තහනම්_උත්තේජක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Kusal තහනම්_උත්තේජක


    7727-kusal-janith-perera-tests-positive-for-banned-substance703260290.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා පසුගිය දිනෙක තහනම් උත්තේජක භාවිතා කළ බවට ICC විසින් නිවේදනය කිරීමත් සමඟින් ඔහුගේ ශරීරයේ අඩංගු වූ බව කියන තහනම් උත්තේජක වල ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත ඇති බව ඔප්පුවී ඇතැයි මේ වන විට වාර්තා වෙනවා. ක්‍රීඩා ඇමති දායාසිරි ජයසේකර සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිිරිපත් කිරීමට කටයුතු කරන බවයි.


    මෙම තත්ත්වය මත කුසල් හට ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ විනය කමිටුව හමුවට ගොස්‌ සාධාරණ කරුණු දැක්‌වීමක්‌ කර හෙවත් මෙය තමා විසින් ක්‍රීඩා හැකියාවට බලපෑමක්‌ වන සේ හිතාමතා කරන ලද්දක්‌ නොවන බව ඔප්පු කරමින් අදාළ දඬුවම හෙවත් තරග තහනම පනවනු ලබන කාලය අඩුකරගැනීම පමණකි.

    එසේ නොමැතිවුවහොත් වසර 4ක කාලයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන සිටීමට කුසල් ජනිත්ට සිදුවනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.. මීට පෙර අවස්ථා 4කදී කුසල් ජනිත්ට තහනම් උත්තේජක පරීක්ෂාව සිදුකර ඇති අතර 5වන අවස්ථාවේ පරීක්ෂා කිරීමේදීයි ඔහු උත්තේජක ලබාගත් බවට අනාවරණය වී ඇත්තේ.​
     
    Last edited:

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    කුසල් ජනිත්ට වසර 4ක් ක්‍රිකට් තහනම්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නැගී එන ක්‍රීඩකයෙකු වූ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක පිළිබද බී සාම්පල පරීක්ෂාවෙන් ද අසමත් වී තිබෙනවා.

    කටාරයේ දී සිදුකළ එම පරීක්ෂණයෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් කුසල් ජනිත්ට වසර 4ක ක්‍රිකට් තහනමක් පනවා ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

    කුසල් ජනිත්ට පැනවූ එම තහනම අවම කර ගැනීම සඳහා උත්සාහයක් දරණ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් වහාම නැවත දිවයිනට කැදවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය 7 වැනිදායි.

    ඉන් අනතුරුව බී සාම්පල පරීක්ෂාව සඳහා පසුගිය සෙනසුරාදා කටාර් රාජ්‍යය බලා නික්මුණා. කුසල් ජනිත්ට පැනවුණු තහනම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මෙතෙක් නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    lankawe cricket balana eka apa wenawa den kisima interesting player kenek ne :(malingaya injured lu ,uth thawa 1 year wath play karana ekak ne:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Pora kottawa daramaple mama adurana mallila uge yalwo skl kale idan u hari kalabalai monawa karannath molen gama gahanna ona macho Mathews ta 100 gahanna baruwa issara out wuna wage:(

    ධර්මපාලේ U 15 Division 1 final ආවා team එකේ කුසල් හිටියා
    team එකෙ capa අපේ පන්තියේ
    එකෙ හිටිය ගොඩක් අය අපේ පන්තිවල අය
    ඒ කාලේ කුසල් වඩා වැඩකාරයෙක් හිටියා
    ඒත් පොරගෙ වැරැද්දක් නිසා පොර වෙනුවට කුසල් මැලේසියා ගියා sri lanka team එකත් එක්ක
    ඒ කොල්ලා අද බැංකුවක වැඩ

    මම හිතන්නේ නෑ කුසල් හිතලා කරපු දෙයක් කියලා
    ඈපීල් එකෙන් අවුරුදු ගාන අඩුවුනොත් හොඳයි:(
     
    Last edited: