ත්‍රිලර්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ඔයාල බලල තියෙන හොඳ ම මූවීස් මොනව ද?

    Hijack (2024), Longlegs (2024), Twisters (2024) වගේ ළඟඳි ආපුව බැලුව.

    මේ දවස්වල මූවීස් ගැන ත්‍රෙඩ් වැටෙනවත් අඩුයි.

    බලන්න හොඳ මූවී එකක් හොයා ගන්න බෑනේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,570
    25,414
    113
    image.png


    image.png


    image.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Death on the nile 1978
    You won't regret watching it, also murder on the orient express or something. Both inspired by Agata's novella
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    ඔයාල බලල තියෙන හොඳ ම මූවීස් මොනව ද?

    Hijack (2024), Longlegs (2024), Twisters (2024) වගේ ළඟඳි ආපුව බැලුව.

    මේ දවස්වල මූවීස් ගැන ත්‍රෙඩ් වැටෙනවත් අඩුයි.

    බලන්න හොඳ මූවී එකක් හොයා ගන්න බෑනේ.
    twister ada baluwa. seeni bola movie ekak

    longlegs hondayi da?