ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදත්
ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්නා දේවල් කිහිපයක්
අපේ රටේ මිනිස්සු ඇමෙරිකන් ක්‍රියාදාම චිත්‍රපටි බැලුවට හමුදාව ගැන ගොඩ දෙනෙක්ගේ දැනුම අන්තිමෛ. ඉතින් ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් තම මේ කරන්න යන්නේ. මේක දන්නේ නැති අයට විතරක් අදාල වන බව කරුණාවෙන් සලකන්න.
1. නිලධාරීන් සහ සෙසු නිලයන් යනුවෙන් දෙපිරිසක් සිටින බව
දැන් බලන්න මේ පින්තුරේ කරේ ඉරි(යුද හමුදාවේ තරු නාවික හමුදාවේ ගැට) තියෙන්නේ නිලධාරීන්ගේ. කමිස අතේ තනතුර දක්වා ඇත්තේ සෙසු නිලයන්ගේ.
#නිලධාරීන් හට ජනාධිපති උතුමාණන් විසින් අධිකාරිත්වය පිරිනමා ඇති අතර එය නැවත අහෝසි කල හැක්කේ ජනාධිපතිටම පමණි.
#අසියක් දැරිය හැක්කේ නිලධාරීන්ට පමණි.
#සෑම නිලධාරියෙකුටම සෙසු නිලයන් විසින් ආචාර කලයුතු අතර එසේ කරන්නේ පුද්ගලයාට නොව වක්‍රාකාරව ජනාධිපති උතුමාණන්හටය. එම නිසා නිලධාරියෙකුට ආචාර නොකිරීම දඬුවම් ලබා දිය හැකි වරදකි.
#යම් නිලධාරියෙකු විසින් කනිෂ්ට නිලධාරියෙකුට හෝ සෙසු නිලයකට ලිකිතව හෝ වාචිකව දෙනු ලබන අණක් පහර හැරීම බරපතල වරදකි.
#හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්)
#සෙසු නිලයන් සෑම විටම නිලධාරීන්ගේ අණට යටත්ව කටයුතු කල යුතුය.
#අවුරුදු 22ක සේවා කාලයක් ඇති වොරන්ට් ඔෆිසර් කෙනෙකු පවා අද දින අලුතින්ම අධිකාරිත්වයට පත්වූ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙකුට " සර් " යනුවෙන් ආමන්ත්‍රණය කලයුතු අතර ඔහුට ආචාර කල යුතුය. ඔහු කිරිකජු කොල්ලෙකු ලෙස සලකා ඔහුගේ අණ නොතකා ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
අධිකාරීලත් නිලයන්ගේ තනතුරු
සෙසු නිලයන්ගේ තනතුරු
2. තනතුරු පටලවා ගැනීම
යම් කෙනෙකු ගුවන් හමුදාවේ පෛලට් ඔෆිසර් කෙනෙකු යි පැවසුවොත් බොහෝ දෙනා ඔහු ගුවන් නියමුවෙකු ලෙස වැරදියට තේරුම් ගන්නා බව පෙනේ. ඔහු ගුවන් හමුදාවේ කනිෂ්ටම අධිකාරිලත් නිලයේ අයෙකු බව ඉන් අදහස්වේ.
3. ගුවන් හමුදාවේ සියලුම දෙනා ගුවන් යානා පදවන බව හෝ ගුවන් යානා සම්බන්ද රැකියාවක නිරතු වෙන බව.
ගුවන් යානා සමග කටයුතු කරන පුද්ගලයන් පහත පරිදිවේ:
ගුවන් නියමුවන් (නිලධාරීන්)
ගුවන් යානා ඉංජිනේරුවන් (නිලධාරීන්)
ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් (නිලධාරීන්)
කාර්මික ශිල්පින් (සෙසු නිලයන්)
අනෙකුත් පුද්ගලයන් පරිපාලන, රෙජිමේන්තු, වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, සැපයුම් ආදී නොයෙකුත් අංශ වල රැකියාවේ නිරත වේ.
4. යුධ හමුදාවේ සියලුම දෙනා ඩියුටි පමණක් කරන බව
ඕනෙම හමුදාවක ඩියුටි (ගිනි අවි රැගෙන කඳවුරේ ආරක්ෂාව සැලසීම, කාර්ය බාර නිලධාරී ලෙස කටයුතු කිරීම ආදී) කරන අතර එම පුද්ගලයන්ද පරිපාලන, වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, සැපයුම් ආදී නොයෙකුත් අංශ වල රැකියාවේ නිරත වේ.
5. හමුදාවේ සේවයකරන තමන් දන්නා යම් පුද්ගලයෙකුගේ නමක් විමසා ඔහුව හඳුනනවාද යන්න එම හමුදාවේම වෙනත් හමුදා පුද්ගලයෙකුගෙන් ඇසීම
මෙය ඉතාම හාස්‍යට හේතුවන කාරණාවකි. එම පුද්ගලයා ඔබගේ මෝඩකම ගැන යටි හිතින් සිනහ වෙමින් නොදන්නා බව පවසනු නොඅනුමානය. එයට හේතුව හමුදා කඳවුරක එකම නම ඇති ඉතා විශාල පිරිසක් සිටින අතර ඔවුන්ව හඳුනන්නේ වාසගමින් පමණි. එවිට ඔබ යමෙකුගේ තනතුර වාසගම රැකියාවේ නියුතු අංශය පැවසුවසුවත් සමහරවිට එම පුද්ගයාඔහුගේ අංශයේ නොවේ නම් ඔහුට අදහසක් නොමැති වීමට ඉඩ ඇත. නමුත් නිලධාරියෙකුගෙන් තවත් නිලධාරියෙකු ගැන විමසුවහොත් ඔහු නිසැකවම ඔහු ගැන දන්නා බව කියනු ඇත. ඒ මන්ද කඳවුරක ඉතා සීමිත් නිලධාරීන් පිරිසක් ඇති බැවිනි. නමුත් හමුදා මුලස්ථානයේ නම් නිලධාරීන් ඉතා විශාල සංකයාවක් ඇති නිසා නොදන්නවා විය හැක.
6. හමුදා අතර ජෙෂ්ටත්වය
හමුදා 3 ජෙෂ්ටත්වය පහතපරිදි වේ.
යුධ >නාවික>ගුවන්
යුධ හමුදාපති ගුවන් හමුදාපතිට වඩා ජෙෂ්ට වේ. නමුත් යුධ හමුදාවේ මේජර් කෙනෙකු ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් කෙනෙකුට වඩා ජෙෂ්ට වන්නේ නැත. එය තීරණය වන්නේ ඔහුගේ සීව කාලය සැලකිල්ලට ගෙනය. එකම සේවා කාලයක් ඇත්නම් පමණක් මේජර්වරයා ජෙෂ්ට ලෙස සැලකිය හැක.
මට මග හැරුණු දේවල් හරි වැරදියට ලියපු දෙයක් තියෙනවනන් හරි මේකේ දාන්න බලන්න. මගේ මුලිකම අරමුණ උනේ හමුදාවකට බැඳෙනකොට මේ වගේ සරලම දේවල්වත් නොදැන හොඳට ඉගෙනගත්ත කොල්ලෝ සෙසු නිලයන්ට බැඳෙනවා.ඊට පස්සේ කරුණු අවබෝධ වෙද්දී තමන් කරගත්ත ගොන් කම කියලා කොහෙවත් ඉන්න නිලධාරීන්ට ඉරිසියකරන එක නවත්වන්න. පැනලා යන්නත් බෑ අහුවුනොත් ගෙනල්ල හිරේ දානවනේ. මෙතන සෙසු නිලයන් හෑල්ලුවට ලක් කර නොමැති බවත් ඇත්ත ඇති සැටියෙන් දක්වා ඇති බවත් ප්‍රකාශ කරන්න කැමති. නිලධාරියෙකු වේවා සෙසු නිලයෙක් වේවා සාම දෙනාම කරන්නේ ලක්මවට බරක් නොවන නායක නොවන ඉතාමත් ගවුරවනීය රැකියාවක්.
හොන්දෛ කියල හිතෙනවනම් රෙප් එහෙම දීලා බම්ප් පාරක්වත් දාල යමු අනිත් යටත් බලන්න. හැමතිස්සෙම පලවෙනි පිටුවේ තියෙන්නේ ජංගි ගැන ත්රෙඩ්මනේ ඉතින්
සිංහල ජාතියට ජයවේවා !!!

Last edited: