Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිපිටකය සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 2

2.

"භික්ෂූනී, ලෝකය තථාගතයන් වහන්සේ පිලිබද අවඥාවෙන් හෝ ප්‍රශංෂාවෙන් කතා කරනු බලන්නේ හුදු සුළු සුළු කාරනා සම්බන්ධ කොටගෙනය. ලෝකය තථාගතයන් කෙරෙහි ප්‍රශංෂාවෙන් කථා කිරීමට යොදාගන්නා මේ සුළු කාරනා මොනවාදැයි ඔබලා දනීද? ඒවා මෙසේය,

* තථාගතයන් වහන්සේ ජීවිත නොනසන අතර, උන්වහන්සේ සියළු සත්වයා කෙරෙහි කරැණාවෙන් සළකති.

* උන්වහන්සේ නොදුන් දෙයක් නොගන්නා අතර, දුන් දෙය පමනක් භාර ගනී. මෙසේ උන්වහන්සේ අවංක හදවතකින් යුතුව වැඩ සිටී.

* උන්වහන්සේ කාන්තාවන් සමග දුශ්ෂීල කාමුක සංසර්ගයෙහි නෙයෙදෙයි.

* උන්වහන්සේ අසත්‍යය නොකියන අතර, මෙහෙයින් උන්වහන්සේ විශ්වාස කල හැකි සහ ස්ථිර උතුමෙකි. උන්වහන්සේ කිසිවෙකු මුලාවේ නොදමති.

* උන්වහන්සේ, මිනිසුන් බේද කරවන, තැන තැන කේලාම් කියන පුරැද්දෙන් වැලකී සිටී. උන්වහන්සේ කථා කරන්නේ, මිනිසුන් සමගි කරවන, මිත්‍රකම් වැඩිදියුනු කරවන දෑ පමනය.

* උන්වහන්සේ පරැෂ වචන නොකියයි. උන්වහන්සේ පවසන්නේ මෘදු, කණට මිහිරි, මිත්‍රකම් ඇති කරවන, "හදවතට වදින", ශිෂ්ට සම්පන්න, බොහෝ දෙනා එකග වීමට හේතුවන දෑ පමණය.

* උන්වන්සේ නිකරැනේ ප්‍රලාප දොඩමින් නොසිටිති. උන්වහන්සේ කථා කරන්නේ නිසි වේලාවේදී පමනක් වන අතර, එම වදන් සත්‍ය මත පදනම් වන, යහපත් ඒවා වෙයි.

* උන්වහන්සේ ශාඛයන් වලට හානි නොකරති. රාත්‍රියට මෙන්ම අනවශ්‍ය වේලා වලදී ආහාර නොගනිති. උන්වහන්සේ නැටීමෙන්, ගැයීමෙන්, වාදනයෙන්, සහ අනවශ්‍ය රංගනාදිය නැරඹීමෙන් වැලකී සිටිති. උන්වහන්සේ මල් මාලා පැලදීමෙන්, සුවද වර්ග ඇග ලෑමෙන්, තෙල් වර්ග ඇග ලා සුන්දර වීමට උත්සාහ කිරීමෙන් වැලකී සිටිති. උන්වහන්සේ කිසිවෙකුගෙන් රත්රන් සහ රිදී (හෝ මුදල්) පිලිනොගන්නා අතර, මස් මාංශ, තරැණියන් සහ ගැහැනුන්, වහලුන්, ඉඩ කඩම්, ගමන් කිරීම පිනිස එළුවන් සහ බැටළුවන් සහ අශ්වයින් ආදී සතුන් පාවිච්චියෙන් වැළකී සිටිති. උන්වහන්සේ පණිවිඩයන් ගෙන යාමෙන් ද, වෙළදාම් කිරීමෙන්ද, අල්ලස් දීමෙන් හෝ ගැනීමෙන් ද, මුළාවෙන් සහ බොරැවෙන්ද වැළකී සිටිති. එමෙන්ම උන්වහන්සේ හිංසනයෙන්ද, ඝාතනයෙන්ද, දණ්ඩනය පිනිස සිරගේ ලෑමෙන්ද, සොරකමින්ද වැලකී සිටිති..."

මතුවට....

