ත්‍රයිලෝකපූට්ටුවන්ට ගිය පොදු පාර්කින් ලියල දීලද තියෙන්නේ?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    අද අලුත්ගම මාලු මාකට් එකට වම් පැත්තෙන් තියෙන පාර්කින් ස්ලොට් එකේ කාරෙක නවත්තලා ටික වෙලාවක් ඉන්නකොට ත්‍රීවීලර් එකක් ඇවිත් කියනවා එහායින් පාර්ක් කරගන්නලු. උගේ ටර්න් එක පටන් ගන්නේ එතනලු! මන් කිවුවා බෑ කියලා! ඌ යසට මට එහායින් නවත්තගත්තා!

    ත්‍රීවීලර් කාරයොන්ට එහෙම පොදුවේ හැමෝටම අයිති පාකින් වල අරක්ගන්න පුලුවන්ද?

    එහෙම දෙයක් වුනොත් කට්ටිය මොකද කරන්නේ?