Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිරෝද රථ පැදවීමට වයස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස සීමා කිරීමෙන් ඕක හරියයිද ? මටනම් පෙන්නේ මේක අතිසාරේට අමුඩ අන්දනවා වගේ කියල ..

හේතුව .

ට්‍රීවීල් මෙරටේ වැඩි වෙන්න හේතුව ?

1.ස්වයන් රැකියාවකට ලේසිම ක්‍රමයක්

2.පහසු නඩත්තුව සහ ඉන්දන වියදම අඩුම වීම සහ ලබය

3 මගී ප්‍රවාහනය හෝ පුද්ගලික අවශ්‍යතා සදහා සාමාන්‍ය මිනිසෙකුට දැරිය හැකි මිලකට ගත හැකි එකම වාහනය (දැන් ගණන් හිලව අදාළ නැත )

4.අප මාර්ග පද්දතිය අන්රටවලට සාපේක්ෂව කුඩා සහ නිසි නඩත්තු නොඅමැති පාරවලට සුදුසු වීම

ETC

එතකොට ට්‍රී රෝද රථ කරදරයක් ලෙස මිනිසුන් දක්කින්න හේතු ?

1.කිසිම විනයක් නොමැතිව පාරේ ගමන් කිරීම සහ අනතුරු බහුල අනාරක්ෂිත වාහනයක් වීම

2.ට්‍රී රෝද රට යොදාගෙන සමාජ අපචාර ක්‍රියා බහුලව සිදු කිරීම

3 මෙමෙ බහුතර රියදුරන් කිසිම ප්‍රමිතියක් හෝ රියදුරු වුර්තිය හෝ මගී ප්‍රවාහනය පිළිබද විර්තිමය විනයක් හෝ සුදුසුකම් නොමැති වීම

...ETC

ඔය මන් දැක්ක දේවල් ටිකක් .

ඉතින් දැන් මේ යට අපි වයස් සීමාවක් පනවුවට පාස්සේ වැඩේ හරියයිද ?

උත්තරේ ඔව් නම් එකියන්නේ අවුරුදු 25 හෝ යම් සම්මත කල වයස් සීමාවකදී මේ අය සංවර සදාචාර සම්පන්න විනය ගරුක රියදුරන් වෙනවා කියන එක ?

නැ එක නෙමේ ප්‍රශ්නේ .මේ වාහනේ එලවන පුද්ගලයා සංවර කරන්න ඕන .ඔහුව හෝ අයව රියදුරු වුර්තිය මගී ප්‍රවාහනේ ගැන විර්තියමය දැනුවත් කිරීමක් කරන්න ඕන .ඔවුනට මේ ය තවත් සේවයක් / වුර්තියක් ලෙස කටයුතු කරන්න කියල දෙන්න ඕන .එසේ කිරීමෙන් වුර්තියමය ගෞරවයක් සමාජයෙන් ලැබෙන බව පෙන්වන්න ඕන .රජය විසින් මොවුන්ව යම් වුර්තියමය පුහුණුවකට ලක් කල යුතුයි

හොදම උදා හරනේ ඉස්සර ලoගම රියදුරන් පිලිබදව සමාජයේ තිබ්බ ගරුත්වය .එක අදටත් නැති වෙලා නැහැ .අදටත් අපි ctb බස් එකක් දිහා බලන්නේ ප්‍රයිවට් බස් එකකට වඩා වෙනස් විදිහට .අද පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තරවරුන් දෙස සමාජය බලන්නේ කෙලෙසද කියා සදහන් කරන්න ඕන නැහැ

අනිත් දේ නම් ත්‍රී රෝද රථ අඩු කරන්න ඒවායේ බදු සහ ගණන් වැඩි කිරීමෙන්

රටට බරක් නොවී ස්වයන් රැකියාවක් කරමින් ජීවත් වෙන්නන්ව අසරණ වීමත්

වක්‍රාකාරව මගීන්ටද වැඩි මුදලක් වයවීමත් සිදු වීම සහ ධාවනයට නුසුදුසු වාහන යලිත් පාරට එක වීමෙන් ප්රශ්නය දෙගුණ තෙගුණ වීමත් ය .

පාරෙන් ට්රීරෝද රථ ඉවත් කිරීම හෝ අඩු කිරීම කල හැක්කේ ඊට විකල්පයක් දීමෙන් පමණි .

ට්රිරෝද රථයට වඩා ආරක්ෂිත වහනයක් සහන මිලට හදුන්වා දීම හෝ මේ සේවයේ යෙදී සිටින අයවලුන්ට වුර්තිමය රැකියාවක් ලබාදීම හෝ යොමු කිරීම යි .

[QUOTE="මරුසිරා, post: 20870677, member: 394436"] [SIZE=4]වයස සීමා කිරීමෙන් ඕක හරියයිද ? මටනම් පෙන්නේ මේක අතිසාරේට අමුඩ අන්දනවා වගේ කියල .. හේතුව . ට්‍රීවීල් මෙරටේ වැඩි වෙන්න හේතුව ? 1.ස්වයන් රැකියාවකට ලේසිම ක්‍රමයක් 2.පහසු නඩත්තුව සහ ඉන්දන වියදම අඩුම වීම සහ ලබය 3 මගී ප්‍රවාහනය හෝ පුද්ගලික අවශ්‍යතා සදහා සාමාන්‍ය මිනිසෙකුට දැරිය හැකි මිලකට ගත හැකි එකම වාහනය (දැන් ගණන් හිලව අදාළ නැත ) 4.අප මාර්ග පද්දතිය අන්රටවලට සාපේක්ෂව කුඩා සහ නිසි නඩත්තු නොඅමැති පාරවලට සුදුසු වීම ETC එතකොට ට්‍රී රෝද රථ කරදරයක් ලෙස මිනිසුන් දක්කින්න හේතු ? 1.කිසිම විනයක් නොමැතිව පාරේ ගමන් කිරීම සහ අනතුරු බහුල අනාරක්ෂිත වාහනයක් වීම 2.ට්‍රී රෝද රට යොදාගෙන සමාජ අපචාර ක්‍රියා බහුලව සිදු කිරීම 3 මෙමෙ බහුතර රියදුරන් කිසිම ප්‍රමිතියක් හෝ රියදුරු වුර්තිය හෝ මගී ප්‍රවාහනය පිළිබද විර්තිමය විනයක් හෝ සුදුසුකම් නොමැති වීම ...ETC ඔය මන් දැක්ක දේවල් ටිකක් . ඉතින් දැන් මේ යට අපි වයස් සීමාවක් පනවුවට පාස්සේ වැඩේ හරියයිද ?:rolleyes::P උත්තරේ ඔව් නම් එකියන්නේ අවුරුදු 25 හෝ යම් සම්මත කල වයස් සීමාවකදී මේ අය සංවර සදාචාර සම්පන්න විනය ගරුක රියදුරන් වෙනවා කියන එක ?:baffled::P:rofl: නැ එක නෙමේ ප්‍රශ්නේ .මේ වාහනේ එලවන පුද්ගලයා සංවර කරන්න ඕන .ඔහුව හෝ අයව රියදුරු වුර්තිය මගී ප්‍රවාහනේ ගැන විර්තියමය දැනුවත් කිරීමක් කරන්න ඕන .ඔවුනට මේ ය තවත් සේවයක් / වුර්තියක් ලෙස කටයුතු කරන්න කියල දෙන්න ඕන .එසේ කිරීමෙන් වුර්තියමය ගෞරවයක් සමාජයෙන් ලැබෙන බව පෙන්වන්න ඕන .රජය විසින් මොවුන්ව යම් වුර්තියමය පුහුණුවකට ලක් කල යුතුයි හොදම උදා හරනේ ඉස්සර ලoගම රියදුරන් පිලිබදව සමාජයේ තිබ්බ ගරුත්වය .එක අදටත් නැති වෙලා නැහැ .අදටත් අපි ctb බස් එකක් දිහා බලන්නේ ප්‍රයිවට් බස් එකකට වඩා වෙනස් විදිහට .අද පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තරවරුන් දෙස සමාජය බලන්නේ කෙලෙසද කියා සදහන් කරන්න ඕන නැහැ :baffled: අනිත් දේ නම් ත්‍රී රෝද රථ අඩු කරන්න ඒවායේ බදු සහ ගණන් වැඩි කිරීමෙන් රටට බරක් නොවී ස්වයන් රැකියාවක් කරමින් ජීවත් වෙන්නන්ව අසරණ වීමත් වක්‍රාකාරව මගීන්ටද වැඩි මුදලක් වයවීමත් සිදු වීම සහ ධාවනයට නුසුදුසු වාහන යලිත් පාරට එක වීමෙන් ප්රශ්නය දෙගුණ තෙගුණ වීමත් ය . පාරෙන් ට්රීරෝද රථ ඉවත් කිරීම හෝ අඩු කිරීම කල හැක්කේ ඊට විකල්පයක් දීමෙන් පමණි . ට්රිරෝද රථයට වඩා ආරක්ෂිත වහනයක් සහන මිලට හදුන්වා දීම හෝ මේ සේවයේ යෙදී සිටින අයවලුන්ට වුර්තිමය රැකියාවක් ලබාදීම හෝ යොමු කිරීම යි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom