Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රිපිටකය (යථාර්ථය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිපිටකයේ දීඝ නිකාය කියන්නේ මොකක්ද කියලාවත් බෞද්ධයන්ගෙන් 99%ක්ම නොදන්නෙහිය. දන්න කෙනෙක් ඉන්නවනම් මෙහි කියන්න. ඔබලාදෙන පිළිතුර අනුව ඔබලාගේ තරම තේරුම් ගෙන එහි සැබෑ තතු එලි පෙහෙලි කරමු.

ඉහත ඔබගේ කථාවස්තුව අනුව මේවා රකින වර්තමාන කෙනෙකුන්ගේ නමක්වත් කියන්න. බුදුන්ට මේ විනය රකින්ට ඕනේ නැතෙයි කියමුකෝ. ඉතින් අපේ වර්තමාන භික්ෂුපරපුරවත් මේක රකින්නේ නැහැනේ. ඒ පැත්ත ඔබට නොපෙනෙන්නේ මන්දැයි මම නොදනිමි. මට වැටහෙන්නේ අන්ධ භක්තිය නිසා වෙන්න ඇති.

ඉතින් වර්තමාන උන්වහන්සේලාම ත්රිපිටකය විසික් කරලනේ. ඒකට ගෞරවයක් තිබේනම් මේ රකින්න පුළුවන් විනයවත් රකිනවනේ.

මෙය ත්රිපිටකය අභියෝගයට ලක් කළ හැකි එක් කරුණක් පමණි. නමුත් කරුණු දස දහස් ගණනක් ඇත. නිර්භයව කියන්නේ ත්රිපිටකයේ අස්සක් මුල්ලක් නෑර කියවූ නිසාවෙනි. මහනායක හිමිවරුන් සමගද මේ ගැන සාකච්චාවට ලක්විය. ඔහුන්ද මේ බව නිහතමානීව පිලිගෙන ඇති සැටියෙන් ත්රිපිටකය පාවිච්චි කිරීමට නුවණ තිබිය යුතුය යන්න පිලිගත් මතයයි. ඉතින් පොඩ්ඩක් ඇහිඳ ගෙන බුදුදහම ගැන තර්ක විතර්ක කිරීමම මෝහය පිලිඹිඹු කිරීමකි. වසර 2600ක් තිස්සේ විවිධ පෘථක්ජන පුද්ගලයන්ට හසුව දහම විනාස වී ඇති අන්දම ඔවුහූ මනාව දනිති. වර්තමානයේ ධර්ම සංගායනාවක්ද කිරීමට සංඝ සභාව පියවර ගැනීමද ත්රිපිටකයේ හිල් වැසීමට ගන්නා උත්සහය අගේකොට සලකන්නෙමි.

ලිඳේ ඉන්න ගෙම්බා වගේ නොවී, ලිඳෙන් එළියට පැමිණ යථාර්ථය දකින්න. තවත් උපහැරණ මගින් අප හට මේ සියල්ල පෙන්වා දිය හැක. එය එළෙස මතුවට කරමි. මන්ද අප හට සෑම කරුණක්ම කටපාඩමින් කිව හැක. නමුත් එසේ නොකරමි. ඒ මන්ද ධර්මය කටපාඩමින් නොව ණුවනින් දකින්න තියෙන බලවත් ඕනෑකමයි. විදර්ශනා ඥාණය ගැන කියමින් ඔබලා කියූ අපවාදවල තරම ඔබලාවත් නොදන්නෙහිය. ඒ මන්ද විදර්ශනා ඥාණය මනාකොට ප්රගුණ කළහුන් මේ ලක් දෙරණේ අනන්තවත් සිටින බැවිනි. ඔහුන් මෝඩයන් අතරට නොපැමිණෙන්නේ ඔහුන්ගේ තරම මෝඩයන් සමඟ නොපෑහෙන හෙයිනි.

කරණීයමෙත්ත සූත්රයේ අර්ථය හොඳහැටි දැන දැනත් ඒක රුක්දෙවියන්ට මෛත්රි කිරීමට කියා තවම කියන්නේ සුද්ද සිංහලෙන් දාලත් තේරුම් ගන්න මොලයක් නැති කමයි. සම්මුති තේරුමේම තියෙන්නේ මේ සූත්රය නිවන් මාර්ගයට කමටහනක් ලෙසටයි. එක එක්කෙනාගෙන් අහගෙන එනවට වඩා පාලිය ව්යාකරණ සමග හොඳට ප්රගුණ පුහුණු කරගෙන ආවානම් යහපති.

මෙසේවත් ධර්මය දෙසන්නේ තේරුම් ගන්න බැරි මෝඩයන්ට නොව නුවණැත්තන්ට බව මෛත්රියෙන් ප්රකාශ කරමි.

තෙරුවන් සරණයි.

[QUOTE="noble, post: 9694879, member: 346514"] [SIZE=4]ත්රිපිටකයේ දීඝ නිකාය කියන්නේ මොකක්ද කියලාවත් බෞද්ධයන්ගෙන් 99%ක්ම නොදන්නෙහිය. දන්න කෙනෙක් ඉන්නවනම් මෙහි කියන්න. ඔබලාදෙන පිළිතුර අනුව ඔබලාගේ තරම තේරුම් ගෙන එහි සැබෑ තතු එලි පෙහෙලි කරමු. [/SIZE] [SIZE=4]ඉහත ඔබගේ කථාවස්තුව අනුව මේවා රකින වර්තමාන කෙනෙකුන්ගේ නමක්වත් කියන්න. බුදුන්ට මේ විනය රකින්ට ඕනේ නැතෙයි කියමුකෝ. ඉතින් අපේ වර්තමාන භික්ෂුපරපුරවත් මේක රකින්නේ නැහැනේ. ඒ පැත්ත ඔබට නොපෙනෙන්නේ මන්දැයි මම නොදනිමි. මට වැටහෙන්නේ අන්ධ භක්තිය නිසා වෙන්න ඇති.[/SIZE] [SIZE=4]ඉතින් වර්තමාන උන්වහන්සේලාම ත්රිපිටකය විසික් කරලනේ. ඒකට ගෞරවයක් තිබේනම් මේ රකින්න පුළුවන් විනයවත් රකිනවනේ.[/SIZE] [SIZE=4]මෙය ත්රිපිටකය අභියෝගයට ලක් කළ හැකි එක් කරුණක් පමණි. නමුත් කරුණු දස දහස් ගණනක් ඇත. නිර්භයව කියන්නේ ත්රිපිටකයේ අස්සක් මුල්ලක් නෑර කියවූ නිසාවෙනි. මහනායක හිමිවරුන් සමගද මේ ගැන සාකච්චාවට ලක්විය. ඔහුන්ද මේ බව නිහතමානීව පිලිගෙන ඇති සැටියෙන් ත්රිපිටකය පාවිච්චි කිරීමට නුවණ තිබිය යුතුය යන්න පිලිගත් මතයයි. [COLOR=Blue]ඉතින් පොඩ්ඩක් ඇහිඳ ගෙන බුදුදහම ගැන තර්ක විතර්ක කිරීමම මෝහය පිලිඹිඹු කිරීමකි.[/COLOR] වසර 2600ක් තිස්සේ විවිධ පෘථක්ජන පුද්ගලයන්ට හසුව දහම විනාස වී ඇති අන්දම ඔවුහූ මනාව දනිති. වර්තමානයේ ධර්ම සංගායනාවක්ද කිරීමට සංඝ සභාව පියවර ගැනීමද ත්රිපිටකයේ හිල් වැසීමට ගන්නා උත්සහය අගේකොට සලකන්නෙමි. ලිඳේ ඉන්න ගෙම්බා වගේ නොවී, ලිඳෙන් එළියට පැමිණ යථාර්ථය දකින්න. තවත් උපහැරණ මගින් අප හට මේ සියල්ල පෙන්වා දිය හැක. එය එළෙස මතුවට කරමි. මන්ද අප හට සෑම කරුණක්ම කටපාඩමින් කිව හැක. නමුත් එසේ නොකරමි. [COLOR=Blue]ඒ මන්ද ධර්මය කටපාඩමින් නොව ණුවනින් දකින්න තියෙන බලවත් ඕනෑකමයි.[/COLOR] විදර්ශනා ඥාණය ගැන කියමින් ඔබලා කියූ අපවාදවල තරම ඔබලාවත් නොදන්නෙහිය. ඒ මන්ද විදර්ශනා ඥාණය මනාකොට ප්රගුණ කළහුන් මේ ලක් දෙරණේ අනන්තවත් සිටින බැවිනි. ඔහුන් මෝඩයන් අතරට නොපැමිණෙන්නේ ඔහුන්ගේ තරම මෝඩයන් සමඟ නොපෑහෙන හෙයිනි. [/SIZE][SIZE=4]කරණීයමෙත්ත සූත්රයේ අර්ථය හොඳහැටි දැන දැනත් ඒක රුක්දෙවියන්ට මෛත්රි කිරීමට කියා තවම කියන්නේ සුද්ද සිංහලෙන් දාලත් තේරුම් ගන්න මොලයක් නැති කමයි. සම්මුති තේරුමේම තියෙන්නේ මේ සූත්රය නිවන් මාර්ගයට කමටහනක් ලෙසටයි. [I][B][COLOR=Blue]එක එක්කෙනාගෙන් අහගෙන එනවට වඩා පාලිය ව්යාකරණ සමග හොඳට ප්රගුණ පුහුණු කරගෙන ආවානම් යහපති.[/COLOR][/B][/I][/SIZE] [SIZE=4] මෙසේවත් ධර්මය දෙසන්නේ තේරුම් ගන්න බැරි මෝඩයන්ට නොව නුවණැත්තන්ට බව මෛත්රියෙන් ප්රකාශ කරමි.[/SIZE] [I][B][SIZE=5]තෙරුවන් සරණයි.[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom