ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
:yes:

ධර්මපාල තුමා සුළු ජාතීන්ව ආමන්ත්‍රනය කල වචන බැලුවම කිසිම මෛත්‍රියක ලක්ෂණයක් එතුමාගෙන් දකින්න ලැබෙන්නෙ නැහැ.
මුහම්මද් තුමා (සාමයම අත්වේවා ) ඔහුගේ වචනය පිළි නොගත් මිනිස්සුන් පිරිසකටක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරය බැලුවම කිසිසේත් ඔහුගේ ආගමට ගෞරව කිරීමට සිතෙන්නෙත් නෑ
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඇත්ත
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes:

    ධර්මපාල තුමා සුළු ජාතීන්ව ආමන්ත්‍රනය කල වචන බැලුවම කිසිම මෛත්‍රියක ලක්ෂණයක් එතුමාගෙන් දකින්න ලැබෙන්නෙ නැහැ.

    ඔබ සැම දෙයක් ගැනම බාගෙට කාලට දන්නා අයෙක්,එම නිසයි ඔබ ධර්මපාලතුමා ට මෙසෙ කියන්නෙ
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි මෙහෙම හිතමු. දැන් ලංකාවේ මස් කන කට්ටිය ඔක්කොම ඒක තැනකට රැස්වෙලා මෙහෙම යෝජනා කළා

    "මචන්ලා අපි ඔක්කොම මේ මස් කන ඒක පොඩ්ඩකට නවත්තමු නේ."

    එයින් පස්සේ වෙන දේවල් පොඩ්ඩක් හිතල බලන්න. කවුරුත් මස් කන්නේ නැහැ. එතකොට මස් මුදලාලිලා මෙහෙම හිතයි "අය්යෝ බලන්න අපේ මස් විකිනෙන්නේ නැහැනේ? මස් විකුනලා වැඩක නැහැනේ බන්. අපි මේක නවත්තමු". එහෙම හිතුවොත් සත්තු කී දෙනෙක් ගේ ජීවිත ඉතුරු වෙයිද?

    ඊට පස්සේ අයෙ සැරයක් ලංකාවේ කට්ටිය එකතුවෙලා මෙහෙම හිතුවොත්, "මේ අපි ආයේ මස් කමු නේද?" බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. මස් කඩවල් වලට Demand ඒක වැඩියි, එතකොට මස් මුදලාලිලා ," ඔන්න මචන් ආයේ අරගොල්ලෝ මස් කන්න පටන්ගෙන, අපි මේ හරක් ටික මරලා අපේ මස් ටික විකුනගමු." එතකොට අර සත්තුන්ගේ ජීවිත ආයේ විනාශ වෙනවනේ නැද්ද?

    එතකොට මේ මිනිස්සුන් අර සත්තුන්ගේ ජීවිත වලට Direct Effect එකක් කරේ නැද්ද?
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    හරි මෙහෙම හිතමු. දැන් ලංකාවේ මස් කන කට්ටිය ඔක්කොම ඒක තැනකට රැස්වෙලා මෙහෙම යෝජනා කළා. (කරනවා)

    "මචන්ලා අපි ඔක්කොම මේ මස් කන ඒක පොඩ්ඩකට නවත්තමු නේ."

    එයින් පස්සේ වෙන දේවල් පොඩ්ඩක් හිතල බලන්න. කවුරුත් මස් කන්නේ නැහැ. එතකොට මස් මුදලාලිලා මෙහෙම හිතයි "අය්යෝ බලන්න අපේ මස් විකිනෙන්නේ නැහැනේ? මස් විකුනලා වැඩක නැහැනේ බන්. අපි මේක නවත්තමු". එහෙම හිතුවොත් සත්තු කී දෙනෙක් ගේ ජීවිත ඉතුරු වෙයිද?

    ඊට පස්සේ අයෙ සැරයක් ලංකාවේ කට්ටිය එකතුවෙලා මෙහෙම හිතුවොත්, "මේ අපි ආයේ මස් කමු නේද?" බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. මස් කඩවල් වලට Demand ඒක වැඩියි, එතකොට මස් මුදලාලිලා ," ඔන්න මචන් ආයේ අරගොල්ලෝ (අර ගොල්ලෝ )මස් කන්න පටන්ගෙන, අපි මේ හරක් ටික මරලා අපේ මස් ටික විකුනගමු." එතකොට අර සත්තුන්ගේ ජීවිත ආයේ විනාශ වෙනවනේ නැද්ද?

    එතකොට මේ මිනිස්සුන් අර සත්තුන්ගේ ජීවිත වලට Direct Effect එකක් කරේ නැද්ද?

