Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්රිමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිවඅධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමටනොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.

අන්තර් වෛද්ය පීඨ ශිෂ්යක්රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප්රදර්ශණය කරවූයේ මෙම ඝාතනයට පසු අවස්ථාවයි. ත්රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජයඋත්සාහ කළහ.එහෙත් වෛද්ය ශිෂ්ය කමිටුව ඊට එකඟ නොවීය.

කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්ය සිසු සිසුවියන් ත්රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල්වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්ය ව්යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත්රිමාගේ මෘතදේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්ය පීඨයට රැුගෙන එනලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්යාත ජන සංඛ්යාවක් පැමිණියහ. ආදාහන පෙරහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය.අවමඟුලට සහභාගී වූ සංඛ්යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය.

මෙම ඝාතනය පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්ය නායකයාට ඔහු ගෙන ගියඅරගලය ජයග්රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එමඅරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික්රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්ය පීඨ ශිෂ්යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි.

රාජ්ය භීෂණය වෛද්ය ශිෂ්ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්ය ශිෂ්ය ප්රශ්නය විසදිය යුතු විය.

එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්ය විද්යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්ය පීඨයක් දේශයට උරුම කර දීමට 1981-89 වෛද්ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්වවිද්යාලයේ රාගම වෛද්ය පීඨයයි.

ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ්රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග්රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම 1981-89 පෞද්ගලික වෛද්ය විද්යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවිපිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේත් ගෞරවය පිණිස වනු ඇත.

මගේ ජීවිතයේදී වරක් පමණක් අහම්බෙන් හමුවුණු ත්රිමා අය්යා මට වඩා වයසින් වැඩිමහල් අවුරුදු තුනකින් විතරයි. එයා 1964 මාර්තු මස 01 වෙනිදා උපන් අයෙක්. මම ඊට වඩා අවුරුදු තුනකට පස්සේ උපන් අයෙක්. ත්රිමා අය්යව මරලා දැම්මට පස්සේ තමයි මම එයාගේ නම දැනගත්තේ. එතකොට මම හිටියේ අපේ ගමේ.

මමත් තවත් අය්යා කෙනෙකුත් එක්ක අපේ ගමේ ඉදලා කොළඹ වෛද්ය විද්යාලයට ආවා ත්රිමා අය්යට ගෞරව කරලා යන්න.

වීදුරුවකින් සීල් තියපු පෙට්ටියක තමයි ත්රිමා අය්යා වැතිරිලා හිටියේ. අදුනගන්න බැරි පුංචි හිසක් වීදුරුවට යටින් තිබුනත් ඒ ත්රිමා අය්යා කියලා හිතාගෙන, අපි පෝලිමේ ගිහින් ඒ දේහයට හිස නමලා ගරු කළා. ඒ ගෞරවය දුන්න පෝලිම හුඟක් දිග එකක්. එතකොට මට වයස අවුරුදු විසි එකයි. හරියටම මගේ පුතාගේ වයසේ. දැන් මට පනස් හතරයි.

1988 ඉදන් අද වෙනකොට අවුරුදු 31ක්. සෑහෙන කාලයක්. හැබැයි ඒ දවසත් ත්රිමා අය්යවත් අද වගේම මතකයි.

මම දැන් ඉතිහාස කතාව ලියන්නම්. 1981 දී රාගම දී ආරම්භ කළා පෞද්ගලික වෛද්ය විද්යාලයක්. ඒකට කිව්වා නම තමයි උතුරු කොළඹ පෞද්ගලික වෛද්ය විද්යාලය.

1977 දී බලයට පත්වුණු ජේ. ආර්. ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක්රමය වෙනස් කර විවෘත ආර්ථික ක්රමය හදුන්වා දුන්නා. පොදු මහජන සේවාවන් ක්රමයන් පෞද්ගලීකරණය කළා. අධ්යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්යාල සංශෝධන පනත ගෙන ආවා. මේ පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්යාපන අමාත්යාංශය ලෙස තනි අමාත්යාංශයක් වශයෙන් තිබූ අමාත්යාංශය එතැන් සිට අමාත්යාංශ දෙකක් බවට පත් කළා. මෙම පනතෙහි විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ “විශ්වවිද්යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” යනුවෙන්. මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති කළා.

1978 අංක16 දරණ විශ්වවිද්යාල පනත මඟින් නව ප්රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කළා. ඒ ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්යාපනය සඳහා වන අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු වුණා. මේ කියන්නේ විශ්වවිද්යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වූ පෞද්ගලික විශ්වවිද්යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගත්තා.

පනතට අනුව රාගම, තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්ය විද්යාලයට පවරා දුන්නා. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්ය විද්යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පැවරුවා. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදා. මුදලට අධ්යාපනය විකිණීම තුළින් නිදහස් අධ්යාපනයට මළගම කැඳවීම මේ ක්රියාවලියේ අරමුණ බව සිහි බුද්ධිය යාන්තමින්වත් ඇති අය තේරුම් ගත්තා. ඒ නිසාම අධ්යාපනය වරප්රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්ය විරෝධය රළ ගසමින් නැඟී ආවා. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා පැවැත් වුණා.

පෞද්ගලිකකරණය නිසා නිදහස් අධ්යාපනයට වන හානිය තේරුම් ගත් ශිෂ්යයන් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ නායකත්වයෙන් පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කළා. හැබැයි ආරම්භක අවධියේදී ඒක ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් වුණේ නැහැ.

ඒ වෙන කොටත් 80 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ තිබුණේ නින්දකට.

1983 දී පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනා.

ඒ අයගේ උත්සාහය වූනේ පෞද්ගලික වෛද්ය විද්යාලය කොළඹ වෛද්ය පීඨයෙන් අයින් කිරීම. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් හරහා පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් කොළඹ වෛද්ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඒ අය උත්සාහ කළා. නඩුව විසි වූනා. ඇපිල් කළත් එකත් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ ශිෂ්යයෝ පන්ති වර්ජනය කළා. විභාග වර්ජනය කළා.

ඔය අතර තමයි ජේ. ආර්. ගේ ආණ්ඩුව 83 කළු ජූලිවෙනුවෙන් බව කියමින් ජේ. ආර්. ගේම ආණ්ඩුව හදිසි නීතිය දැම්මා. ඒ හදිසි නීතිය මඟින් ශිෂ්ය සභා සියල්ල තහනම් කළා. කළු ජූලියෙන් පස්සේ ආපු භීෂණය වෛද්ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය අඩුකළා. මේ අතර වෛද්ය සිසුන්ගේ දෙමාපිය සංගමයක් ඇති වුණා. ඒ අය කිව්වේ පෞද්ගලික වෛද්ය විද්යාල ප්රශ්නය විසඳීම ඒ අයට දීලා ශිෂ්යයන්ට විභාගයට වාඩි වෙන්න කියන එක.

ඒ පාර වෛද්ය විද්යාල ශිෂ්යයින් මෝඩ වැඩක් කළා. ඒ අය තමන්ගේ දෙවෙනි වසර විභාගය පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් සමඟ එකට ලිව්වා.

ඔයින් පස්සේ 1987 වසර. ඒක තීරණාත්මක වසරක්.

ඒ පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩි වූ වසර. ඒ අයට කොළඹ වෛද්ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයෝ අවස්ථාව දුන්නා.

නිසි අධ්යාපන සුදුසුකම් නැතිව තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි නිසා පෞද්ගලික වෛද්ය විද්යාලයට ඇතුල් වුනු අය කොළඹ වෛද්ය පීඨයේ උපාධිය හිමිකරදීමට උත්සහ කළා. ජේ. ආර්. ගේ ආණ්ඩුවත් පීඨ පාලකයෝත් උත්සහ ගත්තා. ඒ උත්සාහය එදා මෙදා තුර නිදහස් අධ්යාපනය වෙනුවෙන් මේ රටේ ශිෂ්ය ව්යාපාරයට දැවැන්තම අභියෝගයක්. ඔය අතර තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ.

1987 ජුනි 2 රාත්රී රොයිටර් පුවතකින් කිව්වේ තමිල්නාඩු රජය ශ්රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්රී ලංකාවට එවන බවයි. කිව්වත් වගේම රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් එදිනම පස්වරුවේ, හවස 6 ට විතර ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වුණා. ඒ වෙන කොට උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර. එයාගේ උපදෙස් පරිදි ‘එඩිතර’ නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ සමඟ වූ නාවික භටයෝ බෝට්ටු ඉදිරියට ඒම නතර කළා. පැය තුනහමාරක විතර කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු එදාම රෑ 9.30ට විතර ඉන්දියාව දෙසට යන්න පටන් ගත්තා.

ඊට දවසකට පස්සේ ඒ කියන්නේ 1987 ජුනි 4 වෙනිදා ඉන්දියාවේ හිටපු ශ්රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්යාංශයට කැඳවූවා. ඔහුට කිව්වේ එදාම හවස 3.30ට විතර ඉන්දිය තමන්ගේ ගුවන් යානා මගින් උතුරේ ජනතාවට භාණ්ඩ හෙළන බව. මහ කොමසාරිස් තිලකරත්න එදාම පස්වරු 2.55ට ජේ. ආර්. ගේ ආණ්ඩුවේ විදේශ ඇමති ඒ. සී. එස්. හමීඩ්ට ඒ කතාව කිව්වා.

කිව්වත් වගේම 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්රව්යද රැගෙන ශ්රී ලංකාවට පියාසර කළා. එදාම පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ ඉඳන් එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිමට දැම්මා.

------ Post added on [DATETIME="UT"]1650895912[/DATETIME]

[QUOTE="leeroxxroxx, post: 27635297, member: 419938"] මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ [B][COLOR=rgb(184, 49, 47)][B]සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ[/B] [/COLOR][/B]මහතාටය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිවඅධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමටනොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ. අන්තර් වෛද්ය පීඨ ශිෂ්යක්රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප්රදර්ශණය කරවූයේ මෙම ඝාතනයට පසු අවස්ථාවයි. ත්රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජයඋත්සාහ කළහ.එහෙත් වෛද්ය ශිෂ්ය කමිටුව ඊට එකඟ නොවීය. කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්ය සිසු සිසුවියන් ත්රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල්වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්ය ව්යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත්රිමාගේ මෘතදේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්ය පීඨයට රැුගෙන එනලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්යාත ජන සංඛ්යාවක් පැමිණියහ. ආදාහන පෙරහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය.අවමඟුලට සහභාගී වූ සංඛ්යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්ය නායකයාට ඔහු ගෙන ගියඅරගලය ජයග්රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එමඅරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික්රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්ය පීඨ ශිෂ්යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි. රාජ්ය භීෂණය වෛද්ය ශිෂ්ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්ය ශිෂ්ය ප්රශ්නය විසදිය යුතු විය. එබැවින් [COLOR=rgb(184, 49, 47)]ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්ය විද්යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්ය පීඨයක් දේශයට උරුම කර දීමට 1981-89 වෛද්ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්වවිද්යාලයේ රාගම වෛද්ය පීඨයයි.[/COLOR] ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ්රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග්රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම 1981-89 පෞද්ගලික වෛද්ය විද්යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවිපිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේත් ගෞරවය පිණිස වනු ඇත. [HR][/HR] [HR][/HR] මගේ ජීවිතයේදී වරක් පමණක් අහම්බෙන් හමුවුණු ත්රිමා අය්යා මට වඩා වයසින් වැඩිමහල් අවුරුදු තුනකින් විතරයි. එයා 1964 මාර්තු මස 01 වෙනිදා උපන් අයෙක්. මම ඊට වඩා අවුරුදු තුනකට පස්සේ උපන් අයෙක්. ත්රිමා අය්යව මරලා දැම්මට පස්සේ තමයි මම එයාගේ නම දැනගත්තේ. එතකොට මම හිටියේ අපේ ගමේ. මමත් තවත් අය්යා කෙනෙකුත් එක්ක අපේ ගමේ ඉදලා කොළඹ වෛද්ය විද්යාලයට ආවා ත්රිමා අය්යට ගෞරව කරලා යන්න. වීදුරුවකින් සීල් තියපු පෙට්ටියක තමයි ත්රිමා අය්යා වැතිරිලා හිටියේ. අදුනගන්න බැරි පුංචි හිසක් වීදුරුවට යටින් තිබුනත් ඒ ත්රිමා අය්යා කියලා හිතාගෙන, අපි පෝලිමේ ගිහින් ඒ දේහයට හිස නමලා ගරු කළා. ඒ ගෞරවය දුන්න පෝලිම හුඟක් දිග එකක්. එතකොට මට වයස අවුරුදු විසි එකයි. හරියටම මගේ පුතාගේ වයසේ. දැන් මට පනස් හතරයි. 1988 ඉදන් අද වෙනකොට අවුරුදු 31ක්. සෑහෙන කාලයක්. හැබැයි ඒ දවසත් ත්රිමා අය්යවත් අද වගේම මතකයි. මම දැන් ඉතිහාස කතාව ලියන්නම්. 1981 දී රාගම දී ආරම්භ කළා පෞද්ගලික වෛද්ය විද්යාලයක්. ඒකට කිව්වා නම තමයි උතුරු කොළඹ පෞද්ගලික වෛද්ය විද්යාලය. 1977 දී බලයට පත්වුණු ජේ. ආර්. ජයවර්ධන රජය එතෙක් පැවති රාජ්ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක්රමය වෙනස් කර විවෘත ආර්ථික ක්රමය හදුන්වා දුන්නා. පොදු මහජන සේවාවන් ක්රමයන් පෞද්ගලීකරණය කළා. අධ්යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්යාල සංශෝධන පනත ගෙන ආවා. මේ පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්යාපන අමාත්යාංශය ලෙස තනි අමාත්යාංශයක් වශයෙන් තිබූ අමාත්යාංශය එතැන් සිට අමාත්යාංශ දෙකක් බවට පත් කළා. මෙම පනතෙහි විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ “විශ්වවිද්යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.” යනුවෙන්. මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් ඇති කළා. [IMG]https://lankaweb.lk/wp-content/uploads/2021/07/69-701x422-1-300x181.jpg[/IMG]1978 අංක16 දරණ විශ්වවිද්යාල පනත මඟින් නව ප්රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කළා. ඒ ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්යාපනය සඳහා වන අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු වුණා. මේ කියන්නේ විශ්වවිද්යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වූ පෞද්ගලික විශ්වවිද්යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගත්තා. පනතට අනුව රාගම, තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්ය විද්යාලයට පවරා දුන්නා. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්ය විද්යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පැවරුවා. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදා. මුදලට අධ්යාපනය විකිණීම තුළින් නිදහස් අධ්යාපනයට මළගම කැඳවීම මේ ක්රියාවලියේ අරමුණ බව සිහි බුද්ධිය යාන්තමින්වත් ඇති අය තේරුම් ගත්තා. ඒ නිසාම අධ්යාපනය වරප්රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්ය විරෝධය රළ ගසමින් නැඟී ආවා. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා පැවැත් වුණා. පෞද්ගලිකකරණය නිසා නිදහස් අධ්යාපනයට වන හානිය තේරුම් ගත් ශිෂ්යයන් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ නායකත්වයෙන් පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කළා. හැබැයි ආරම්භක අවධියේදී ඒක ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් වුණේ නැහැ. ඒ වෙන කොටත් 80 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ තිබුණේ නින්දකට. 1983 දී පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනා. ඒ අයගේ උත්සාහය වූනේ පෞද්ගලික වෛද්ය විද්යාලය කොළඹ වෛද්ය පීඨයෙන් අයින් කිරීම. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් හරහා පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් කොළඹ වෛද්ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඒ අය උත්සාහ කළා. නඩුව විසි වූනා. ඇපිල් කළත් එකත් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ ශිෂ්යයෝ පන්ති වර්ජනය කළා. විභාග වර්ජනය කළා. ඔය අතර තමයි ජේ. ආර්. ගේ ආණ්ඩුව 83 කළු ජූලිවෙනුවෙන් බව කියමින් ජේ. ආර්. ගේම ආණ්ඩුව හදිසි නීතිය දැම්මා. ඒ හදිසි නීතිය මඟින් ශිෂ්ය සභා සියල්ල තහනම් කළා. කළු ජූලියෙන් පස්සේ ආපු භීෂණය වෛද්ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය අඩුකළා. මේ අතර වෛද්ය සිසුන්ගේ දෙමාපිය සංගමයක් ඇති වුණා. ඒ අය කිව්වේ පෞද්ගලික වෛද්ය විද්යාල ප්රශ්නය විසඳීම ඒ අයට දීලා ශිෂ්යයන්ට විභාගයට වාඩි වෙන්න කියන එක. ඒ පාර වෛද්ය විද්යාල ශිෂ්යයින් මෝඩ වැඩක් කළා. ඒ අය තමන්ගේ දෙවෙනි වසර විභාගය පෞද්ගලික වෛද්ය විද්යාල සිසුන් සමඟ එකට ලිව්වා. ඔයින් පස්සේ 1987 වසර. ඒක තීරණාත්මක වසරක්. ඒ පෞද්ගලික වෛද්ය විද්යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩි වූ වසර. ඒ අයට කොළඹ වෛද්ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයෝ අවස්ථාව දුන්නා. නිසි අධ්යාපන සුදුසුකම් නැතිව තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි නිසා පෞද්ගලික වෛද්ය විද්යාලයට ඇතුල් වුනු අය කොළඹ වෛද්ය පීඨයේ උපාධිය හිමිකරදීමට උත්සහ කළා. ජේ. ආර්. ගේ ආණ්ඩුවත් පීඨ පාලකයෝත් උත්සහ ගත්තා. ඒ උත්සාහය එදා මෙදා තුර නිදහස් අධ්යාපනය වෙනුවෙන් මේ රටේ ශිෂ්ය ව්යාපාරයට දැවැන්තම අභියෝගයක්. ඔය අතර තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. 1987 ජුනි 2 රාත්රී රොයිටර් පුවතකින් කිව්වේ තමිල්නාඩු රජය ශ්රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්රී ලංකාවට එවන බවයි. කිව්වත් වගේම රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් එදිනම පස්වරුවේ, හවස 6 ට විතර ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වුණා. ඒ වෙන කොට උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර. එයාගේ උපදෙස් පරිදි ‘එඩිතර’ නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ සමඟ වූ නාවික භටයෝ බෝට්ටු ඉදිරියට ඒම නතර කළා. පැය තුනහමාරක විතර කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු එදාම රෑ 9.30ට විතර ඉන්දියාව දෙසට යන්න පටන් ගත්තා. ඊට දවසකට පස්සේ ඒ කියන්නේ 1987 ජුනි 4 වෙනිදා ඉන්දියාවේ හිටපු ශ්රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්යාංශයට කැඳවූවා. ඔහුට කිව්වේ එදාම හවස 3.30ට විතර ඉන්දිය තමන්ගේ ගුවන් යානා මගින් උතුරේ ජනතාවට භාණ්ඩ හෙළන බව. මහ කොමසාරිස් තිලකරත්න එදාම පස්වරු 2.55ට ජේ. ආර්. ගේ ආණ්ඩුවේ විදේශ ඇමති ඒ. සී. එස්. හමීඩ්ට ඒ කතාව කිව්වා. කිව්වත් වගේම 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්රව්යද රැගෙන ශ්රී ලංකාවට පියාසර කළා. එදාම පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ ඉඳන් එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිමට දැම්මා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1650895912[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom