ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්. මුන් ෆුල් කරන ගිහින් අයම එනවනේ පොලිමට. පොලිම දික් වෙනවා විතරයි. මේකත් හරියට අර වාහන වලට ඇති උන අදික ඉල්ලුම වගේ. ගණන් වැඩි කර ගමන් කලින් සැරේ පොලිම් හොයන්නත් නෑ. බොරුවට කාල කන්නි පොලිම් හදනවා.
    okun itapasse ewa adala wadi ganata wikunanawa..............
    hire duwana eka nemei dan okunge main job eka wadi ganata petrol wikunana eka,
    tipper karayoth diesel walata oya game ekama denawa.........
    kalu kada hadanne me pake anduma thamai
     
    • Like
    Reactions: lasankandy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ekek dennek karanawa athi bn.. mostly otha wenne wena deyak... wheel ekata denne 3000, liter 9.... godak ewun echchara ganne neh 2000max gani.. salli naneh ... un day to day run eken neh petrol gahanne....

    hire yanawa thel gahanwa.. rinse and repeat. ithin un kohomath 2000 gaha gattoth dawas 1 1/2 athule aniwaren polime.... hoda hire tikak wadunoth dawasen aai polime... nothing to do.... oka tamai wenne bn.... 2 stroke godak wheel petrol karnnne 20-25km... ithin polime tamai un koi weleth...

    ubala hithenawada polime inna eka unta labai kiyala wadi milata sel karana eka.... eeta labai pare wahana nathi wele hire ekak duwala gaana kapana eka okunta... :rofl: :rofl:

    පෝලිම් වල ඉන්න උන් හයර් දුවන්නෙ නෑ.දවසම පෝලිමේ
     
    • Like
    Reactions: lasankandy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හේතුව දන්නේ නැහැ තෙලුත් තියෙනවා පොලීමත් තියෙනවා වෙනදාට වඩා .ෂෙඩ් එකට ලංවෙන්න වත් බැහැ
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mun thel stock karana ekata monama hari karanna oni ban government eken. ekko mailage eka mark karala thel denna oni army ekan hari dala. dannam over the limit ghin thiyenne thel stock kirilla wesige puthalage.

    225tama banala wadak naha. lankwe inna amu kalakanni hatthak.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පෝලිම් වල ඉන්න උන් හයර් දුවන්නෙ නෑ.දවසම පෝලිමේ
    ඉතින් මාත් කියන්නේ එක තමයි බන්... ලීටර් 6 කින් දුවන්න පුළුවන් හයර් එකක් කියපන්කො...
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    mun thel stock karana ekata monama hari karanna oni ban government eken. ekko mailage eka mark karala thel denna oni army ekan hari dala. dannam over the limit ghin thiyenne thel stock kirilla wesige puthalage.

    225tama banala wadak naha. lankwe inna amu kalakanni hatthak.
    issarahata gas wage gewal athule stock karagaththuwa gini ganna patangani da?
    lol
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඉතින් මාත් කියන්නේ එක තමයි බන්... ලීටර් 6 කින් දුවන්න පුළුවන් හයර් එකක් කියපන්කො...

    thel 25-35k karanawa ban wheel eka

    issarahata gas wage gewal athule stock karagaththuwa gini ganna patangani da?
    lol

    ehema hari oya wage kuppa huthala de thundenk swargastha wenanwanm loku dayak ban. :rofl:
    ------ Post added on May 23, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ekek dennek karanawa athi bn.. mostly otha wenne wena deyak... wheel ekata denne 3000, liter 9.... godak ewun echchara ganne neh 2000max gani.. salli naneh ... un day to day run eken neh petrol gahanne....

    hire yanawa thel gahanwa.. rinse and repeat. ithin un kohomath 2000 gaha gattoth dawas 1 1/2 athule aniwaren polime.... hoda hire tikak wadunoth dawasen aai polime... nothing to do.... oka tamai wenne bn.... 2 stroke godak wheel petrol karnnne 20-25km... ithin polime tamai un koi weleth...

    ubala hithenawada polime inna eka unta labai kiyala wadi milata sel karana eka.... eeta labai pare wahana nathi wele hire ekak duwala gaana kapana eka okunta... :rofl: :rofl:

    අඩුව ගත්තා වැඩිය දුන්නා බන්. ඕකයි වෙන්නේ.

    Me para apu petrol wala awlakut tinawa bn mara ikmanata burn wenawa , math 8000 gahuwa polime idala wenadata wada ikmanata burn wela iwarai dn aith antima katte tinne
    එහෙම සින් එකක් නම් තියෙනවා තමා බන්
    Price hike on the way
    වැඩි උනා නේ
    සමහර අය දවසක් පෝලිම් වල ඉඳල තෙල් එකතු කරගෙන දවසක් හැර දවසක් තමයි hire කරන්නේ.
    තව සමහර අය ගෙදර තව වාහනයක් තියෙනවනම් ඒකෙන් කාවහරි යවලා තව ටිකක් එකතු කරගන්නවා.
    අනිත් එක තමයි හැම filling station එකකම full tank දෙන්නෙත් නැති නිසා නැවත නැවත එන්න වෙනවා.
    ඔය වගේ ඇත්තටම අවශ්‍යතාවය තියෙන අය වගේම ජාවරම්කාරයොත් ඇති.
    ඔව් බන්
    okun itapasse ewa adala wadi ganata wikunanawa..............
    hire duwana eka nemei dan okunge main job eka wadi ganata petrol wikunana eka,
    tipper karayoth diesel walata oya game ekama denawa.........
    kalu kada hadanne me pake anduma thamai
    අනිවා එහෙම සින් එකක් තියෙනවා බන්. කිව් එක්ක ඉද්දි බලෙන් අහන්නේ ඇවිල්ල
    අඩුකුලේ ගොන් ගන් කබර හැත්ත
    :yes:
    හේතුව දන්නේ නැහැ තෙලුත් තියෙනවා පොලීමත් තියෙනවා වෙනදාට වඩා .ෂෙඩ් එකට ලංවෙන්න වත් බැහැ
    දැන් නම් උන හොද ඇති කට්ටියටම
    mun thel stock karana ekata monama hari karanna oni ban government eken. ekko mailage eka mark karala thel denna oni army ekan hari dala. dannam over the limit ghin thiyenne thel stock kirilla wesige puthalage.

    225tama banala wadak naha. lankwe inna amu kalakanni hatthak.
    ඔව් බන් 225 ට බනින ගමන් අනික් උනුත් එහෙමයි එකයි කෙස් එක
    2 stroke walata 2t danawane
    හ්ම්ම්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    තෙල් රු 5 කින් විතර අඩු කරලා ඉන්ද්‍රජිත් ගමගේ ට campaign එක බාර දුන්නා නම් ඔය පෝලිම් ගොඩක් අඩු කරගන්න පුළුවන්.
    Hankey 2.0
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1653357584399.png

    Ganan wedi karana nisa thel ekathu karana wedeta dan purudu weida dan ne. ekathu karagatta 1st stock eken dan loku laabayak ganna puluwan.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    සරලයි

    ඉල්ලුම් සැපයුම් තුලනය. සැපයුමට සාපේක්ශව මිල අඩු නිසා කලු කඩ ආර්ථිකයක් ඇති වෙලා තියෙන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්. මුන් ෆුල් කරන ගිහින් අයම එනවනේ පොලිමට. පොලිම දික් වෙනවා විතරයි. මේකත් හරියට අර වාහන වලට ඇති උන අදික ඉල්ලුම වගේ. ගණන් වැඩි කර ගමන් කලින් සැරේ පොලිම් හොයන්නත් නෑ. බොරුවට කාල කන්නි පොලිම් හදනවා.
    රුපියල් 600ට විතර ගියාම පෝලිම් නවතියි කොහොමත්
     
    • Like
    Reactions: lasankandy