ත්‍රිශාලා තායිලන්තෙ ගිහින් ride කරපු හැටි

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,162
    3,111
    113
    6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E

    6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E

    6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E

    6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E

    6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E
    Indrajith Gamage ge gedara neda me?

    Ai muta high IQ use karala salli hoyala poddak gedara wath hadaganna bari? 🙂
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,824
    26,191
    113
    High IQ උනාට වැඩක් නෑ, ෆොටෝ upload කරන්න කලින් Exif data erase කරගන්න දන්නෙ නෑ. අන්තිමට exposed
     
    • Haha
    Reactions: wpril5

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,824
    26,191
    113
    අම්මෝ 12 replies හැබැයි සේරම ignored 😅😅

    මේකට කියන්නේ ගූ බය ළාමක පොන්නයො. දකුණු ආසියාවෙ ලොකුම පයිය හිමියගේ සියුමැලි හිත රිද්දන්න Public Forum එකක් Comment එකකුත් ඇති. Eeeewwwwwww
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,025
    15,514
    113
    New Zealand
    තෝ මාව ignore ලිස්ට් එකට දැම්මේ මම අහවල් දෙයක් කරපු නිසාද කියපන් බලන්න. :oo: මම උබට බැනල ත්‍රෙඩ් එකක්වත් දාලා නැනේ. බලන් ගියාම උබත් වලතර වගේනේ. මනුස්සයෙක් කියන එකක් අහන්න පුරුද්දක් නෑ, ඉවසන්න පුරුද්දක් නෑ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,824
    26,191
    113
    තෝ මාව ignore ලිස්ට් එකට දැම්මේ මම අහවල් දෙයක් කරපු නිසාද කියපන් බලන්න. :oo: මම උබට බැනල ත්‍රෙඩ් එකක්වත් දාලා නැනේ. බලන් ගියාම උබත් වලතර වගේනේ. මනුස්සයෙක් කියන එකක් අහන්න පුරුද්දක් නෑ, ඉවසන්න පුරුද්දක් නෑ.
    මූ කවුරුත් ignore කරලා තිබුනේ නෑ බන්. අතේ ගහලා ඉවරවෙලා ඇවිත් ත්‍රෙඩ් එක බැළුවම රිප්ලයි දැකලා ගූ ගියා. කරගන්න දෙයක් නැති හින්දා ඔක්කොම ක්ෂණික ignore දාලා, Screenshot එකක් අරන් reply එකක් දාලා මාරු උනා :lol: