ත්රාන්ස්දෙන්ඩ ගෑනුන්ට කලුකුමාරය වැහෙනවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    නැතුව ඇති.

    කළුකුමාරයා වැහෙන්නේ තනිකන් දෝෂ තියෙන අයට නේ. ඒ කට්ටියට තනිකන් දෝෂ එනවා අඩුයි නෙ.
     
    • Haha
    Reactions: redux and Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ශනි මංගල යෝගය කේන්දරේ තියනවා නං වැහෙනවා.නැත්තං නෑ .මගේ ගුරුවරයාගෙන් ලැබුණු ඩේට බේස් එකේ නපුන්සක කේන්දර එකතුවකුත් තියනවා.එකක වත් ශනි මංගල යෝගය හරියට යෙදිලා නෑ.