More @http://simpletipitaka.blogspot.com

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20080235, member: 495054"] [SIZE=4][B] දීඝ නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය - 2 [/B] 2. "භික්ෂූනී, ලෝකය තථාගතයන් වහන්සේ පිලිබද අවඥාවෙන් හෝ ප්‍රශංෂාවෙන් කතා කරනු බලන්නේ [I][B]හුදු සුළු සුළු කාරනා[/B][/I] සම්බන්ධ කොටගෙනය. ලෝකය තථාගතයන් කෙරෙහි ප්‍රශංෂාවෙන් කථා කිරීමට යොදාගන්නා මේ සුළු කාරනා මොනවාදැයි ඔබලා දනීද? ඒවා මෙසේය, * තථාගතයන් වහන්සේ ජීවිත නොනසන අතර, උන්වහන්සේ සියළු සත්වයා කෙරෙහි කරැණාවෙන් සළකති. * උන්වහන්සේ නොදුන් දෙයක් නොගන්නා අතර, දුන් දෙය පමනක් භාර ගනී. මෙසේ උන්වහන්සේ අවංක හදවතකින් යුතුව වැඩ සිටී. * උන්වහන්සේ කාන්තාවන් සමග දුශ්ෂීල කාමුක සංසර්ගයෙහි නෙයෙදෙයි. * උන්වහන්සේ අසත්‍යය නොකියන අතර, මෙහෙයින් උන්වහන්සේ විශ්වාස කල හැකි සහ ස්ථිර උතුමෙකි. උන්වහන්සේ කිසිවෙකු මුලාවේ නොදමති. * උන්වහන්සේ, මිනිසුන් බේද කරවන, තැන තැන කේලාම් කියන පුරැද්දෙන් වැලකී සිටී. උන්වහන්සේ කථා කරන්නේ, මිනිසුන් සමගි කරවන, මිත්‍රකම් වැඩිදියුනු කරවන දෑ පමනය. * උන්වහන්සේ පරැෂ වචන නොකියයි. උන්වහන්සේ පවසන්නේ මෘදු, කණට මිහිරි, මිත්‍රකම් ඇති කරවන, "හදවතට වදින", ශිෂ්ට සම්පන්න, බොහෝ දෙනා එකග වීමට හේතුවන දෑ පමණය. * උන්වන්සේ නිකරැනේ ප්‍රලාප දොඩමින් නොසිටිති. උන්වහන්සේ කථා කරන්නේ නිසි වේලාවේදී පමනක් වන අතර, එම වදන් සත්‍ය මත පදනම් වන, යහපත් ඒවා වෙයි. * උන්වහන්සේ ශාඛයන් වලට හානි නොකරති. රාත්‍රියට මෙන්ම අනවශ්‍ය වේලා වලදී ආහාර නොගනිති. උන්වහන්සේ නැටීමෙන්, ගැයීමෙන්, වාදනයෙන්, සහ අනවශ්‍ය රංගනාදිය නැරඹීමෙන් වැලකී සිටිති. උන්වහන්සේ මල් මාලා පැලදීමෙන්, සුවද වර්ග ඇග ලෑමෙන්, තෙල් වර්ග ඇග ලා සුන්දර වීමට උත්සාහ කිරීමෙන් වැලකී සිටිති. [B]උන්වහන්සේ කිසිවෙකුගෙන් රත්රන් සහ රිදී (හෝ මුදල්) පිලිනොගන්නා අතර, [/B]මස් මාංශ, තරැණියන් සහ ගැහැනුන්, වහලුන්, [B]ඉඩ කඩම්[/B], ගමන් කිරීම පිනිස එළුවන් සහ බැටළුවන් සහ අශ්වයින් ආදී සතුන් පාවිච්චියෙන් වැළකී සිටිති. උන්වහන්සේ පණිවිඩයන් ගෙන යාමෙන් ද, [B]වෙළදාම් කිරීමෙන්ද[/B], [B]අල්ලස් දීමෙන් හෝ ගැනීමෙන් ද, [/B]මුළාවෙන් සහ බොරැවෙන්ද වැළකී සිටිති. එමෙන්ම උන්වහන්සේ [B]හිංසනයෙන්ද[/B], ඝාතනයෙන්ද, දණ්ඩනය පිනිස සිරගේ ලෑමෙන්ද, සොරකමින්ද වැලකී සිටිති..." මතුවට.... More @http://simpletipitaka.blogspot.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom