ත්‍රිෂාලා සපත්තු දැකලා ගන්ඩ දුවනකොට එයාව නවත්තන්න ඕන හැටි 🤣🤣

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    discussion talk GIF
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    මොකාගෙද බං මේ ගොන් මාකටින් අයිඩියා? 🤣


    Dan oya tiktok marketing seen eka karanne 2000 passe inna harak. okun marketing advertising industry eka kala thawath kagena yanawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    Dan oya tiktok marketing seen eka karanne 2000 passe inna harak. okun marketing advertising industry eka kala thawath kagena yanawa.
    Agree with the first part but not the second one. You cannot say that they are killign the industry. Most of the people are now on tiktok and they try to find the ways to reach the most amount of viwers. Lot of people are on social media than the normal tv/paper mediums.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    Ponnayage parana gobba gathi tika, tika tika mathu wenawa neh :ROFLMAO: :ROFLMAO:

    🥱 🥱
    හැමෝම දන්නවානෙ ඉතින්, මම ඉස්සර මේකෙ පිස්සු නැටුවා තමයි. හැබැයි දැන් එළකිරිය වෙනස් තැනක් නිසා එ‍් කාලෙ අමතක කරලා අලුත් විදිහට ඉන්න එකයි මගෙ බලාපොරොත්තුව.

    මම කලිනුත් කිව්වා වගේ අ‍ායෙත් TLM Degree එක complete කරන්න මොරටුවට අ‍ැවිත් ඉන්න නිසා එ‍්කට සුදුසු විදිහට හැසිරෙන්නත් වෙනවා. ඉතින් දැන් කොහොමත් කලින් පිස්සු ටික නටන්න අමාරුයි.
     
    • Haha
    Reactions: tharakaf

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඔය position එකට කියන නම මොකක්ද බන්?
    එකපාර දැක්කෙ ඩොගී ස්ටයිල් වාගෙ කියපන්කො...පස්සෙ දැක්කෙ හතරහන්දි උඩ තිබිල තියෙන්නෙ කියල....😅
     
    • Haha
    Reactions: siri_ayya

    Similar threads