ත්‍රිකුණාමලයේ නවතින්න

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ත්‍රිකුණාමලයේ නවතින්න

    ත්‍රිකුණාමලයේ ගිහින් 7-8 දෙනෙකුට නවතින්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්නකෝ :yes:
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    ත්‍රිකුණාමලයේ ගිහින් 7-8 දෙනෙකුට නවතින්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්නකෝ :yes:

    Trinco thiyanwa....SARWODAYA Trainig Center ekak.....eeke awulk na AC rooms oni nan eewath thiyanwa.....kaamath kalin order karoth kamath thiyanwa.....Nila weli beach ekata ahema wadi durakuth naha......

    Api gihin nawathune ehe....6 denek...Api Rooms dekak gatha...AC
    One Family room - 6000
    One doubel room - 2500

    E family room eke 6k unath ine puluwan