සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න. :yes: ජිංගි ජිකා :D:D