    අනුන්ගේ වැරදි හොයන මිනිසුන්ට තමන්ගේ වැරදි පේන්නේ නැති හැටි.
    ඔයාගේ සිංහල හදාගන්න.
    මටත් ඕක තමයි එක් කෙනෙක් කිව්වේ භාෂාව වරද්දන කොට. :lol:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනුන්ගේ වැරදි හොයන මිනිසුන්ට තමන්ගේ වැරදි පේන්නේ නැති හැටි.
    ඔයාගේ සිංහල හදාගන්න.
    මටත් ඕක තමයි එක් කෙනෙක් කිව්වේ භාෂාව වරද්දන කොට. :lol:

    ඒ ඉතින් දන්නේ නැද්ද type කරනකොට ඕ වගේ වැරදි සිද්ධ වෙනවා. එත් මගේ point එක හොඳට තේරෙනවානම් ඒ ඇති. හොඳට ව්‍යාකරණ තිබුනත් තේරුම හරියට එන්නේ නැත්නං වැඩක් නෑ නේ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනුන්ගේ වැරදි හොයන මිනිසුන්ට තමන්ගේ වැරදි පේන්නේ නැති හැටි.
    ඔයාගේ සිංහල හදාගන්න.
    මටත් ඕක තමයි එක් කෙනෙක් කිව්වේ භාෂාව වරද්දන කොට. :lol:
    ef533_1940c3a6-a44b-4fbe-8e3e-8072e840b0dd.jpg
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අනුන්ගේ වැරදි හොයන මිනිසුන්ට තමන්ගේ වැරදි පේන්නේ නැති හැටි.
    ඔයාගේ සිංහල හදාගන්න.
    මටත් ඕක තමයි එක් කෙනෙක් කිව්වේ භාෂාව වරද්දන කොට. :lol:
    98643ac5-2d36-40ff-9abc-5a422ee1d1c9.jpg
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    හරි මෙහෙම හිතමු. දැන් ලංකාවේ මස් කන කට්ටිය ඔක්කොම ඒක තැනකට රැස්වෙලා මෙහෙම යෝජනා කළා

    "මචන්ලා අපි ඔක්කොම මේ මස් කන ඒක පොඩ්ඩකට නවත්තමු නේ."

    එයින් පස්සේ වෙන දේවල් පොඩ්ඩක් හිතල බලන්න. කවුරුත් මස් කන්නේ නැහැ. එතකොට මස් මුදලාලිලා මෙහෙම හිතයි "අය්යෝ බලන්න අපේ මස් විකිනෙන්නේ නැහැනේ? මස් විකුනලා වැඩක නැහැනේ බන්. අපි මේක නවත්තමු". එහෙම හිතුවොත් සත්තු කී දෙනෙක් ගේ ජීවිත ඉතුරු වෙයිද?

    ඊට පස්සේ අයෙ සැරයක් ලංකාවේ කට්ටිය එකතුවෙලා මෙහෙම හිතුවොත්, "මේ අපි ආයේ මස් කමු නේද?" බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. මස් කඩවල් වලට Demand ඒක වැඩියි, එතකොට මස් මුදලාලිලා ," ඔන්න මචන් ආයේ අරගොල්ලෝ මස් කන්න පටන්ගෙන, අපි මේ හරක් ටික මරලා අපේ මස් ටික විකුනගමු." එතකොට අර සත්තුන්ගේ ජීවිත ආයේ විනාශ වෙනවනේ නැද්ද?

    එතකොට මේ මිනිස්සුන් අර සත්තුන්ගේ ජීවිත වලට Direct Effect එකක් කරේ නැද්ද?

    මේ කතාව සම්පූර්ණ ඇත්ත මගේ අදහසත් ඕකම තමා.

    අමතර යමක් එකතු කලොත්, මට හිතෙන හැටියට ඔය ත්‍රිකෝටි පාරිශුද්ධ කියන කොටසට වැටෙන එක මස් ජාතියක් තියෙනවා. මෙන්න මේ වගේ එකක්. හිතන්ඩ ඔබ මුහුදු වෙරලේ ඇවිදගෙන යනවා. එතකොට ඔබට හම්බවෙනවා මැරිච්ච මාලුවෙක් ගොඩ ගහලා. ඒ මස් කෑවාට වරදක් නැති බවයි හැගෙන්නේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම නම් මාස් කන්නේ නැහැ. නමුත් මස් කන එක හෝ නොකන එක පුද්ගලයාගේ කැමත්තක්. ඒක අර ධර්මපාලතුමා ලොරියක්ද කොහෙද අරගෙන ගෙවල් ගානේ ගිහින් කන්න එපා කියන වගේ බලෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. පුද්ගලයා අවබෝදයෙන් කළ යුතු දෙයක්. lol
    මස් කන නොකන එක කෙසේවෙතත් රැවුල කපන හෝ වවන එකනං ඒ ඒ පුද්ගලයන්ගෙ කැමැත්ත...ෆෝරම් වල පෝස්ට් දාලා "වවපාං වවපාං" කියලා බල කරන්න බෑ....එහෙම නේද:rolleyes::rolleyes::rolleyes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මචන් මම මොරටුව,ඉදිබැද්ද ශ්‍රී දේවානන්ද දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක.
    එත් මම දන්නේ නෑ ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයයි,ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයයි දෙකක්ද??? එකක්ද??? කියලා. පුලුවන්නම් පහදලා දීපන්කො....
    :sorry::sorry::sorry: