහසුතාවක් නොවන පරිදි සුදේශිගේ කතාව අපි ඔබට කියමු.

සුදේශි යනු ඇහැට කනට පේන කාන්තාවකි. සැමියා සමග පවුල් ජීවිතය ඇරඹූ පසු ඔවුන් වසර කිහිපයක් ඉතා සතුටින් ගත කළේ කොයි කවුරුත් අලුත් පවුල් ජීවිතයක සතුට සැනසුම භුක්ති විඳින පරිදිමය.

මේ අලුත් පවුලට පළමු දරුවා ආ පසු සුදේශිටත්, සුදේශිගේ සැමියාටත් දැනුණ සතුට නිම්හිම් නැති එකකි. ඇය මවක වූ සතුටටත් වඩා ඔහු පියෙකු වූ සතුටටත් වඩා එහා ගිය මහා පරිමාණ සතුටකින් නිවස පිරී ගියේය. නෑ හිත මිතුරන්ද, යාළු මිත්රාදීන්ද තෑගි භෝග ගෙන දරුවා බලන්නට නිවසට පැමිණි දවස් නිවස සැණකෙළි සිරි ගෙන තිබිණි. දෙවැනි දරුවාද, තෙවැනි දරුවාද මේ කැදැල්ලට එක්වූ පසු දරුවන්ගේ ඕනෑ එපාකම් නිසා නිවසේ අගහිඟ මතුවිය.

"මම රට යන්නම්" සුදේශි දිනක් සැමියා සමග කීවේ දරු තිදෙනාගේත්, පවුලේ දියුණුවත් පිළිබඳ කල්පනා කරමිනි. ඒ අදහසට සැමියා එකඟ වූයේ නැත. නමුත් ටික දිනක් යන විට ඔහුගේ සිත වෙනස් විය. ඇය මරදානේ රැකියා ඒජන්සියකට ගියේ ප්රාර්ථනා පොදි බැඳගෙනය. කුවේට්හි ගෘහ සේවිකා රැකියාවකට ඈ තේරිණි. නමුත් කුමක්දොa හේතුවකට ඒ කුවේට් රැකියාවට වඩා සෞදියේ රැකියාවක් හොඳ යෑයි කෙනකු කී විට ඇය සෞදියේ රැකියාවකට යැමට තීරණය කළාය. දින සති බවට පෙරළී යද්දී ඇයගේ රට රැකියා සිහිනය සැබෑ වන දවස එළැඹිණි.

සුදේශි සෞදියට පිටත්ව යන්නට පෙර සැමියා සිප වැළඳ ගත්තේ දැස් අග නලියමින් තිබූ කඳුළු කැට දෙකොපුල් දිග ගලා යද්දීය. මොන තරම් දරදඬු සිතක් වුවද වෙඬරු පිඩක් සේ උණුවන තරම් සංවේදී මොහොතේ සැමියා එතෙක් සඟවාගෙන සිටි කඳුළු දැස තෙත් කර දමා තිබිණි. දරුවන්ද එලෙසමය.

ඇය සෞදියට ගියාය. කාලය ගෙවී යද්දී ඔවු නොවුන් තුළ තිබූ විප්රයෝගයේ වේදනාවද ටික ටික පහව යමින් තිබිණි. විටින් විට සිහිවන ඒ ළබැඳි මතකය සිහිනෙන් අතපත ගෑ මේ පවුලට නොසිතූ නොපැතූ යමක් සිදුවෙමින් තිබිණි.

සුදේශි සේවය කළ සෞදියේ දැඩි අව් රශ්මිය මැද ඇය දෙස යමෙකු ඉව අල්ලමින් සිටි වග ඕ නොදන්නීය.

මෙරටින් එරටට ගොස් එහි සේවය කරමින් සිටි පුරුෂයකු ඇයට හමුවන්නේ මහ නස්පැත්තියකට පාර කපමිනි.

උපන් රටින් ඈත්ව තනිකම, පාළුව මැද සිටි සුදේශිට ඇය උපන් රටේ පුරුෂයකු හමුවීම සිතට සැනසිල්ලක් එක්කර තිබිණි.

දෙදෙනාගේ දැන හැඳුනුම්කම ඊයක වේගයෙන් මොවුනගේ සිත් පසාරු කරගෙන ගොස් තිබිණි.

වැඩිකල් යන්නට මත්තෙන් සුදේශිගේ සිත මුළුමනින්ම දිනා ගැනීමට ඒ පුරුෂයා සමත් වී තිබිණි. සෞදිය යනු ශ්රී ලංකාව නොවන බවත් ඔවුනොවුන්ට අවබෝධ නොවන තැනට දෙදෙනා අන්ධ තහනම් ආලයකින් වෙලී යමින් සිටියහ.

ඔහුට ඇයවද, ඇයට ඔහුද නැතිවම බැරි තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයිදැයි දෙදෙනාටම සිතෙන්නට විය.

"මේක සංසාරගත බැඳීමක්" ඔහු කීවේ කොයි පිරිමියාත් ගැහැනියක ඉදිරිපිටදී කියන පට්ටපල් බොරුවය. ඇයට සිතුණේ ඔව් මේක සංසාරගත බැඳීමක් මැයි කියාය.

මරදානේ පදිංචි සැමියාද, එහි කෙළිදෙලෙන් හැදෙන වැඩෙන දරු තිදෙනාද මඳකට අමතක කළ ඇය ඔහුගේ තුරුලට පැන්නේ සංසාරගත බැඳීමට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට සිතාගෙනය.

"මේ වැඩේ හරියන්නේ නෑ. මගේ මහත්තයා ගෙදර. අනෙක මම කෙල්ලක් නෙවෙයි අම්මෙක්. මේ වැඩේ නතර කරමු. දන්නවනේ මේ වැඩවලින් අන්තිමට වෙන දේ සුදේශී කිහිපවරක්ම සිය සංසාරගත පෙම්වතාට දුරකථනයෙන් ආයාචනා කළාය.

"නෑ සුදේශි, සුදේශි නැති ලෝකයක් මට හිතා ගන්නවත් බෑ. අපි ඉන්නේ සෞදියේ. කවුරුවත් මේක දැන ගන්නේ නෑ" යනු කීවේ ඇය සනසවමිනි.

කාලයත් සමග මේ ඇසුරත් දළුලා වැඩුණේ තලමල පිපෙන තුරු පමණි.

සෞදියේ දැඩි ලෙස ක්රියාත්මක ශරියා නීතිය හමුවේ අඹු සැමියන් ලෙස හැසිරී වරදකරුවන් වුවහොත් වන විනාශය පවා ඔවුනට අමතකව ගියේ මේකී පට්ටපල් සංසාරගත බැඳීමට ලොල් වෙමිනි.

තලමල පිපිණි. දිනක් මේ දෙදෙනාගේ අසම්මත වූත් නීතියට පටහැනි වූත් තහනම් ගසේ ගෙඩි කෑම අතටම හසුවිය.

සුදේශිගේ දෙනෙතින් ගලා ගිය කඳුළැලි බලන්නට ළඟ පාතක, සිය කසාද සැමියා හෝ දරු තිදෙනා සිටියේ නැත. ඇය පස් කකා කෑ ගැසුවේ දරු තිදෙනා සිහි කරමිනි. සැකකාර ශ්රී ලාංකික පිරිමියා අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. සෞදි අධිකරණයේ විභාග වූ නඩුව අවසානයේදී තීන්දුව වූයේ "ප්රසිද්ධියේ අඹුසැමි ලෙස හැසිරීමේ වරද යටතේ මරදානෙන් සෞදියට ගිය සුදේශිට මැරෙන තුරු ප්රසිද්ධියේ ගල් ගැසීමටය. පුරුෂයාට කස පහර සියයක් ගැසීමට නියෝග ලැබිණි.

දැන් ඒ තීන්දුව දී හමාරය. මේ කියන කාන්තාව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි වී රට ගිය තැනැත්තියකි. විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය සිද්ධිය සැලවූ සැණින් ක්රියාත්මක වී ඇය වෙනුවෙන් එරට අධිකරණයට අභියාචනයක් යොමු කිරීමට නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබාදුනි.

දැන් අපට රිසානා දුවව මතක් වන එක නතර කළ නොහැකිය. පොඩි දරුවකුට බෝතලයකින් කිරි දෙන්නට ගොස් ඒ කුඩා දරුවා මිය ගියේද සෞදියේදීය. අවසානයේ දී රිසානාට මරණ දඬුවම නියම විය. ඇය විදේශ ගතවී ඇත්තේ අඩු වයසිනි. ඒ සිද්ධියේදී රටක් ලෙස රිසානා බේරා ගන්නට ගත් උත්සාහයද ව්යර්ථ විය. දැන් මරදානේ ජීවත්ව සෞදියට ගිය කාන්තාවටද ගල් ගසා මරා දැමීමට නියමිතය. දරු තිදෙනා හා සැමියා මේ සිද්ධියෙන් කබලෙන් ලිපට වැටී සිටිති.

ගෙයක් දොරක් සාදාගෙන දරුවන්ට හොඳට උගන්වන්නට සිතා සෞදියට ගිය ඒ මවට සිදුවූ දේ පිළිබඳව එකිනෙකාට එක එක මතක තිබෙන්නට පුළුවන. නමුත් අපේ රටේ රැකියා නොමැති කල බැල මෙහෙවරට රට යන කතට වන නස්පැත්තිය මෙයාකාරය. මේ එක සිද්ධියක් පමණි. එනිසා රට යන කතුනගෙන් වසරකට රටට ලැබෙන විදේශ විනිමය ගැන උදම් අනා පළක් නැත.

මැදපෙරදිග රටවල සේවයට යන කොයි කවුරුත් සුදේශිගේ කතාව කියවිය යුතුය.

2014 වසරේදී සෞදියේ 80,539 ක් ද, කටාර් හි 84,571 ක්ද, කුවේට්වල 25,896 ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්යයේ 50,192 ක්ද, අනෙකුත් රටවල 59,215 ක්ද, සේවය කරන බව අප සිහියේ තබා ගත යුතුය.

ශිරාන් රණසිංහ/ඉරිදා දිවයින

[QUOTE="chinmak, post: 19321608, member: 516779"] [b]තහනම් ගහේ ගෙඩි කෑම..[/b] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.divaina.com/2015/11/22/saraya.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"][CENTER]මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්රී ලාංකිකයන්ගේ ගණන ලක්ෂ දහසයකට වැඩිය. වසරකට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් විදේශ රැකියාවලට පිටත්ව යති. 2014 වසරේදී එලෙස විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිස 279,952 කි. මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් ලෙස එම වසරේදී පිටත්ව ගිය ගණන 119,011 ක් යෑයි මහ බැංකු වාර්තාවේ සඳහන්ය. එහි ප්රතිශතය වන්නේ සියයට 42.1 කි. 2013 වසරට සාපේක්ෂව ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවූ පිරිස 8148 කින් පහළ ගියද ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට කාන්තාවන් යොමුවීම විශාල ලෙස අඩුවී නැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්රී ලාංකික කාන්තාවන් මැදපෙරදිගට යැම බරපතළ ප්රශ්නයකි. මැදපෙරදිග රටවල් අතර ගත් කල ගෘහ සේවිකාවන් ලෙස ශ්රී ලාංකික කාන්තාවන් වැඩිපුරම සිටින්නේ කුවේට් රාජ්යයේය. කුවේටයේ ක්රියාත්මක වන නීතිය යටතේ මෙරටින් එරටට යන කාන්තාවන්ට වන හිරිහැර කරදර අපමණය. මෙහි අලුත්ම බිල්ලවී ඇත්තේ මරදානේ පදිංචිව සිට සෞදියට ගිය කාන්තාවකට එරට අධිකරණය මගින් ගල් ගසා මරා දැමීමට නියම කිරීමයි. අපි ඇයව මෙතැන් සිට හඳුන්වන්නේ සුදේශී ලෙසය. හේතුව ඇයට විවාහක සැමියෙක්ද දරු තිදෙනකුද සිටින නිසාය. ඒ දරු තිදෙනාටත්, සැමියාටත් යම් සිත්තැවුලක් හෝ අපහසුතාවක් නොවන පරිදි සුදේශිගේ කතාව අපි ඔබට කියමු. සුදේශි යනු ඇහැට කනට පේන කාන්තාවකි. සැමියා සමග පවුල් ජීවිතය ඇරඹූ පසු ඔවුන් වසර කිහිපයක් ඉතා සතුටින් ගත කළේ කොයි කවුරුත් අලුත් පවුල් ජීවිතයක සතුට සැනසුම භුක්ති විඳින පරිදිමය. මේ අලුත් පවුලට පළමු දරුවා ආ පසු සුදේශිටත්, සුදේශිගේ සැමියාටත් දැනුණ සතුට නිම්හිම් නැති එකකි. ඇය මවක වූ සතුටටත් වඩා ඔහු පියෙකු වූ සතුටටත් වඩා එහා ගිය මහා පරිමාණ සතුටකින් නිවස පිරී ගියේය. නෑ හිත මිතුරන්ද, යාළු මිත්රාදීන්ද තෑගි භෝග ගෙන දරුවා බලන්නට නිවසට පැමිණි දවස් නිවස සැණකෙළි සිරි ගෙන තිබිණි. දෙවැනි දරුවාද, තෙවැනි දරුවාද මේ කැදැල්ලට එක්වූ පසු දරුවන්ගේ ඕනෑ එපාකම් නිසා නිවසේ අගහිඟ මතුවිය. "මම රට යන්නම්" සුදේශි දිනක් සැමියා සමග කීවේ දරු තිදෙනාගේත්, පවුලේ දියුණුවත් පිළිබඳ කල්පනා කරමිනි. ඒ අදහසට සැමියා එකඟ වූයේ නැත. නමුත් ටික දිනක් යන විට ඔහුගේ සිත වෙනස් විය. ඇය මරදානේ රැකියා ඒජන්සියකට ගියේ ප්රාර්ථනා පොදි බැඳගෙනය. කුවේට්හි ගෘහ සේවිකා රැකියාවකට ඈ තේරිණි. නමුත් කුමක්දොa හේතුවකට ඒ කුවේට් රැකියාවට වඩා සෞදියේ රැකියාවක් හොඳ යෑයි කෙනකු කී විට ඇය සෞදියේ රැකියාවකට යැමට තීරණය කළාය. දින සති බවට පෙරළී යද්දී ඇයගේ රට රැකියා සිහිනය සැබෑ වන දවස එළැඹිණි. සුදේශි සෞදියට පිටත්ව යන්නට පෙර සැමියා සිප වැළඳ ගත්තේ දැස් අග නලියමින් තිබූ කඳුළු කැට දෙකොපුල් දිග ගලා යද්දීය. මොන තරම් දරදඬු සිතක් වුවද වෙඬරු පිඩක් සේ උණුවන තරම් සංවේදී මොහොතේ සැමියා එතෙක් සඟවාගෙන සිටි කඳුළු දැස තෙත් කර දමා තිබිණි. දරුවන්ද එලෙසමය. ඇය සෞදියට ගියාය. කාලය ගෙවී යද්දී ඔවු නොවුන් තුළ තිබූ විප්රයෝගයේ වේදනාවද ටික ටික පහව යමින් තිබිණි. විටින් විට සිහිවන ඒ ළබැඳි මතකය සිහිනෙන් අතපත ගෑ මේ පවුලට නොසිතූ නොපැතූ යමක් සිදුවෙමින් තිබිණි. සුදේශි සේවය කළ සෞදියේ දැඩි අව් රශ්මිය මැද ඇය දෙස යමෙකු ඉව අල්ලමින් සිටි වග ඕ නොදන්නීය. මෙරටින් එරටට ගොස් එහි සේවය කරමින් සිටි පුරුෂයකු ඇයට හමුවන්නේ මහ නස්පැත්තියකට පාර කපමිනි. උපන් රටින් ඈත්ව තනිකම, පාළුව මැද සිටි සුදේශිට ඇය උපන් රටේ පුරුෂයකු හමුවීම සිතට සැනසිල්ලක් එක්කර තිබිණි. දෙදෙනාගේ දැන හැඳුනුම්කම ඊයක වේගයෙන් මොවුනගේ සිත් පසාරු කරගෙන ගොස් තිබිණි. වැඩිකල් යන්නට මත්තෙන් සුදේශිගේ සිත මුළුමනින්ම දිනා ගැනීමට ඒ පුරුෂයා සමත් වී තිබිණි. සෞදිය යනු ශ්රී ලංකාව නොවන බවත් ඔවුනොවුන්ට අවබෝධ නොවන තැනට දෙදෙනා අන්ධ තහනම් ආලයකින් වෙලී යමින් සිටියහ. ඔහුට ඇයවද, ඇයට ඔහුද නැතිවම බැරි තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයිදැයි දෙදෙනාටම සිතෙන්නට විය. "මේක සංසාරගත බැඳීමක්" ඔහු කීවේ කොයි පිරිමියාත් ගැහැනියක ඉදිරිපිටදී කියන පට්ටපල් බොරුවය. ඇයට සිතුණේ ඔව් මේක සංසාරගත බැඳීමක් මැයි කියාය. මරදානේ පදිංචි සැමියාද, එහි කෙළිදෙලෙන් හැදෙන වැඩෙන දරු තිදෙනාද මඳකට අමතක කළ ඇය ඔහුගේ තුරුලට පැන්නේ සංසාරගත බැඳීමට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට සිතාගෙනය. "මේ වැඩේ හරියන්නේ නෑ. මගේ මහත්තයා ගෙදර. අනෙක මම කෙල්ලක් නෙවෙයි අම්මෙක්. මේ වැඩේ නතර කරමු. දන්නවනේ මේ වැඩවලින් අන්තිමට වෙන දේ සුදේශී කිහිපවරක්ම සිය සංසාරගත පෙම්වතාට දුරකථනයෙන් ආයාචනා කළාය. "නෑ සුදේශි, සුදේශි නැති ලෝකයක් මට හිතා ගන්නවත් බෑ. අපි ඉන්නේ සෞදියේ. කවුරුවත් මේක දැන ගන්නේ නෑ" යනු කීවේ ඇය සනසවමිනි. කාලයත් සමග මේ ඇසුරත් දළුලා වැඩුණේ තලමල පිපෙන තුරු පමණි. සෞදියේ දැඩි ලෙස ක්රියාත්මක ශරියා නීතිය හමුවේ අඹු සැමියන් ලෙස හැසිරී වරදකරුවන් වුවහොත් වන විනාශය පවා ඔවුනට අමතකව ගියේ මේකී පට්ටපල් සංසාරගත බැඳීමට ලොල් වෙමිනි. තලමල පිපිණි. දිනක් මේ දෙදෙනාගේ අසම්මත වූත් නීතියට පටහැනි වූත් තහනම් ගසේ ගෙඩි කෑම අතටම හසුවිය. සුදේශිගේ දෙනෙතින් ගලා ගිය කඳුළැලි බලන්නට ළඟ පාතක, සිය කසාද සැමියා හෝ දරු තිදෙනා සිටියේ නැත. ඇය පස් කකා කෑ ගැසුවේ දරු තිදෙනා සිහි කරමිනි. සැකකාර ශ්රී ලාංකික පිරිමියා අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. සෞදි අධිකරණයේ විභාග වූ නඩුව අවසානයේදී තීන්දුව වූයේ "ප්රසිද්ධියේ අඹුසැමි ලෙස හැසිරීමේ වරද යටතේ මරදානෙන් සෞදියට ගිය සුදේශිට මැරෙන තුරු ප්රසිද්ධියේ ගල් ගැසීමටය. පුරුෂයාට කස පහර සියයක් ගැසීමට නියෝග ලැබිණි. දැන් ඒ තීන්දුව දී හමාරය. මේ කියන කාන්තාව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි වී රට ගිය තැනැත්තියකි. විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය සිද්ධිය සැලවූ සැණින් ක්රියාත්මක වී ඇය වෙනුවෙන් එරට අධිකරණයට අභියාචනයක් යොමු කිරීමට නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබාදුනි. දැන් අපට රිසානා දුවව මතක් වන එක නතර කළ නොහැකිය. පොඩි දරුවකුට බෝතලයකින් කිරි දෙන්නට ගොස් ඒ කුඩා දරුවා මිය ගියේද සෞදියේදීය. අවසානයේ දී රිසානාට මරණ දඬුවම නියම විය. ඇය විදේශ ගතවී ඇත්තේ අඩු වයසිනි. ඒ සිද්ධියේදී රටක් ලෙස රිසානා බේරා ගන්නට ගත් උත්සාහයද ව්යර්ථ විය. දැන් මරදානේ ජීවත්ව සෞදියට ගිය කාන්තාවටද ගල් ගසා මරා දැමීමට නියමිතය. දරු තිදෙනා හා සැමියා මේ සිද්ධියෙන් කබලෙන් ලිපට වැටී සිටිති. ගෙයක් දොරක් සාදාගෙන දරුවන්ට හොඳට උගන්වන්නට සිතා සෞදියට ගිය ඒ මවට සිදුවූ දේ පිළිබඳව එකිනෙකාට එක එක මතක තිබෙන්නට පුළුවන. නමුත් අපේ රටේ රැකියා නොමැති කල බැල මෙහෙවරට රට යන කතට වන නස්පැත්තිය මෙයාකාරය. මේ එක සිද්ධියක් පමණි. එනිසා රට යන කතුනගෙන් වසරකට රටට ලැබෙන විදේශ විනිමය ගැන උදම් අනා පළක් නැත. මැදපෙරදිග රටවල සේවයට යන කොයි කවුරුත් සුදේශිගේ කතාව කියවිය යුතුය. 2014 වසරේදී සෞදියේ 80,539 ක් ද, කටාර් හි 84,571 ක්ද, කුවේට්වල 25,896 ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්යයේ 50,192 ක්ද, අනෙකුත් රටවල 59,215 ක්ද, සේවය කරන බව අප සිහියේ තබා ගත යුතුය. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( ශිරාන් රණසිංහ/ඉරිදා දිවයින[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom