ත්‍රිමාන සඟරාව සූදානම්

obama2

Member
Apr 18, 2012
424
30
0
ත්‍රිමාන සඟරාව සූදානම්

ත්‍රිමාන සඟරාව සූදානම්

Posted on 13 July 2012.
Rating: 0.0/7 (0 votes cast)


අප විසින් නිකුත් කරණු ලැබූ ත්‍රිමාන සඟරාවේ මීලග කලාපය වෙළෙද පොලට නිකුත් කරන්නට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන්ය. අප විසින් මුහුණ පා සිටින දැඩි මුල්‍ය අර්බුදය හමුවේ මෙතෙක් එම සඟරාව නිකුත් කිරීම දිනෙන් දින ප්‍රමාද විය. මේ වන විටත් සඟරාවේ සියලු කටයුතු නිමා වී තිබෙන නමුදු මුද්‍රණ කටයුතු නිමා වූ වහාම අප විසින් එය පාඨක ඔබ අතට පත් කරන්නෙමු.
සඟරාව නිකුත් වූ වහාම ඒ පිළිබදව අප වෙබි අඩවිය මගින් පුලුල් ප්‍රචාරයක් ලබා දෙන්නට කටයුතු
කරන්නෙමු.



ශ්‍රී ලංකා පෙරටුගමිී පක්ෂය