තහනම් web site වලට phone එකෙන්ම රිංගමු.

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    තහනම් web site වලට phone එකෙන්ම රිංගමු.

    හැමදාම කිරියට ගොඩවැදිලා කවුරු හරි ලියන නූලක් බලලා යන මටත් හිතුනා කිරියේ සාමාජිකයෙක් වෙන්න.:D

    ඕං එහෙනම් හා හා පුරා කියලා දාන පළවෙනි පෝස්ට් එක ඈ:yes:

    ජංජාලේ කරක් ගහනකොට අපේ රටේ කස්ටියට මතුවෙන ලොකු ගැටළුවක් තමයි සමහර site වලට පිවිසීමට නොහැකි වීම.:shocked:
    ඒ කියන්නේ ඒ site අපේ රටේ කුමන හෝ හේතුවක් නිසා තහනම් කර තිබීම.:rolleyes:

    කම්පීටරේකින් ලැප් එහෙකින් එනවනම් ip ඇඩ්ඩ්‍රෙස් එක හංගලා ඒවගේ සයිට් වලට ඇතුල්වෙන්න පුළුවන් ගොඩක් ඇප් තියෙනවා.:yes: ඒත් ෆෝන් එකෙන් එද්දි එහෙම පුළුවන්ද? :confused:


    පුළුවන් :shocked:

    ඒකට තමා Hotspot Shield කියන ඇප් දෙයියා ඉන්නේ.:rofl:
    මේකෙ downloading speed එක limit කරලා නෑ.කරදරකාර ඇඩ් නෑ.පොඩ්ඩක්වත් ස්ලෝ නෑ.ප්ලේ ඉස්ටෝරුවේ සර්ච් පාරක් දැම්මොත් නොමිලේම ඉන්ස්ට්‍රෝල් කරගෙන ඇමෙරිලාවේ ඩෑල් එකක් වගේ තහනම් web site වලට යන්න පුළුවන්.:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    1.jpg