ත්‍රිවිල් වල අයියලාට අපලද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මාළුමා ආණ්ඩුව විසින් ඉතාම සුක්ෂමව ත්‍රිවිල් සංගමයට පහර ගසිමින් සිටි

    ඔවුන්ගේ පාක්ෂිකයින් යොදාගෙන, විදෙස් කාන්තාවන්ට හිරිහැර කිරීම මගින් ත්‍රිවිල් අයියලාගේ නම කැත කිරීමේ වියාපාරයක් දියත්වෙමින් තියෙනවා.

    මේ වනවිට, රන්දික පෙන්වූ කාත්තන්කුඩි සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
    තවද නුවර දී නවසිලන්ත කාන්තාවකට හිරිහැර කල මාළුමා ත්‍රිවිල් 23ක මල්ලි කෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා

    මේ සියල්ල සිදු කරමින් , ත්‍රිවිල් තුරන් කිරීම ඉක්මනින් සිදුවෙනවා




    G59rOGxXwAATz2p